අපිට එහෙම හිතන්න පුලුවන් සාදකේ තමා කැප්ටන් බුවා කිසිම දෙයක් නොකීම. හරියට නොදැන කියන එකත් පව්. මට සැකයි ඌත් මේකේ කොටස් කාරයෙක්ද කියලා.. මැලේශියන් එයාර්ලයින් එක වසන් කරනවා නම් දෙයක් ඒකත් හෙතුවක් වෙන්න පුලුවන් .කොළුවනි!!!
බොයිං 777ක් එච්චරම පාතට ගේන එක ෆයිටර් ක්රාෆ්ට් එකක් වගේ ලේසි සෙල්ලමක් නම් නෙවෙයි.......හැබැයි පයිලට් පට්ට බුවෙක් නිසා කරන්න බැරි කමකුත් නෑ.............



