මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේ දවස් දෙකේම මේක කියෙව්වා විතරයි ඔයි. හිතෙන හිතෙන හැම මගුලම කවුරු හරි දානවනේ :dull::dull: කොයින් කොහොම හරි මටනම් හිතෙන්නේ ඕක උස්සල හන්ගන් ඇති. :(
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    hehe ... sirawata :D



    ඔව් බන් ... තව සැටලයිට් කොච්චර ඇතිද ඕකුන්ට :shocked:

    ගින්නක් නැතුවම 10ක් දුන්න කියන්නේ ... තව ඇති හෙන ගානක්...:oo::oo:
     

    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    අන්න අරහේ හොයා ගෙනලු.. මල මිනී 200ක් තියෙනවාලු මෝරු කාපු
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    1920416_247675655403932_146017641_n.jpg
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සිරියාමේ සාර කිවලු.. 10ක්... :shocked::shocked::shocked:
    මුන් මොනවා ගහයිද දන්නේ නෑ.. ඒ අස්සේ අහල පහල රටවල් ටිකේ ඔක්කොම විස්තර මුන් ගහ ගනීද දන්නේ නෑ ... එහෙම උනොත් ඇමරිකාවත් එවයි ..

    උක්කුන් පුතාගෙ සැට් එකත් ගත්තද දන් නැ වැඩෙට :lol::lol:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    උක්කුන් පුතාගෙ සැට් එකත් ගත්තද දන් නැ වැඩෙට :lol::lol:

    එක ගත්තොත් ඉවරයි... :lol::lol: ඊට පස්සේ යයි මුහුදේ නිදන් හාරන්න
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,722
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    දවස් 3ක් වෙනවා බන්.... මොකක්වත් නෑනේ හොයාගෙන
    මුහුදෙ ලොකු ප්‍රමානයක්නෙ අනික වියට්නාමෙත් කැළෑ පැති වැඩියි මම හිතන්නෙ ප්ලේන් එකත් හරවපු කතාවක් කියන නිසා ඇඩ්‍රස් නැතුව ඇති එක තැනක් කියල