උබ දන්නවා ඇති දැන් සේරම වගේ කම්පනි සැලරි ප්රොසෙස් කරන්නේ Slip Transfer කියන ක්රමයට,අපේ බැංකු ගිණුමේ දත්ත සහ යවන්න ඕන amount එක Text ෆයිල් එකක් විදියට bank එකට යවනවා.පොඩි Companies එයාලම staff එකේ salaries හදනවා,ලොකු companies නම් outsource කරලා තියෙන්නේ,ඔය කොහොම කලත් අන්තිමට කවුරුහරි responsible වෙන්න ඕන salary computation එකට,දැන් උබ කියන විදියට අහවල් ආයතනයේ finance department එක නම් කරන්නේ පඩි නඩි handle කරන්නේ එකේ ලොක්ක තමයි (Accountant or Finance Manager).මම නම් කියන්නේ උට සේරම සල්ලි අරන් Account එක වහන්න කියල,අනිවා return වෙනවා,ඒ වගේම කාගේද කියලත් කියනවා.හැබැයි Accountant ඕකට බාල්දිය පෙරලන්න ගියොත් පොරටම තමයි නාගන්න වෙන්නේ.මොකෝ උගේ බොස්ට ඕක ගැන කටක් ඇරලා කියන්නේ කොහොමද? ඉල්ලගෙන පුකේ මාමයිට් ගාගන්න වෙනවා. ඕක Return උන ගමන් පොර ජිල්මාර්ට් එකක් දාල ඕක වහනවා,මොකෝ කරුමෙට හරි Audit එකට සෙට් උනොත් උටම තමයි ටොපිය සෙට් වෙන්නේ. External audit වලදී ඔහොම individual figures බලන්න බැහැ audit එකට ආපු පොඩි එවුන්ට. තොට අපැහැදිලි දෙයක් තියනවනම් call කරපන් මට,type කරන්න ගියාම එපා වෙනවා සොන්නයෝ.