අප්පට සිරි.. එහෙනම් ඉතිහාසේ හොද නැ මැලේශියන් උන්ගේ..
Mr Hishammuddin confirmed that oil slicks were found in the area where the plane last had contact with Malaysia's air traffic control but no debris was found.
oil plane eke thamai kiyala kiyanne![]()
එ ඇක්සිඩන්ට් එක වෙලා තිබුනේ එයාර්පෝර්ට් එකේදි...
ඔව් තෙල් ගබඩා කරලා තියෙන්නේ තටු වල නිසා..පොඩි ලීක් එකකින් තෙල් ගියා වෙන්නත් පුලුවනි..
එත් ඒ වගේ වෙලාවට කැප්ටන් ට ඉන්ඩිකේට් වෙනවා...
මේක නම් හෙන ප්‍රෙහෙලිකාවක්..
හයිජැක් සීන් එකක්නම් එත් කැපාට පුලුවන් හොරෙන් මැසේජ් එකක් එවන්න කන්ට්‍රොල් ටවර් එකට


රුසියාව එළ මොනා උනත්..බොරු සද්දේ නැහැ වැඩ විතරයි.


