americawa kalinma aircraft and drones ewwe okata thamai, china and vietnam pette detail ganna![]()
ඇමරිකාව හෝ ගාල චීනෙයි වියට්නාම කවර කරනවා ඇති...
americawa kalinma aircraft and drones ewwe okata thamai, china and vietnam pette detail ganna![]()

කොයින් කොහොම හරි මටනම් හිතෙන්නේ ඕක උස්සල හන්ගන් ඇති. 
hehe ... sirawata
ඔව් බන් ... තව සැටලයිට් කොච්චර ඇතිද ඕකුන්ට![]()

එහෙම තමා අයින කාගෙන හොයන්න ඕනිඔහොම ගියොත් මුළු මුහුදේම හොයන්න වෙයිනෙ බන්...![]()

කවුද උබට කිව්වෙ?අන්න අරහේ හොයා ගෙනලු.. මල මිනී 200ක් තියෙනවාලු මෝරු කාපු
Unknown Chinese group claims responsibility for the disappearance of the missing Malaysia Airlines flight
http://www.mirror.co.uk/news/world-news/missing-malaysia-airlines-flight-unknown-3227477

සිරියාමේ සාර කිවලු.. 10ක්...
මුන් මොනවා ගහයිද දන්නේ නෑ.. ඒ අස්සේ අහල පහල රටවල් ටිකේ ඔක්කොම විස්තර මුන් ගහ ගනීද දන්නේ නෑ ... එහෙම උනොත් ඇමරිකාවත් එවයි ..

Unknown Chinese group claims responsibility for the disappearance of the missing Malaysia Airlines flight
http://www.mirror.co.uk/news/world-news/missing-malaysia-airlines-flight-unknown-3227477
එහෙම තමා අයින කාගෙන හොයන්න ඕනි
උක්කුන් පුතාගෙ සැට් එකත් ගත්තද දන් නැ වැඩෙට![]()

ඊට පස්සේ යයි මුහුදේ නිදන් හාරන්න uba dekka nam kiyapanko ban hoyana ewunta. aparade un mahansi wenava dawas ganak tisse hariyata kemak wath nathiva...

පට්ට බාන්ඩ ටික නේද... ?
මේ මදි බන්.. තව 100ක් වත් ඕනි වෙයි..

මුහුදෙ ලොකු ප්‍රමානයක්නෙ අනික වියට්නාමෙත් කැළෑ පැති වැඩියි මම හිතන්නෙ ප්ලේන් එකත් හරවපු කතාවක් කියන නිසා ඇඩ්‍රස් නැතුව ඇති එක තැනක් කියල
දවස් 3ක් වෙනවා බන්.... මොකක්වත් නෑනේ හොයාගෙන