අනිවා, මේක පටන් ගත්ත දවසේ ඉඳන් මගේ බ්‍රවුසර් එකේ මේ ත්‍රෙඩ් එක![]()
මගෙත් එහෙමයි යකෝ....

ඊයෙ හවස ඉඳල තාම....මම හිතන්නෙ දැං නං මහ නරක විදිහට මේකටම ඇබ්බැහි වෙලාද කොහෙද...?


අනිවා, මේක පටන් ගත්ත දවසේ ඉඳන් මගේ බ්‍රවුසර් එකේ මේ ත්‍රෙඩ් එක![]()

ඊයෙ හවස ඉඳල තාම....

අපි යනව කොලුවනි.....
සුබ රාත්‍රියක් වෙවා!!!!!
හෙට ආරංචි වෙන්න එපා ඔන්න කොහේ හරි බිල්ඩිමක් උඩ බඩු කියලා............
මචන්ලා ඇයි දන්නෙනැ cambodia කිසි උදවුවක් නොකර ඉන්නේ මේකේදී.

Who Posted?
Total Posts: 1,711
User Name Posts
Screw SL 368
meeka 216
Somapaala 69
යාළුවා 54



hehe ne macho oyath meeta samana scene ekak thama
අම්මට සිරි මම බය උනා පින්තූර ටික දැකලා... මම හිතුවේ මැලේසියා එකේ පින්තූර කියලා
oketh thama bodies 70gaanak not recovered
depth eka wadi hindai me okkoma awula.mokada pressure eka wadi yata
object ekak pahalata descend wenawa wage neme ascend wenne kohomath pressure eka yata wadi hinda.ඔව්, ඌ තමා මිසයිල තුනක් තියන් පහුගිය කාලේ කැගැහුවේ.. මට තව ප්‍රශ්නයක් තියනවා රුසියාව ඇයි මේකට කිසිම ප්‍රතිචාරයක් නැත්තේ කියලා. නිවුස්වලවත් නැ.
ela ela unge experience ekath ekkama monawa hari karai balamuඊයේ කිව ෆ්රාන්ස් වල කට්ටිය එවනවා කියල උදව්වට

ow bun ekai ekama awula thiyenaඅත්ලන්තික් සාගරය එක්ක බලද්දි නම් මැලේසියාව හරිය පොඩියි. හැබැයි මොනම කැල්ලක් හරි පාවෙන්න ඔනනේ බන්, ඒකයි අවුල.
France 447 ekenam floating debris hambela thibba but meke mukutma nee ne hmm 
ඔව් බන්, මැලේසියාවයි චීනෙයි ඇරුනහම අදාලම නැති රටක් හැටියට ෆොරම් එකක කතා කරන්නේ අපි විතරයි වගේ.


ඒකත් හොයලා බැලුවා.. රඹුක්වැල්ලයා ගෙදරලු..


ඔව් මේ සිද්දියෙන් පස්සේ නම් ඇමෙරිකන් කාරයොත් කට උත්තර නැති උනා. ලොකෙට ලොක්කො කිව්වට මුන්ට මුන්ම හදපු එක හොයාගන්න බැ.
ගොඩබිම් තියෙන්නේ වියට්නාමේ නේද අහල පහල ... නැත්නම් මලෙසියවටම වැටිලද දන්නේ නැ


මචං ත්‍රෙඩ් එකට අදාල නැති කමෙන්ට් වලට රිප්ලයි කරන්න එපා බං...
අපරාදෙනෙ මෙච්චර වටින ත්‍රෙඩ් එකක් අන්තිම මොහොතෙ විනාස කර ගන්න එක...
ඒවියේෂන් ගැන ගොඩක් දේවල් දැන ගත්තෙත් මේකෙන්...
මෝකෙක් හරි ඇවිත් බැනල යනවනං ඔහේ බැනල ගියාවේ...
උන් එක්ක ඇර ගෙන ත්‍රෙඩ් එකේ එක පේජ් එකක් හරි අපතෙ යවන එක මහා අපරාධයක්..!
දන්න එවුන් දිගටම විස්තර දාපල්ලා...!!
අදවත් මොකක් හරි හොඳ දෙයක් දැන් ගන්න ලැබුණොත් එච්චරයි!![]()
ඒ අපේ හැටි බන්, අපි හරි ආසයි, අපේ ප්‍රශ්න අනුන්ට දීලා අනුන්ගේ ප්‍රශ්න අපි විසදන්න..කොහොමත් බන් අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපේ දේවල් පැත්තකින් තියල අනුන්ගේ ප්‍රශ්න අපේ කරගෙන තියන තුට්ටු දෙකත් උගස් කරගෙන පුක ඉරාගෙන නටන්න දසයිනේ, අන්තිමට ලැබෙන දේකුත් නෑ හැබැයි.
පුද්ගලිකව මන්නම් එහෙම තමයි, මේ කිරියේත් ඉන්නවා එහෙම මන් මගේ වැඩ පාලු කරන පය ගණන් කෝල් කරලා විසඳපු ප්‍රශ්න තිබ්බ ය, හැබැයි දැන්නම් උන්ට මාව මතකත් නෑ![]()
ඇහ් බන්.. මුන් ටියුබ් ලයිට් ද? මුන් දැන්ද මෙව්වා කියන්නේ. ඇමතියො ඔක්කොම එකයි.

මටත් නම් ඒක සැකයි. මුන් බස ගාලා ජපානේ මුන්ගේ බේස් එකේ තිබ්බ නැවක් එව්වා හෙලියකුත් එක්ක, හැබැයි දැන් ඒ ගැන කතාවක් නැ. ප්‍රන්ශ උන් අත දැම්මොත් බොයින් ඉවරයි.. උන් අනිවා ඔක බොයින් එකේ වැරැද්දක් කියලා කියයි, එතකොට එයාර් බස් එක ගොඩමුන් කළු පෙට්ටිය හොයාගෙන මාරු උනාද දන්නේ නෑ
කොහොමත් බන් අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපේ දේවල් පැත්තකින් තියල අනුන්ගේ ප්‍රශ්න අපේ කරගෙන තියන තුට්ටු දෙකත් උගස් කරගෙන පුක ඉරාගෙන නටන්න දසයිනේ, අන්තිමට ලැබෙන දේකුත් නෑ හැබැයි.
පුද්ගලිකව මන්නම් එහෙම තමයි, මේ කිරියේත් ඉන්නවා එහෙම මන් මගේ වැඩ පාලු කරන පය ගණන් කෝල් කරලා විසඳපු ප්‍රශ්න තිබ්බ ය, හැබැයි දැන්නම් උන්ට මාව මතකත් නෑ![]()