මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඔව්, මැලේසියන් උන් කෙසේවෙතත් අපි නම් වෙන්න තියෙන හැම පැත්තක්ම වගේ කවර් කරලා ඉවරයි දැන් :baffled:

    උන් කොහේ හිතන්නද.. උන්ට තාම හිතාගන්න බැරිලු ...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,777
    2
    115,723
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mh370-collision-2012.jpg

    2012 තට්ට කඩාගත්ත එක..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊයෙ රෑ ඉදන් අද වෙද්දි පිටු සීයක් ගිහින් කොහොම හරි කියෙව්වා.... දැන් තියන හැටියට නම් කිරියෙ හැමෝම සැක කරන්නෙ මේක හයි ජැක් එකක් කියල :dull:

    මම අද හවස තුනේ ඉදන් මේක කියවන්නේ නැතුව ඉදලා ආයි ඒ ටික බලන්න මාර කට්ටක් කෑවා
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඊයෙ රෑ ඉදන් අද වෙද්දි පිටු සීයක් ගිහින් කොහොම හරි කියෙව්වා.... දැන් තියන හැටියට නම් කිරියෙ හැමෝම සැක කරන්නෙ මේක හයි ජැක් එකක් කියල :dull:

    දැන් වැඩිපුර බර ඒ පැත්තට ... එහෙම හිතන්නේ තාමත් මුහුදෙන් කිසිම දෙයක් හම්බුනී නැති හින්ද බන්..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මාත් නිදාගන්නවා බන්, හෙට උදේම මගේ ප්ලේන් එකත් ගරාජ් දාන්ඩ වෙනවා, අද හවස චෙක් එන්ජින් ලයිට් එක පත්තු උනා.
    ---Eliye thiyanna epa, athulata dala doors lock karanna. Pita countries enna ona naha, srilankawe ayata kelinne srilankawe ayamane, Upali wijewarrdhana ta keliya wage.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    UPDate ..

    M.H. 370 ඔහුට මඟහැරුණි
    එම නිසා ඔහු ජිවතුන් අතරය
    ඒ මේ ගුවන් ටිකට් පතෙහි අයිතිකරු

    1977362_637152832988110_965468115_n.jpg

    මෙක දැක්කම ෆයිනල් ඩෙස්ටිනෙශන් ෆිල්ම් එක මතක් උනා බන්
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    China has mobilized about 10 satellites to help with #MH370 aircraft search operation, Xi'an Chinese space tracking control center says.

    සිරියාමේ සාර කිවලු.. 10ක්... :shocked::shocked::shocked:
    මුන් මොනවා ගහයිද දන්නේ නෑ.. ඒ අස්සේ අහල පහල රටවල් ටිකේ ඔක්කොම විස්තර මුන් ගහ ගනීද දන්නේ නෑ ... එහෙම උනොත් ඇමරිකාවත් එවයි ..
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    දැන් වැඩිපුර බර ඒ පැත්තට ... එහෙම හිතන්නේ තාමත් මුහුදෙන් කිසිම දෙයක් හම්බුනී නැති හින්ද බන්..

    meeka sea level eken 7hrs fly kalath Hawai hambenawa ban. e peththatawAth gihinda dannneee:shocked::shocked::shocked::shocked:

    fueluth athi hodatama :shocked:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    සිරියාමේ සාර කිවලු.. 10ක්... :shocked::shocked::shocked:
    මුන් මොනවා ගහයිද දන්නේ නෑ.. ඒ අස්සේ අහල පහල රටවල් ටිකේ ඔක්කොම විස්තර මුන් ගහ ගනීද දන්නේ නෑ ... එහෙම උනොත් ඇමරිකාවත් එවයි ..

    americawa kalinma aircraft and drones ewwe okata thamai, china and vietnam pette detail ganna :nerd:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මාත් නිදාගන්නවා බන්, හෙට උදේම මගේ ප්ලේන් එකත් ගරාජ් දාන්ඩ වෙනවා, අද හවස චෙක් එන්ජින් ලයිට් එක පත්තු උනා.

    ඕව ගණන් ගන්න එපා මචන් ... දක්කෙ නෑ වගේ පලයන්...:lol::lol::lol:

    හදාගනින් හදාගනින් ... නැත්නම් ඊලගට අපිට උඹයි ප්ලේන් එකයි හොයන්න ත්රෙඅඩ් එකක් දාන්න වෙයි...

    ගුඩ් න්‍ය්ට් මචන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    tweet update wena rate eka balapanko ;)ekak kiyawaddi new 80i 90i :)

    hehe ... sirawata :D

    සිරියාමේ සාර කිවලු.. 10ක්... :shocked::shocked::shocked:
    මුන් මොනවා ගහයිද දන්නේ නෑ.. ඒ අස්සේ අහල පහල රටවල් ටිකේ ඔක්කොම විස්තර මුන් ගහ ගනීද දන්නේ නෑ ... එහෙම උනොත් ඇමරිකාවත් එවයි ..

    ඔව් බන් ... තව සැටලයිට් කොච්චර ඇතිද ඕකුන්ට :shocked:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Live: Suspected fragments of missing Malaysia Airlines flight found as 'mid-air disintegration' theory investigated

    wOXpIuN.gif

    Vietnamese officials believe they have made the first major breakthrough since the jet carrying 239 people vanished.

    According to the South China Morning Post the apparent debris field is 300 miles from where the current search operation is.

    It is believed it was spotted from a Cathay Pacific flight from Hong Kong to Kuala Lumpur, according to the Aviation Herald which had the reported sighting confirmed by the Civil Aviation Department.

    A Thai ship was sent to the area but has so far not found anything. A Vietnamese ship, however, is reported to have discovered some metal.

    However this sighting is not confirmed.

    Source: http://www.mirror.co.uk/news/world-news/missing-malaysia-airlines-flight-live-3219331
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113

    ඔව් බං මුලු ලෝකෙටම උන්ගේ හෙලුව පේනවා
    :lol:

    ලෝකේ ටිකක් හරි හොදයි කියල නමක් තියාගෙන හිටපු රටකට වෙච්ච විපත්තියක්
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113

    meeka sea level eken 7hrs fly kalath Hawai hambenawa ban. e peththatawAth gihinda dannneee:shocked::shocked::shocked::shocked:

    fueluth athi hodatama :shocked:

    ඔහොම ගියොත් මුළු මුහුදේම හොයන්න වෙයිනෙ බන්... :baffled: