phone එක නම් ගොඩක් ස්ලෝ මචං.
ඇප්ස් දාන්න වෙන්නේ phone memory එකටනේ.(රූට් නොකර යූස් කරනවනම්) ඒ නිසා හිතෙන හිතෙන ලොකු සයිස් ඇප් දාන්න අමාරුයි..ස්ලෝ වෙනවා.
ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් එක දෙන්නේ නෑ ඔෆිෂියල්

ඒ නිසා කස්ටම් රොම් එකක් ගැහුවොත් තමා ඉතිං
වෙන නම් ලොකුම වරදක් නෑ

ස්ලෝ ගතිය හා ක්‍රෑෂ්විම් වැඩියි.. dual core වත් නෙමෙනේ ප්‍රොසෙසර එක