මෙතන තියෙනනේ එයාක්‍රාෆ්ට් ඉන්ජිනියරින් ගැන ප්‍රශන නෙවෙයි බං......
මොකද ඕක කඩං වැටුන නම් අනිවා මේ වෙන කොට කන්ෆර්ම්..........
අනික බොඩිස් ඇතුලේ ට්‍රැප් වෙලා නැත්තං දවස් 2 යන කොට උඩට එනවා.......ඉදිමිලා.......
මූදට කඩං වැටෙන්නේ ගෙඩිය පිටින් නෙවෙයි නේ.........වදින පාරට යානය කැඩෙනවා(හිතල බලපං කොච්චර ලොකු ප්‍රෙව්ගයකින් ද එන්න ඕන කියලා)...එතකොට බොඩීස් රිලීස් වෙනවා.....එහෙනම් ඒව මේ වෙනකොට රිකවර් වෙන්න ඕන.............
මෙහෙම කිසිම සටහනක් කොතියා අතුරුදහන් නම්, කුමන්ත්‍රණයක් වෙන්න ඕන.......
අපේ සාමාන්‍ය බිද්ධියෙන් ගලපගන්න බැරි හුගක් දේවල් ක්‍රමන්ත්‍රණ (මම මේ කියන්නේ ත්‍රසතවාදීන් සම්බන්ධව)
මේක මචන්, කඩන් වැටිලා නෙමෙයි කඩන් උඩට ගිහින් වගේ..මේක කඩන වැටුන නම් කොයි ලෝකේ ගිහින් වැටිලද මන්ද
හැමකෙනාම පයිලට් පට්ට පොරක් හෙන එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් කියල කිව්වට ලඟදී මම දැක්කා පයිලට් ටොයිලට් ගියවෙලේඅපිට එහෙම හිතන්න පුලුවන් සාදකේ තමා කැප්ටන් බුවා කිසිම දෙයක් නොකීම. හරියට නොදැන කියන එකත් පව්. මට සැකයි ඌත් මේකේ කොටස් කාරයෙක්ද කියලා.. මැලේශියන් එයාර්ලයින් එක වසන් කරනවා නම් දෙයක් ඒකත් හෙතුවක් වෙන්න පුලුවන් .
ෆස්ට් ඔෆිසර් ටොයිලට් එක ලොක්කරලා
ෆ්ලයිට් එක ස්විස් ද කොහෙද හෙනිහින් එහේ රෙෆියුජි ඉල්ලපු සීන් එකක්.
මටනං ෆස්ට් ඔෆිසරය වැඩිය ෂුවර්නෑ. තරුණ, වැඩි එක්ස්පීරියන්ස් එකක් නැති අන්ඩපාල එකෙක් වගේ.
එකෙන්ම දනිමි.....මම එහෙම කියන හේතුව උඹ දන්නවා.......
මගේ ජීවිතේ ගැන දන්න මේකෙ ඉන්න අතලොස්ස ගෙන් එකෙක් උඹ............



පැටියා;16373617 said:එහෙම කියන්න එපා බං. මම දැක්කා ඕක Malaysia Airlines එකේ Marketing වැඩක් කියලත් තැනක කියලා තියනවා. ඔය හුචක්කුව ෆ්ලයි කරලත් නෑ ලු. කොහෙද යාඩ් එකක තියනවලු බඩු![]()

හැමකෙනාම පයිලට් පට්ට පොරක් හෙන එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් කියල කිව්වට ලඟදී මම දැක්කා පයිලට් ටොයිලට් ගියවෙලේෆස්ට් ඔෆිසර් ටොයිලට් එක ලොක්කරලා
ෆ්ලයිට් එක ස්විස් ද කොහෙද හෙනිහින් එහේ රෙෆියුජි ඉල්ලපු සීන් එකක්.
මටනං ෆස්ට් ඔෆිසරය වැඩිය ෂුවර්නෑ තරුණ, වැඩි එක්ස්පීරියන්ස් එකක් නැති අන්ඩපාල එකෙක් වගේ.
![]()
Linda

මේක නම් වෙන්න බෑ බං, වැරදිලාවත් එහෙම වෙලා නම් මුලු ලෝකෙම බටර් නැතුව අරින්නෙ ඕකුන්ට![]()

දැන් ඕකේ ගියපු කෙනෙක්ගේ ෆෝන් එක තවමත් රිංග් වෙනවා..... ඒත් නෝ ආන්සර් කතාවක් කිව්වා නේද.....?? මූදට වැටුනා නම් එහෙම වෙන්නේ කොහොමද.....??![]()
මෙච්චර තාක්ෂණේ දියුණු කාලේ, ඕක තවම මොකද උනේ කියලා හොයා ගන්න බැරි මොකෝ.....??

ඒක තමා හුටප්පරේ කොකටුවෝ.............දැන් ඕකේ ගියපු කෙනෙක්ගේ ෆෝන් එක තවමත් රිංග් වෙනවා..... ඒත් නෝ ආන්සර් කතාවක් කිව්වා නේද.....?? මූදට වැටුනා නම් එහෙම වෙන්නේ කොහොමද.....??![]()
මෙච්චර තාක්ෂණේ දියුණු කාලේ, ඕක තවම මොකද උනේ කියලා හොයා ගන්න බැරි මොකෝ.....??
Here are 25 known facts about the Missing Malaysian plane
1. The Boeing 777-2H6ER, registration 9M-MRO MSN 28420, first flew on 14 May 2002, and was delivered new to Malaysia Airlines on 31 May 2002.
2. The aircraft was powered by two Rolls-Royce Trent 892 engines.
3. It had accumulated 20 243 hours and 3,023 cycles in service.
4. The aircraft was involved in a prior accident at Shanghai Pudong airport in August 2012, where its wingtip collided with another aircraft and broke off.
5. The plane B777-300 ER Registration # 9M-MRO was last inspected 10 days ago and was “in proper condition,” Ignatius Ong, CEO of Malaysia Airlines subsidiary Firefly airlines, said at a news conference.
6. However, there is a news report that just a day before the crash the aircraft had been on A-Check on KLIA hangar.
7. B777-200ER Registration # 9M-MRO of Malaysian airlines flew as flight MH370 on Saturday 8th March 2014.
8. Aircraft took off at 00:41 (16:21 GM) from Kuala Lumpur and was due to land at Beijing at 06:30 (22:50 GMT)
9. It had 239 people on board including all passengers and flight crew.
10. The 53-year-old pilot of Flight MH370, Zaharie Ahmad Shah, has more than 18 000 flying hours and has been flying for the airline since 1981. The first officer, 27-year-old Fariq Hamid, has about 2 800 hours of experience and has flown for the airline since 2007.
11. B777 flight MH370 from Kuala Lumpur to Beijing went missing in South China Sea
12. Last known location was off the country's Ca Mau peninsula 6°55′15″N 103°34′43″E (approximately 130 km/80 mi NNE of Kuala Terengganu, Malaysia). 120 nautical miles (220 km) east of Kota Bharu at the South China Sea.
13. The plane had been flying at an altitude of 35 000ft (10,700m)
14. The pilots had not reported any problems with the aircraft, no mayday or warning signals sent.
15. Aircraft lost contact at about 01:22.
16. The plane “lost all contact and radar signal one minute before it entered Vietnam’s air traffic control (Ho Chi Minh Area Control Center),” Lt Gen Vo Van Tuan, deputy chief of staff of the Vietnamese army, said in a statement.
17. No ELT signal to locate the wreckage.
18. No Mayday signal sent.
