Srilanka Cricket Team

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ow ui yusuf pathanui ne gahuwe aparade elata dinan apu match eka last over tike kaa gatte:(

    දිල්ශාන් හරියන්නේ නෑ නායකයට ඌට පොඩ්ඩ වැරදුන ගමන් මලපනිනවා එහෙම උන් හරියන්නේ නෑ
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලෙගාලා හරියන්නේ නෑ t20 වලට වදිනවා නස්තාර් වෙන්න චතුරංගයා තමයි හරියන්නේ

    ehema kiyanna be ban. indian wala amith mishra niyamatama danne. seekuwa overs 4k danna one ne ban2k demmath ethi.

    ehemanam thisara ho thirimanna wenuwata thama bn prasanna danna wenne . Wena ain karanna ekek na .

    thisarayata den parawal gahanna be wage ban. uta off side eken yoker lenth bawl kaloth iwareta iwarai. eka dannawath shot ne.
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මට මෙහෙමත් හිතෙනවා.. මැතිව්ස් සහ කුසල් ජනිත් ආරම්භක පිතිකරුවෝ විදිහට අවොත් සාර්ථක වෙයි නේද?
    අනික මැතිව්ස් ට එක 4ක් වැදුන කියන්නේ ඊටපස්සේ ඌ පැන පැන ගහනවා...
    :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture079.jpg

    kauda bn me rep comment eka demme :rolleyes::rolleyes:
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    affoi

    මට මෙහෙමත් හිතෙනවා.. මැතිව්ස් සහ කුසල් ජනිත් ආරම්භක පිතිකරුවෝ විදිහට අවොත් සාර්ථක වෙයි නේද?
    අනික මැතිව්ස් ට එක 4ක් වැදුන කියන්නේ ඊටපස්සේ ඌ පැන පැන ගහනවා...
    :)

    :frown::frown::frown::no::no::angry::P
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    matanam danuna widiyata dilshan wai kusalwai ekata yawana eka waradi.ubalata penila nadda eka.dilshanta gahanna set wenna.kusal playa karana nisaekadigatama..ithin pressure wadi wela u out wenawa.ekko kusal nattam dilshan ekka mahel/,thirimannawa open ewala un dennagen out wena kene anuwa anik batsman wa ewanawa.mahela giyoth sanga.kusal giyoth dilshan
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    matanam danuna widiyata dilshan wai kusalwai ekata yawana eka waradi.ubalata penila nadda eka.dilshanta gahanna set wenna.kusal playa karana nisaekadigatama..ithin pressure wadi wela u out wenawa.ekko kusal nattam dilshan ekka mahel/,thirimannawa open ewala un dennagen out wena kene anuwa anik batsman wa ewanawa.mahela giyoth sanga.kusal giyoth dilshan

    ඔව්.. කතාව නම් ඇත්ත..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    චතුරංග දන්නේ කව අයින් කරලද???

    ඌට හොද අනාගතයක් තියන ප්ලේයර් කෙනෙක් බන්.. ඌට චාන්ස් වැඩියෙන් දෙන්න ඕන.. අයින් කරන්න එකෙක් නැහැ ඔතනින්.. තිසරය තමයි ඉන්නෙ..

    9Y7qmQ3.png
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    ලංකාවේ සංචිතය
    චන්දිමාල්](Capt), මාලිංග, දිල්ෂාන්, කුසල් ජනිත්, සංගා, මහේල, තිරිමාන්න, ඇන්ජලෝ, තිසර, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, රංගන හේරත් , සචිත්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න....
    අමතක කරන්න එපා උපුල් තරංග, සුරාජ් එළියේ... උන් හොදට සෙල්ලම් කරලා ඇතුලට එන්න බැරුව ඉන්නේ...:)

    දැන් දිල්ෂාන් කණ්ඩායමට ආවම මොකක්ද වෙන්නේ? එක්කෝ ටීම් එකේ කවුරුහරි අයින් වෙනවද? නැත්තම් පිතිකරණ අනුපිලිවෙල වෙනස් වෙනවද? උබලා මොකද හිතන්නේ...:shocked:



    1. කුසල් ජනිත් -bat-
    2. ටි.එම් දිල්ෂාන් -bat/bowl-
    3. ලහිරු තිරිමාන්න -bat- (1 down)
    4. සංගක්කාර -bat- (2 down)
    5. මහේල -bat- (3 down)
    6. දිනේෂ් චන්දිමාල් -bat- (4 down)
    7. ඇන්ජලෝ මැතිව්ස් -bat/bowl- (5 down)
    8. තිසර පෙරේරා -bat/bowl- (6 down)
    9. සචිත්‍ර සේනානායක/කුලසේකර -bat/bowl- (7 down)
    10. අජන්ත මෙන්ඩිස්/කුලසේකර -bowl- (8 down)
    11. ලසිත් මාලිංග -bowl- (9 down)

    • මේක තමයි මම දකින කණ්ඩායම... උබල මොකද හිතන්නේ????

    මචන් කුල අනිවා ටෙං එක ඇතුලේ ඉන්න ඕනේ දිඅල් එකක්.....එත් මේ selection එකට අනුව එලියට දන්නා එකෙක් නැති එක තම අවුල....:no::no::no::nerd:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83


    ඌට හොද අනාගතයක් තියන ප්ලේයර් කෙනෙක් බන්.. ඌට චාන්ස් වැඩියෙන් දෙන්න ඕන.. අයින් කරන්න එකෙක් නැහැ ඔතනින්.. තිසරය තමයි ඉන්නෙ..

    9Y7qmQ3.png

    ඒකනම් ඇත්ත තමයි...
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    1. කුසල් ජනිත් -bat-
    2. ටි.එම් දිල්ෂාන් -bat/bowl-
    3. සංගක්කාර-bat- (1 down)
    4. ලහිරු තිරිමාන්න -bat- (2 down)
    5. මහේල-bat- (3 down)
    6. දිනේෂ් චන්දිමාල්-bat- (4 down)
    7. ඇන්ජලෝ මැතිව්ස් -bat/bowl- (5 down)
    8. තිසර පෙරේරා-bat/bowl- (6 down)
    9. සචිත්‍ර සේනානායක/කුලසේකර -bat/bowl- (7 down)
    10. අජන්ත මෙන්ඩිස්/කුලසේකර-bowl- (8 down)
    11. ලසිත් මාලිංග-bowl- (9 down)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: