Samsung Galaxy S Duos 2 S7582

nhktv

Member
Jan 23, 2007
208
1
0
Nugegoda
Samsung Galaxy S Duos 2 S7582 මේ phone එක ගැන මොකද කියන්නේ? මේක use කරන අය පොඩ්ඩක් කියනවද මේ ගැන...
 

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    phone එක නම් ගොඩක් ස්ලෝ මචං.

    ඇප්ස් දාන්න වෙන්නේ phone memory එකටනේ.(රූට් නොකර යූස් කරනවනම්) ඒ නිසා හිතෙන හිතෙන ලොකු සයිස් ඇප් දාන්න අමාරුයි..ස්ලෝ වෙනවා. :no:

    ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් එක දෙන්නේ නෑ ඔෆිෂියල් :P ඒ නිසා කස්ටම් රොම් එකක් ගැහුවොත් තමා ඉතිං

    වෙන නම් ලොකුම වරදක් නෑ :rolleyes: ස්ලෝ ගතිය හා ක්‍රෑෂ්විම් වැඩියි.. dual core වත් නෙමෙනේ ප්‍රොසෙසර එක
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    DUOS 2 eka awlak na mcn..maath last week gatta....Feb 22 wala update ekak awilla tiyenwa...Colours,Speed hodai..cam eka outdoor nam godak hodai..Video recording hodai..lag wenne na....Battry life eka internet yanakota nam 5-6 hs wage..but normal use nam patta....Display ekakth DUOS 1 ekata wada hodai...