°•.¸.•°I'm the Last°•.¸.•°

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..
    රෝකේ සමානා චාහේ..
    රෝකේ ක්හුදායී තුම්කෝ ආනා පඩේගා..
    ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..

    ඔයා උන පොරොන්දුව ඔයාට ඉටු කරන්නම වෙනවා......
    මේ මුළු ලෝකෙම එරෙහි උනත්, දෙවියොත් එරෙහි උනත් ඔයාට එන්නම වෙනවා...
    ඔයා උන පොරොන්දුව ඔයාට ඉටු කරන්නම වෙනවා......
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16370190 said:

    බයිලා බන්:dull:
    Rehne do chhodo bhi jaane do yaar
    Hum na karenge pyaar
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16370384 said:
    මට නං කෙල උනොත් සාරියක් තමා :dull:
    සාරි......... ලැජ්ජයි බන් පිරිමියෙක් වගෙ ටයිඑකක් හරි ජොකෙක් හරි පාවිච්චි කරපන් නැත්නම් බිපන්:rofl:

    :lol:ඔහොම කිව්වට පෙර වැරදි තියෙනවා නෙ:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සාරි......... ලැජ්ජයි බන් පිරිමියෙක් වගෙ ටයිඑකක් හරි ජොකෙක් හරි පාවිච්චි කරපන් නැත්නම් බිපන්:rofl:

    :lol:ඔහොම කිව්වට පෙර වැරදි තියෙනවා නෙ:(

    ඕකේ . මම සරමක් ට්‍රයි කරන්නන් :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar274752_9.gif

    ncpasan

    congratulations-card-8513287.jpg

    Congratulations....!
     
    Last edited:
    • Like
    Reactions: animation

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යෑමට කාලය එළඹී ඇත සහෝදර සහෝදරියනි.
    සමුගනිමි ආදරයෙන්.
    සොවින්, සතුටින්, විහිළුවෙන් තරහ ගැන්වීමෙන් දිවි ගෙවූ, මා දිවි තුටු කළ ඔබ සැමට තුති.
    ජයවේවා!
    සියලු දනන් හට සුභ රාත්‍රියක්!
    :)
     
    • Like
    Reactions: animation

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    kiyana deyak therenna kiyapanko :angry:
    අත ඇරලා දපාන් යන්න දිපන් බන් ඕවට මම නම් ආදරෙ කරන්නෙ නැ වගෙ අදහසක් (මගෙ හින්දි දැනුම අල්පයි):)

    යාළුවා;16370621 said:
    විහිලුවට ගන්න එපා මචන් මම සීරියස් කියන්නෙ...
    එහෙමද අනෙමන්දා:oo:මටත් මැරෙන්න හිතුන වෙලාවල් තියෙනවා
    ඒත් නිදහසෙ මැරෙන්න වත් බැරි මිනිහෙක් මම:nerd:

    හිතලා බලපන් තමන්ට අකමැති,ආදරෙ නොකරන කෙනෙක් නිසා මැරෙන එකෙන් වෙන්නෙ තමන් ගැන හිතන ආදරෙ කරන අයට දුකක් දෙනඑක ඒක හෙන අසාදාරනයි බන්:dull:

    දිවිනාසගත්ත ගොඩක් අය කවි,සිංදු වලින් හරි එහෙමනැත්නම් ඇෆ්බි එකෙ හො කොහොම හරි කලින් කියලා තියෙනවලු මැරෙනවා කියන අදහස විහිලුවට හරි ඒ තමන්ගෙ යටි හිතෙ තියෙන දෙවල් එක පාරට දුකක් කලකිරිමක් ඇති උනාම දාරාගන බැරිව ඔහොම දෙයක් කරගන්න තියෙන ඉඩ කඩ වැඩි මම අර කලින් කිව්ව පුද්ගලයොන්ට:shocked::rofl:
    ජිව්ත් වෙන්නෙ ටික කාලයියි බන් ආතල් එකෙ ඉදපන්:)

    අපි කැපුනා හැමෝටම සුබ සිහින:)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    aniwa :):)