19. Aircraft’s black box is equipped with “pinger” that emits ultrasonic signals that can be detected underwater. Under good conditions, the signals can be detected from several hundred miles away If the box is trapped inside the wreckage, the sound may not travel as far. If the box is at the bottom of an underwater trench, that also hinders how far the sound can travel. The signals also weaken over time.
20. Search and rescue operation started.
21. The oil slicks sighted off the southern tip of Vietnam by Vietnamese Navy were each between 10 kilometers and 15 kilometers long.
22. The oil was spotted, the air search was suspended for the night and was to resume Sunday morning.
23. No floating debris except oil slick found at the suspected area of crash.
24. Two passengers were on board with stolen passports. The passports belonged to an Austrian National and an Italian national. Both the passports were stolen in Thailand. One was stolen 18 months ago and another one 2 years ago.
25. Questions are being raised for possible act of terrorism in this regard. But there is also a possibility that the passports have been used multiple times after theft by drug smugglers on the same route.
සිරා සිද්දියක්ද![]()
හැමකෙනාම පයිලට් පට්ට පොරක් හෙන එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් කියල කිව්වට ලඟදී මම දැක්කා පයිලට් ටොයිලට් ගියවෙලේෆස්ට් ඔෆිසර් ටොයිලට් එක ලොක්කරලා
ෆ්ලයිට් එක ස්විස් ද කොහෙද හෙනිහින් එහේ රෙෆියුජි ඉල්ලපු සීන් එකක්.
මටනං ෆස්ට් ඔෆිසරය වැඩිය ෂුවර්නෑ. තරුණ, වැඩි එක්ස්පීරියන්ස් එකක් නැති අන්ඩපාල එකෙක් වගේ.
![]()
Linda
මචන් මෙහෙමයි ඔය ෆ්ලයිට් එක සිග්නල් ලොස්ට් වෙන්න කලින් අංශක 40ක් හරවල තියනවා, ඒත් එක්කම තමයි සිග්නල් නැතිවෙලා තියෙන්නේ, ප්ලේන් එකේ තව 5000 කිලෝමීටර් යන්න තෙලුත් තිබිල තියනවා, බඩු හරවද්දී කන්ට්‍රෝල් ටවර් එකෙන් අහන නිසා තමයි සිග්නල් ඕෆ් කලේ, මට හිතෙන්නේ මචන් ඔය ෆ්ලයිට් එක මැඩගස්කර් පැත්තේ කොහෙට හරි ගෙනියන්න ඇති, ඒ පැතිවල තියන කැලෑවක් මද රන්වේ එකක් හදන්න බැරි කමක් නෑනේ මචන්, මොකද ඕක හයිජැක් කරන එවුන් ඕකට සැප දෙන්ඩ නෙවේනේ අරන් යන්නේ, සෝ කුඩු කරගන්නේ නැතුව බිමට බාගන්න පහසුකම් තිබ්බනම් උන්ට හොඳටම ඇතිනේ.
සමහරවිට උන් දන්නෙත් නැතුව ඇති සමහර විට දැනගෙන ඉන්නත් ඇති..මලසියන් කාරයෝ කොහෙන් ගියත් ඉවරයි බන් දැන්.. උන්ට යන එනමන් නෑ.. වැරැද්ද එන්නේ උන්ට
මේහ්...
ඕකෙ මැද බැරල් එක දාගන්න තරම් ලොකු ටෑන්කර්ස් නැව් තියනව ද බන්......
මේ ආපු එකෙක් කිව්ව කතාවකට මට ඔළුව රෝදකොකිඤ්ඤ උනා.......
ඕකෙ තටු වල තෙල් අයින් කරල තටු දෙක ගලවල ටෑන්කර් එකකට දාගන්න පුළුවන් කියල මැද බැරල් එක ඌ කියපි............
මට මෝලේ කොලොප්පං දැන් නම්.............
ඔව් මචං අනිවාමචන් එක මගේ අයිඩියා එකක් විතරයි, මොකද ඒ පැත්තට යද්දී බන් කිසිම ගොඩ බිමක් සෙට් වෙන්නේ නෑ, ආතල් එකේ පාතින් රේඩාර් මග ඇරලා අරන් යන්න පුළුවන් අනික මන් දන්නා තරමින් ඒ පැත්තට ඔච්චර ලොකු ප්ලේන් යන්නේ නෑ, සහ ඒ රටවල ජනගහනය අඩු සහ හෙන කැලෑනේ තියෙන්නේ, අනික ගෝත්‍රික මිනිසුන්ට ඕව ගැන හොයන්න බලන්න තරම් ගානකුත් නැනේ බන්.
අපිට එහෙම හිතන්න පුලුවන් සාදකේ තමා කැප්ටන් බුවා කිසිම දෙයක් නොකීම. හරියට නොදැන කියන එකත් පව්. මට සැකයි ඌත් මේකේ කොටස් කාරයෙක්ද කියලා.. මැලේශියන් එයාර්ලයින් එක වසන් කරනවා නම් දෙයක් ඒකත් හෙතුවක් වෙන්න පුලුවන් .
අවුරුදු 2කක විතර ඉඳල දෙන ගේමක් බන් මේක, අර නැතිඋන පාස්පෝර්ට් දෙක නැතිවෙලා තියෙන්නේ අවුරුදු දෙකකට කලින්.







