Interesting Video - Experts offer theories on what may have happened to the missing Malaysian plane !
Last edited:
The two men said by Interpol to have been travelling on stolen passports on the Malaysia Airlines flight MH370 that mysteriously disappeared on Saturday have been identified as Iranian nationals.
A BBC Persia report quotes an Iranian friend of one of the men, who said he hosted the pair in Kuala Lumpur after they arrived from Tehran in the days preceding their flight to Beijing.
The friend, who knew one of the men from his school days in Iran, said the men had bought the fake passports because they wanted to migrate to Europe.
The pair were travelling on passports belonging to Christian Kozel, an 30-year-old Austrian, and Luigi Maraldi, a 37-year-old Italian.
They had bought the passports in Kuala Lumpur as well as tickets to Amsterdam, via Beijing.
One of the Iranian nationals intended final destination was Frankfurt, where his mother lives, while the other wanted to travel to Denmark.
The same source that spoke to BBC Persia also emailed CNN with a photograph of him posing with his two friends in the days before they embarked on their fateful trip.
BBC Persia’s UN correspondent Bahman Kalbasi told The Telegraph that the two Iranians were “looking for a place to settle”.
Both Malaysia and neighbouring Thailand, where the passports were originally stolen, host large and established Iranian communities.
US-led sanctions on Iran have plagued the economy and encouraged many young Iranians, who face high unemployment, to seek ways to travel to Europe, North America or Australia – legally or illegally.

Mystery fake-passport holders on flight MH370 were Iranians
Hijack theory eka ayin karaganna wenawa meken![]()

මෙන්න search operation එකට උදව් වෙන්න පුළුවන් විදියක් ...
Go to http://www.tomnod.com/nod/challenge/malaysiaairsar2014/map/12613 … and search satellite images for any wreckage

ජොනී බට්ට;16375282 said:උන්දෙන්නම නෙවෙයි වෙන්න ඇති බන්. හයි ජැක් කරපු උන් original පාස්පෝර්ට් එකෙන් ගියාද කවුද දන්නේ![]()

ජොනී බට්ට;16375284 said:මැප් එක load වෙන් නැ බන්![]()
Fake Passports walin Tickets 2 aran thiyenne "Mr.Ali" kiyala Iranian Businessman kenek kiyala thamai kiyanne

MH 370 1ke hora passports walin giya 1kkenk Italian Footballer "Mario Balotelli" wage kiyala identify karagena neda
![]()
Fake Passports walin Tickets 2 aran thiyenne "Mr.Ali" kiyala Iranian Businessman kenek kiyala thamai kiyanne
අනේද කියන්නේ, අර රොබරි දීපු රත්තරන් බඩුකඩවල හාල් කඩවල සුපර්මාකට්වල පට්ට ක්ලියර් නේ. අපොයි, මුන් නේද මේ සොනි අනන් මනන් ෆැක්ටරි ගොඩක් දාගෙන ඉන්න රට. කොලිටි කැමරා ටිකක් නැද්ද කැපිටල් එයාර්පොට් එකේ..

එහෙනම් එහෙත් මෙහෙ වගේ වෙන්න ඇති.. අපේ රටේ හොදම තේ කුඩු හැදුවට අපි බොන්නේ කුණු තේ කුඩු ටිකනේ 

අනිවා, මැලේ එයාර්ලයින් එකේ ස්ටොක් බැහැලලු කොටස් වෙලද පොලේ 16%කින්.. උන් නම් සල්ලන්..
හොඳ වැඩේ උන්ට! මැලේසියන් කාරයෝ හිතන් ඉන්නේ උන්ට ඉහලින් යන්න පුළුවන් එකෙක් මේ ලෝකේ නැහැ කියලා! උන් අපේ රටේ මිනිස්සුන්ට සලකන්නේ කන්න නැති රටවල්වලින් ආපු මිනිස්සුන්ට සලකනවා වගේ. මැලේසියන් ඉමිග්රේෂන් කාරයෝ ලංකාවේ පාස්පෝර්ට් තියෙන අයට හෙන සැරෙන් කතා කරන්නේ! කිසිම හැදියාවක් නැති රාජ්‍ය නිලධාරින් ඉන්න රටක් මැලේසියාව! මහර්තිර් මොහමඩ් නිසයි මැලේසියාව දියුණු වුනේ.
දැන් මූ නඩු දානවා අපහාස කලා කියලා. ඌත් කටවහගෙන ඉන්නේ අහින්සක මිනිස්සු නිසා වෙන්ඩ ඇති, නැත්තම් මුගේ තත්වෙටත් මදි කමක්නේ ඌ වගේ කිව්වමමෙන්න මෙහෙම තමයි කිවේ..
Department of Civil Aviation Director-General Azharuddin Abdul Rahman confirmed the men DID NOT look Asian. Asked what they looked like, he replied: "Do you know Balotelli (the famous Italian footballer). They look like Balotelli."
ලජ්ජා නැතුව කියන හැටි බලපන්.. හරියටම CCTV වලින් මිනිහගේ ෆොටෝ එක ගන්න තරම් කොලිටි නෑ... අරු වගේ මු වගේ කියන්නේ... නොන්ඩි නේද බන්
තාම 16%ඩ.. මං හිතුවේ දෙනාටමත් බිමටම ෆ්ලැට් වෙලා ඇති කියල... මුන්ට කෙල වෙනවා...!!!!
නින්ද යන්නේම නැ නේ බන්. මට කල්පනා වෙන්නෙම මේ හුටස්පරය තමා. දැන් ඉරානෙත් මේකට ගැවිලා

It's 5:10 AM in Kuala Lumpur ... They should prepare for the rescue mission now.
~ Advisory Team
EK, Sri Lanka
![]()
