මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි යනව කොලුවනි.....
    සුබ රාත්‍රියක් වෙවා!!!!!

    හෙට ආරංචි වෙන්න එපා ඔන්න කොහේ හරි බිල්ඩිමක් උඩ බඩු කියලා............
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    වෙන්න පුලුවන් හැමදේම හිතන එකේ මේකත් හිතුනා බන්, උතුරු කොරියාව වගේ රටක් සෙට් වෙලා මේක කලා නම් උන්ට පුලුවන් නියශ්ටික මිසයිල ටිකක් උනත් පටවලා එවන්න. මොකැ, මිනිස්සු 239ක් එක්ක එන ෆ්ලයිට් එකකට ගහන්න කියලයැ.. එයාර්පොට් එකකට බානකන් කවුරුත් දන්න එකක් නැ. හරිම බයානකයි..

    උතුරු කොරියාවේ නේද බන් අර අමුතු ඩයල් එකක් ඉන්නේ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙච්චර තඩි ප්ලේන් එකක් ගෙඩි පිටින් මිසිං වෙනව කියන්නෙ ඉතින් ලොවෙත් නෑ,
    ඇමරිකන් කාරයොයි චීන්නුයි, සිංගප්පූරුවයි, වියට්නාමෙයි (මැලේසියාව ඉතින් දැන් කන්ඩෙම් වෙලානෙ ඉන්නේ) මුහුද පීරලත් තාම නූල් කෑල්ලක්වත් හොයාගෙන නෑනේ...
    දැන් කරන්න තියෙන්නෙ අහල පහල ගොඩබිම් අවට සර්ච් පාරක් දාන එක ඔය තියෙන තාක්ෂණික ගැජට් ඔක්කොම යූස් කරල...
    ඔව් මේ සිද්දියෙන් පස්සේ නම් ඇමෙරිකන් කාරයොත් කට උත්තර නැති උනා. ලොකෙට ලොක්කො කිව්වට මුන්ට මුන්ම හදපු එක හොයාගන්න බැ.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආයෙත් අහලා.......
    කතා කොට වැඩක් නැත...........
    දැන් තොපි එනවැයි???


    මම යන්න කියල.............

    :shocked::shocked: යනවනම් ඉතින් ඇවිත් වැඩක් නෑනේ, ලොක්ක යන්ට අපි අර පොටෝ කෑල්ල දිහාවත් බලන් ඉන්නම්.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඇහ් බන්.. මුන් ටියුබ් ලයිට් ද? මුන් දැන්ද මෙව්වා කියන්නේ. ඇමතියො ඔක්කොම එකයි.

    :lol::lol:මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක උන්ට යැව්ව නං හරි... elakiriye දැන් මැලේසියාවටත් වැඩිය අප්ඩේට් තියෙනව මං හිතන්නේහ්...:P:P
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    Air France 447 eketh underwater wreckage hambela thiyenne 3800m-4000m underwater :shocked: REMUS 6000 kiyana automated robot submarine eka yawala thama hoyagena thiyenne


    REMUS 6000

    REMUS-6000-500x153.jpg




    me thiyenne eken gatta pics.

    05brazil_span-articleLarge.jpg


    so Malaysian plane eka watuna hariyanam mechchara gamburuda danne :rolleyes: but 447 ekanam watila thiyenne Atlantic ocean eka madatane ee hariya gamburui :rolleyes: me thiyenne Atlantic ocean eke
    East to West underwater cross section ekak :shocked:



    ඊයේ කිව ෆ්රාන්ස් වල කට්ටිය එවනවා කියල උදව්වට
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උතුරු කොරියාවේ නේද බන් අර අමුතු ඩයල් එකක් ඉන්නේ..
    ඔව්, ඌ තමා මිසයිල තුනක් තියන් පහුගිය කාලේ කැගැහුවේ.. මට තව ප්‍රශ්නයක් තියනවා රුසියාව ඇයි මේකට කිසිම ප්‍රතිචාරයක් නැත්තේ කියලා. නිවුස්වලවත් නැ.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    1549.jpg


    SF-plane-crash-639x429-600x402.jpg




    79521210-plane-crash.jpg


    lion-air-crash.jpg


    udin thibba ewa welanam melahata hoyagena.

    jlairlines06e.jpg


    Air asia gihin thiyanawa.eke thada hulan paraththa dedaranawa :oo:

    මේ එකක්වත් උනා කියල අබමල් රේණුවක වත් හෝඩුවාවක් නෑනේ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol:මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක උන්ට යැව්ව නං හරි... elakiriye දැන් මැලේසියාවටත් වැඩිය අප්ඩේට් තියෙනව මං හිතන්නේහ්...:P:P

    ඔව් බන්, මැලේසියාවයි චීනෙයි ඇරුනහම අදාලම නැති රටක් හැටියට ෆොරම් එකක කතා කරන්නේ අපි විතරයි වගේ.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හැම එකාම මේක දිහා බන් බලාගෙන ඉන්නෙ :D

    අනිවා, මේක පටන් ගත්ත දවසේ ඉඳන් මගේ බ්‍රවුසර් එකේ මේ ත්‍රෙඩ් එක :)
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මෙච්චර තඩි ප්ලේන් එකක් ගෙඩි පිටින් මිසිං වෙනව කියන්නෙ ඉතින් ලොවෙත් නෑ,
    ඇමරිකන් කාරයොයි චීන්නුයි, සිංගප්පූරුවයි, වියට්නාමෙයි (මැලේසියාව ඉතින් දැන් කන්ඩෙම් වෙලානෙ ඉන්නේ) මුහුද පීරලත් තාම නූල් කෑල්ලක්වත් හොයාගෙන නෑනේ...
    දැන් කරන්න තියෙන්නෙ අහල පහල ගොඩබිම් අවට සර්ච් පාරක් දාන එක ඔය තියෙන තාක්ෂණික ගැජට් ඔක්කොම යූස් කරල...

    ගොඩබිම් තියෙන්නේ වියට්නාමේ නේද අහල පහල ... නැත්නම් මලෙසියවටම වැටිලද දන්නේ නැ
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    monawa wunath loke thaama diyunu naa kiynna hoda saakkiyak

    lokuwata space eka gana wistra hoyana loku ratawlwalata me loke nathiwechca deyak hoyaganna baa.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    bermuda triangle wage undefined region ekak tiyenawada dan na south china sea eke


    තාම නම් එහෙම හොයාගෙන නෑ නේද.. හෙට අනිද්ද්ද කියන්න බැරි නෑ අලුත් එකක් හොයාගත්ත කියල.. එහෙම කියල මලසියන් කාරයෝ ශේප් වෙයි
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    අපි යනව කොලුවනි.....
    සුබ රාත්‍රියක් වෙවා!!!!!

    හෙට ආරංචි වෙන්න එපා ඔන්න කොහේ හරි බිල්ඩිමක් උඩ බඩු කියලා............

    ගුඩ් නයිට් වේවා!!!
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගොඩබිම් තියෙන්නේ වියට්නාමේ නේද අහල පහල ... නැත්නම් මලෙසියවටම වැටිලද දන්නේ නැ
    ඔය රටවල් දෙකෙන් එකකවත් ප්ලේන් එකක් වැටිලා නොපෙනෙන්න තරම් මිනිස් වාසයක් නැති පැති නැ බන්.. හැබැයි හොරාට බැවනම් වෙන්න පුලුවන්.