මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ අපේ හැටි බන්, අපි හරි ආසයි, අපේ ප්‍රශ්න අනුන්ට දීලා අනුන්ගේ ප්‍රශ්න අපි විසදන්න..

    මේ දැනුත් කරන්නේ ඒකමනේ...:lol::lol: වෙනසකට තියෙන්නෙ මෙතන අපි හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නේ....:rolleyes::rolleyes:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඔය රටවල් දෙකෙන් එකකවත් ප්ලේන් එකක් වැටිලා නොපෙනෙන්න තරම් මිනිස් වාසයක් නැති පැති නැ බන්.. හැබැයි හොරාට බැවනම් වෙන්න පුලුවන්.

    එකත් ඇත්ත ... මුහුදේ නැති නිසා බැලුවේ... කොහේ හරි ඕක තියෙන්නත් එපයි..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒ අපේ හැටි බන්, අපි හරි ආසයි, අපේ ප්‍රශ්න අනුන්ට දීලා අනුන්ගේ ප්‍රශ්න අපි විසදන්න..

    :lol::lol::lol::lol: ලැජ්ජාවක් නෑනේ බන්.

    මේ දැන්නම් නිවුස් සයිටුත් වැඩේ ඇත ඇරලද මන්ද බන්. කිසි හාවක් හූවක් නෑනේ.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව්, ඌ තමා මිසයිල තුනක් තියන් පහුගිය කාලේ කැගැහුවේ.. මට තව ප්‍රශ්නයක් තියනවා රුසියාව ඇයි මේකට කිසිම ප්‍රතිචාරයක් නැත්තේ කියලා. නිවුස්වලවත් නැ.

    ඔව් ඔව් සද්ද නෑ, උන් යුක්‍රේන් කේස් එකට හිරවෙලානේ ඉන්නෙ :dull:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ela ela unge experience ekath ekkama monawa hari karai balamu :)

    ow bun ekai ekama awula thiyena :oo: France 447 ekenam floating debris hambela thibba but meke mukutma nee ne hmm :dull:

    ඔව් එහෙම එවුන් එන එක හොදයි.. එක්ස්පිරියන්ස් වටිනවා
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    Katharagama VISHNU DEVIOTH PENA DAVASA KIYAPU MANJULA PERIES ASTROLOGER SILENT NE.

    පොරගේ හනුමත් ප්ලේන් එකේ ඉදලලු.. දැන් මිනිහට මුකුත් පෙන්නේ නෑලු..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol: මම මේ කල්පනා කරේ plane එක හම්බුනොත් මේ නුලට මොකද වෙන්නේ කියල :lol:
    මොනවා කරන්නද බන්, නෙට් එකේ බිල ගෙවලා හිත සන්තොසෙන් නිදා ගන්නවා, දැන් නින්ද යන්නේ නැති එකයි ලොකුම ප්‍රශ්නේ. ඇත්තටම මේක මගේ කාටහරි උනා වගේ, හෙනම දුකයි බන්.. ඒ නැදැයන්ගේ පැත්තෙන් වෙලා තියන අසරනවීම සුලුපටු නැ, එක නිව්සීලන්ඩ් ගැනු කෙනෙකුට හෙනම අසරන වෙලා. කවුරුත්ම නැනේ බන් ක්වාලාම්පූර් ආවත්, ගෙඩර හිටියත් ඉන්න බැනේ. ඒ මනුස්සයට පිස්සු වගේ ඇති..
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මටත් නම් ඒක සැකයි. මුන් බස ගාලා ජපානේ මුන්ගේ බේස් එකේ තිබ්බ නැවක් එව්වා හෙලියකුත් එක්ක, හැබැයි දැන් ඒ ගැන කතාවක් නැ. ප්‍රන්ශ උන් අත දැම්මොත් බොයින් ඉවරයි.. උන් අනිවා ඔක බොයින් එකේ වැරැද්දක් කියලා කියයි, එතකොට එයාර් බස් එක ගොඩ

    අනිවා මුන් වෙන පෙට්ටියක් හරි තියනවා ඔතන
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් බන්, මැලේසියාවයි චීනෙයි ඇරුනහම අදාලම නැති රටක් හැටියට ෆොරම් එකක කතා කරන්නේ අපි විතරයි වගේ.
    ඒක තමයි අපේ උන්ගෙ තියෙන මනුස්ස ගුණය මචන්, කොච්චර පිරිහිලා කිව්වත් තාමත්
    ජීවිතේට නොදන්න එකෙක්ගේ කරදරයක් තමන්ගේ එකක් විදියට සලකලා බැහැල උදව් කරන
    අය මෙහෙ ඉන්නවා:)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක තමයි අපේ උන්ගෙ තියෙන මනුස්ස ගුණය මචන්, කොච්චර පිරිහිලා කිව්වත් තාමත්
    ජීවිතේට නොදන්න එකෙක්ගේ කරදරයක් තමන්ගේ එකක් විදියට සලකලා බැහැල උදව් කරන
    අය මෙහෙ ඉන්නවා:)
    මිනිස්සු මදි හොයන්න වරෙල්ලා කියලා අඩ ගැහුවොත් තමන්ගේ වැඩ දාලා යන උන් ඉන්නවා මේ රටේ තාමත්.. :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol::lol::lol::lol: ලැජ්ජාවක් නෑනේ බන්.

    මේ දැන්නම් නිවුස් සයිටුත් වැඩේ ඇත ඇරලද මන්ද බන්. කිසි හාවක් හූවක් නෑනේ.

    නිව්ස් සයිට් වල උනුත් දැන් මේකෙන් තමයි අප්ඩේට්ස් ගන්නේ... විශේෂයෙන් මැලේසියන් කාරයෝ....:frown::frown:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක තමයි අපේ උන්ගෙ තියෙන මනුස්ස ගුණය මචන්, කොච්චර පිරිහිලා කිව්වත් තාමත්
    ජීවිතේට නොදන්න එකෙක්ගේ කරදරයක් තමන්ගේ එකක් විදියට සලකලා බැහැල උදව් කරන
    අය මෙහෙ ඉන්නවා:)

    ඒකනම් ඇත්ත බන් :)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මගෙත් එහෙමයි යකෝ....:P:P ඊයෙ හවස ඉඳල තාම....
    මම හිතන්නෙ දැං නං මහ නරක විදිහට මේකටම ඇබ්බැහි වෙලාද කොහෙද...?:baffled::baffled:
    නෑ බං, හැම ත්‍රේඩ් එකේම මෙහෙම ලැගලා ඉන්න හිතෙන්නෙ නෑ

    මට අවසානෙට පිරිසක් මෙහෙම සහයෝගෙන් ත්‍රෙඩ් එකක එකම ටොපික් එක ගැන කතාකරනවා මතක ගාමණි ‍ෆිල්ම් ටොරන්ට් එක දාපු ත්‍රෙඩ් එකේ. ‍ෆිල්ම් එක තියෙනවයි කියපු එකාගේ ගේ හොයන් ගිහින් මේකේම කෙනෙක් ඒක අරන් ඇවිත් ගෙදර මැශින් එකෙන් & කැෆේ එකකින් සීඩ් වෙන්න දැම්මා

    කට්ටිය චැට් කර කර දවස් ගාණක් 1-10kbps ස්පීඩ් එකෙන් ඒක බෑවා

    ගුඩ් ඕල්ඩ් මෙමරීස් :)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උව දැක්කම මට හිනා යනවා බන්.. මහා අමුතු වැඩ නේද පොර කරන්නේ .... මාමවත් මැරුව නේද ලගදි...

    එක තමයි.. මෙහෙම සිද්දි වලදී රුසියාව ෆුල් සපෝර්ට් දෙනවනේ.. අයි දන්නේ නෑ සද්ද නැත්තේ.. යුක්රේන පැත්තට බැහැල නිසාද දන්නේ නෑ ... නැත්නම් මුන්ගේ මිසයිලයක් වත් වැදිලද දන්නේ ප්ලේන් එකට

    ඌ නම් ලෙඩෙක්, කලින් ගෑණිවත් මැරුවද කොහෙද :dull:
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    පුද්ගලයන් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් පිළිබඳව මෙතෙක් පැහැදිලි හෝඩුවාවක් ලැබී නැහැ. වියට්නාම ගුවන් හමුදාව මගින් නිරීක්ෂණය කළ තෙල් පැල්ලම සහ කහ පැහැති ආගන්තුක වස්තුව අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් වලට සම්බන්ධ නොවන බව දැන් හෙලි වී තිබෙනවා. ගුවන් යානයේ අතුරුදන්වීම ත‍්‍රස්තවාදී කි‍්‍රයාවකට සම්බන්ධ දැයි තවදුරටත් සොයා බැලෙන අතර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සොරා ගත් ගමන් බලපත‍්‍ර මගින් යානයේ ගමන් කර ඇත්තේ ආසියාතිකයන් නොවන බවයි. මේ අතර, වියට්නාම මුහුදේ දක්නට ලැබුණු ජීවිතාරක්ෂක පහුරක් වැනි ආගන්තුක වස්තුවක් පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට නෞකා පිටත් කර යැවූ බවයි මලයාසියානු බලධාරීන් ප‍්‍රකාශ කළේ. මෙම ගුවන් යානයේ මගීන්ගෙන් 150කට වැඩි පිරිසක් චීන ජාතිකයින්. මේ නිසා ගුවන් යානය අතුරුදන්වීම පිළිබදව පරීක්ෂණ කඩිනම් කරන ලෙස චීන රජය මලයාසියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.