ඔව් බන්.. ඔක්කොම තාම මත විතරයි..Eka thamai wenna puluwan dewal godak tiynawa neda...!
වෙන්න පුලුවන් හැමදේම හිතන එකේ මේකත් හිතුනා බන්, උතුරු කොරියාව වගේ රටක් සෙට් වෙලා මේක කලා නම් උන්ට පුලුවන් නියශ්ටික මිසයිල ටිකක් උනත් පටවලා එවන්න. මොකැ, මිනිස්සු 239ක් එක්ක එන ෆ්ලයිට් එකකට ගහන්න කියලයැ.. එයාර්පොට් එකකට බානකන් කවුරුත් දන්න එකක් නැ. හරිම බයානකයි..
ඔව් මේ සිද්දියෙන් පස්සේ නම් ඇමෙරිකන් කාරයොත් කට උත්තර නැති උනා. ලොකෙට ලොක්කො කිව්වට මුන්ට මුන්ම හදපු එක හොයාගන්න බැ.මෙච්චර තඩි ප්ලේන් එකක් ගෙඩි පිටින් මිසිං වෙනව කියන්නෙ ඉතින් ලොවෙත් නෑ,
ඇමරිකන් කාරයොයි චීන්නුයි, සිංගප්පූරුවයි, වියට්නාමෙයි (මැලේසියාව ඉතින් දැන් කන්ඩෙම් වෙලානෙ ඉන්නේ) මුහුද පීරලත් තාම නූල් කෑල්ලක්වත් හොයාගෙන නෑනේ...
දැන් කරන්න තියෙන්නෙ අහල පහල ගොඩබිම් අවට සර්ච් පාරක් දාන එක ඔය තියෙන තාක්ෂණික ගැජට් ඔක්කොම යූස් කරල...
ආයෙත් අහලා.......
කතා කොට වැඩක් නැත...........
දැන් තොපි එනවැයි???
මම යන්න කියල.............

යනවනම් ඉතින් ඇවිත් වැඩක් නෑනේ, ලොක්ක යන්ට අපි අර පොටෝ කෑල්ල දිහාවත් බලන් ඉන්නම්.ඇහ් බන්.. මුන් ටියුබ් ලයිට් ද? මුන් දැන්ද මෙව්වා කියන්නේ. ඇමතියො ඔක්කොම එකයි.

මේ ත්රෙඩ් එකේ ලින්ක් එක උන්ට යැව්ව නං හරි... elakiriye දැන් මැලේසියාවටත් වැඩිය අප්ඩේට් තියෙනව මං හිතන්නේහ්...

Air France 447 eketh underwater wreckage hambela thiyenne 3800m-4000m underwaterREMUS 6000 kiyana automated robot submarine eka yawala thama hoyagena thiyenne
REMUS 6000
![]()
me thiyenne eken gatta pics.
![]()
so Malaysian plane eka watuna hariyanam mechchara gamburuda dannebut 447 ekanam watila thiyenne Atlantic ocean eka madatane ee hariya gamburui
me thiyenne Atlantic ocean eke East to West underwater cross section ekak
ඔව්, ඌ තමා මිසයිල තුනක් තියන් පහුගිය කාලේ කැගැහුවේ.. මට තව ප්රශ්නයක් තියනවා රුසියාව ඇයි මේකට කිසිම ප්රතිචාරයක් නැත්තේ කියලා. නිවුස්වලවත් නැ.උතුරු කොරියාවේ නේද බන් අර අමුතු ඩයල් එකක් ඉන්නේ..
![]()
![]()
![]()
![]()
udin thibba ewa welanam melahata hoyagena.
![]()
Air asia gihin thiyanawa.eke thada hulan paraththa dedaranawa![]()
මේ ත්රෙඩ් එකේ ලින්ක් එක උන්ට යැව්ව නං හරි... elakiriye දැන් මැලේසියාවටත් වැඩිය අප්ඩේට් තියෙනව මං හිතන්නේහ්...
![]()
හැම එකාම මේක දිහා බන් බලාගෙන ඉන්නෙ![]()

මෙච්චර තඩි ප්ලේන් එකක් ගෙඩි පිටින් මිසිං වෙනව කියන්නෙ ඉතින් ලොවෙත් නෑ,
ඇමරිකන් කාරයොයි චීන්නුයි, සිංගප්පූරුවයි, වියට්නාමෙයි (මැලේසියාව ඉතින් දැන් කන්ඩෙම් වෙලානෙ ඉන්නේ) මුහුද පීරලත් තාම නූල් කෑල්ලක්වත් හොයාගෙන නෑනේ...
දැන් කරන්න තියෙන්නෙ අහල පහල ගොඩබිම් අවට සර්ච් පාරක් දාන එක ඔය තියෙන තාක්ෂණික ගැජට් ඔක්කොම යූස් කරල...
ඔව් බන්, මැලේසියාවයි චීනෙයි ඇරුනහම අදාලම නැති රටක් හැටියට ෆොරම් එකක කතා කරන්නේ අපි විතරයි වගේ.

bermuda triangle wage undefined region ekak tiyenawada dan na south china sea eke
අපි යනව කොලුවනි.....
සුබ රාත්රියක් වෙවා!!!!!
හෙට ආරංචි වෙන්න එපා ඔන්න කොහේ හරි බිල්ඩිමක් උඩ බඩු කියලා............
Plane ekak Udadi 100% Kude kudu wenna Explode wenna puluwan da ?

ඔය රටවල් දෙකෙන් එකකවත් ප්ලේන් එකක් වැටිලා නොපෙනෙන්න තරම් මිනිස් වාසයක් නැති පැති නැ බන්.. හැබැයි හොරාට බැවනම් වෙන්න පුලුවන්.ගොඩබිම් තියෙන්නේ වියට්නාමේ නේද අහල පහල ... නැත්නම් මලෙසියවටම වැටිලද දන්නේ නැ