මට නම් හිතෙන්නෙම මචන්ලා උඩදි මොකක් හරි කේස් එකක් වෙල පයිලට් උපරිම ගේම දීලා වතුරට ලෑන්ඩ් කරන්නට්‍රය් කරන්න ඇති.එත් ස්ලොව් එකෙ මූද ටච් කරන්නගියත් කුට්ටිය පිටින්ම යටට යන්න ඇති.
එහෙම වෙන්න ඉඩකඩ මදී බං
![]()
ඔය හොර පාස්පොට් ඩබලට අමතරව තව දෙන්නෙක් ඉන්නවලු බන් හදුනා නොගත්, ඊටත් අමතරව චීන පාස්පොට් එකක් හොරාට ගහපු එකෙකුත් ඉන්නවලු, එහෙම බැලුවම ඔක්කොම 5ක් ඉන්නවා, ඒ ඇති වැඩේට සෙට් වෙලා කලා නම්, අනික මුන්ගේ සිකියුරිටිය අන්තිමයි..
වෙන මුකුත්ම නැත්නම් පුක පිහිනන තිබ්බ සර්වියට් රෝලක් දෙකක් හරි උඩ පාවෙනවනේ බන්. ෆ්‍රේම් එකක් විතරක් තියන චැසියක් නැති වාහනයක් බන් ඕක, එහෙම කුට්ටිය පිටින් ගිලෙන්න කිසිම සම්භාවිතාවයක් නෑ






අම්මට සිරි උඹ පයිලට් කෙනෙක් ද බං . උඹ මෙහේ නෙමෙයි ඉන්න තිබ්බේ මලයාසියා එයා ලයින් එකේ නේ.. පට්ට..ඔකේ වැඩ දන්න උන්ට කරන්න පුලුවන් දේවල් ගොඩක් තියනවා බන්, ඔකේ ට්‍රැකින් සිස්ටම් එක මොඩිෆයි කරලා ෆ්ලයිට් නම්බර් චේන්ජ් කලහැකි. එතකොට HM370 නැතුව ප්‍රයිවට් ජෙට් එකක නම්බරයක් ගැහුවනම් කොල් සයින් එක හැටියට, ඉසියට ඔතනින් මාරු උනහැකි.. රේජිස්ට්‍රිශන් නම්බරේත් ගේමක් නැතුව ඇති./
අර ඇමරිකන් පැසේන්ජර්ස්ලා දෙන්නෙකුත් අවුරුදු 4 -2 ලු නේද? උන් ගියේ කාත් එක්කද කියලා කන්ෆර්ම් කරගෙනත් නැතිලු![]()
ai ban someyo.... Umba oya kiyana machine ekak hadala eke TESTING wathda kale![]()