bermuda triangle wage undefined region ekak tiyenawada dan na south china sea eke
man hitanne na ewage ekak oyahariye tiyei kiyala asia wala tiyana bermuda triangle wage eka thama japan dragon's triangle kiyanne.
bermuda triangle wage undefined region ekak tiyenawada dan na south china sea eke
Monday, March 10, 2014 8:59,
missile destroyer USS Kidd (DDG 100) has joined USS Pinckney (DDG 91) in the search efforts of the missing Malaysia Airlines flight MH370, March 10. Kidd brings the same Arleigh-Burke Class capabilities as Pinckney with its two MH-60R Seahawk helicopters which are designed for search and rescue, as well as anti-submarine warfare, anti-surface warfare, surveillance, communications relay, naval gunfire support and logistics support.
මේකේ කියන හැටියට අන්තිමට රේඩාර් මධ්යස්ථානෙට සිග්නල් ඇවිල්ලා තියෙන්නේ සෙනසුරාදා පාන්දර 1.30ට.. ඒත් ඊට විනාඩි 10 කට පස්සේ වෙන ප්ලේන් එකක පයිලට් කෙනෙක්ට MH370 ප්ලේන් එකෙන් සිග්නල් එකක් ඇවිල්ලා තියෙනවා වියට්නාම් අහස් සීමාවේ ඉදලා.. එයා කියනවා එතන කටහඬක් ඇහුනලු.. ඒක සහාය නියමුවගේ කටහඬ කියලත් එයා කියනවා..
වියට්නාම් වල පරන එයාපෝට් එකකට බාන්න ඇති කියලා සැක කරනවා..
අනේ මංදා...
පිස්සු හැදෙනවා...

අම්මට සිරි.. ඔබ වහන්සේ මේක ඉස්සුවනම්, ලෝකවාසී අපි ගැන අනුකම්මාවෙන් යානය ආපහු මනු ලෝකෙට එවන්න.

බඩු නම් බස්සනවා හෝ ගාල.. එත් තාම නැට් එකක්වත් හොයාගත්තේ නෑ කට්ටිය

ඔබ වහන්සේ මේක ඉස්සුවනම්, ලෝකවාසී අපි ගැන අනුකම්මාවෙන් යානය ආපහු මනු ලෝකෙට එවන්න.
අම්මට සිරි..
ඔය රෙකෝඩින්ස් තියෙනව නේද...කොහොමත්..මෙතන මොකක් හරි ඩබල් ගේමක් යනවා.එක රටක් මේ සීන් එකෙදි බොරුවක් ගහනවා..වියට්නාමෙටම නේද අර කෑල්ලක් දැක්ක කියලත් කියුවේ..දැන් ඒකත් නෑලුනේ අනික් රටවලින් හොයනකොට..ඒත් කොහෙට ලෑන්ඩ් කරත් කරන්න කලින් පයිලට් දැනුවත් කරන්න ඕන නේ.පයිලට් හරි කෝ-පයිලට් හරි ගේමේ වෙනම සෙට් වෙලා හිටිය ද දන්නේ නෑ..එහෙම නම් මේ වෙද්දි එක පයිලට් කෙනෙක් ඔන්ද ස්පොට් වෙන්න පුලුවන්.

තාම වෙන විස්තරයක් නැද්ද බං...? මට නම් හිතෙන්නේ මේක කඩන් වැටිලා කියලා තමයි...![]()

අම්මට සිරි..
ඔය රෙකෝඩින්ස් තියෙනව නේද...කොහොමත්..මෙතන මොකක් හරි ඩබල් ගේමක් යනවා.එක රටක් මේ සීන් එකෙදි බොරුවක් ගහනවා..වියට්නාමෙටම නේද අර කෑල්ලක් දැක්ක කියලත් කියුවේ..දැන් ඒකත් නෑලුනේ අනික් රටවලින් හොයනකොට..ඒත් කොහෙට ලෑන්ඩ් කරත් කරන්න කලින් පයිලට් දැනුවත් කරන්න ඕන නේ.පයිලට් හරි කෝ-පයිලට් හරි ගේමේ වෙනම සෙට් වෙලා හිටිය ද දන්නේ නෑ..එහෙම නම් මේ වෙද්දි එක පයිලට් කෙනෙක් ඔන්ද ස්පොට් වෙන්න පුලුවන්.
LOL උන් එන්නෙ ඕක හොයන්න නෙවෙයි බන්![]()
එළකිරි ලොග් වෙච්ච ගමන් බැලුවේ මේ ත්රෙඩ් එක.ඊයේ මේකේ පේජ් ඔක්කකොම බැලුවා
බඩු බනිස් වගේ තමා.ඒත් ෂුවර් නැහැ![]()

උස්සපු ඒවා ආපහු එවන්නේ නැත.ඉස්සුවොත් ඉස්සුවාම තමයි
ඔව් ඔව් සද්ද නෑ, උන් යුක්රේන් කේස් එකට හිරවෙලානේ ඉන්නෙ![]()