uba dannawada dilhara prananduwage ge gawata kiyanne no ball handiya kiyala![]()
අඩෝ හිනා කාල පණ යනවා මේකට


uba dannawada dilhara prananduwage ge gawata kiyanne no ball handiya kiyala![]()


ow bn e match eka balanna mamath giya bn .patta gamak dila giya e yaka kewa match eka 'mathaka widihata irfan pathan karaya gehuwa .

ube team eka hodai eth othna seekuwa gahanna puluwan nam maru. u T20 specialist kenek ban.
ube team eka hodai eth othna seekuwa gahanna puluwan nam maru. u T20 specialist kenek ban.
Ow ui yusuf pathanui ne gahuwe aparade elata dinan apu match eka last over tike kaa gatte![]()
ලෙගාලා හරියන්නේ නෑ t20 වලට වදිනවා නස්තාර් වෙන්න චතුරංගයා තමයි හරියන්නේ
ehemanam thisara ho thirimanna wenuwata thama bn prasanna danna wenne . Wena ain karanna ekek na .

මට මෙහෙමත් හිතෙනවා.. මැතිව්ස් සහ කුසල් ජනිත් ආරම්භක පිතිකරුවෝ විදිහට අවොත් සාර්ථක වෙයි නේද?
අනික මැතිව්ස් ට එක 4ක් වැදුන කියන්නේ ඊටපස්සේ ඌ පැන පැන ගහනවා...![]()







uba dannawada dilhara prananduwage ge gawata kiyanne no ball handiya kiyala![]()

matanam danuna widiyata dilshan wai kusalwai ekata yawana eka waradi.ubalata penila nadda eka.dilshanta gahanna set wenna.kusal playa karana nisaekadigatama..ithin pressure wadi wela u out wenawa.ekko kusal nattam dilshan ekka mahel/,thirimannawa open ewala un dennagen out wena kene anuwa anik batsman wa ewanawa.mahela giyoth sanga.kusal giyoth dilshan
චතුරංග දන්නේ කව අයින් කරලද???
ලංකාවේ සංචිතය
චන්දිමාල්](Capt), මාලිංග, දිල්ෂාන්, කුසල් ජනිත්, සංගා, මහේල, තිරිමාන්න, ඇන්ජලෝ, තිසර, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, රංගන හේරත් , සචිත්ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, සීක්කුගේ ප්රසන්න....
අමතක කරන්න එපා උපුල් තරංග, සුරාජ් එළියේ... උන් හොදට සෙල්ලම් කරලා ඇතුලට එන්න බැරුව ඉන්නේ...
දැන් දිල්ෂාන් කණ්ඩායමට ආවම මොකක්ද වෙන්නේ? එක්කෝ ටීම් එකේ කවුරුහරි අයින් වෙනවද? නැත්තම් පිතිකරණ අනුපිලිවෙල වෙනස් වෙනවද? උබලා මොකද හිතන්නේ...
- කුසල් ජනිත් -bat-
- ටි.එම් දිල්ෂාන් -bat/bowl-
- ලහිරු තිරිමාන්න -bat- (1 down)
- සංගක්කාර -bat- (2 down)
- මහේල -bat- (3 down)
- දිනේෂ් චන්දිමාල් -bat- (4 down)
- ඇන්ජලෝ මැතිව්ස් -bat/bowl- (5 down)
- තිසර පෙරේරා -bat/bowl- (6 down)
- සචිත්ර සේනානායක/කුලසේකර -bat/bowl- (7 down)
- අජන්ත මෙන්ඩිස්/කුලසේකර -bowl- (8 down)
- ලසිත් මාලිංග -bowl- (9 down)
- මේක තමයි මම දකින කණ්ඩායම... උබල මොකද හිතන්නේ????




ඌට හොද අනාගතයක් තියන ප්ලේයර් කෙනෙක් බන්.. ඌට චාන්ස් වැඩියෙන් දෙන්න ඕන.. අයින් කරන්න එකෙක් නැහැ ඔතනින්.. තිසරය තමයි ඉන්නෙ..
![]()
- කුසල් ජනිත් -bat-
- ටි.එම් දිල්ෂාන් -bat/bowl-
- සංගක්කාර-bat- (1 down)
- ලහිරු තිරිමාන්න -bat- (2 down)
- මහේල-bat- (3 down)
- දිනේෂ් චන්දිමාල්-bat- (4 down)
- ඇන්ජලෝ මැතිව්ස් -bat/bowl- (5 down)
- තිසර පෙරේරා-bat/bowl- (6 down)
- සචිත්ර සේනානායක/කුලසේකර -bat/bowl- (7 down)
- අජන්ත මෙන්ඩිස්/කුලසේකර-bowl- (8 down)
- ලසිත් මාලිංග-bowl- (9 down)







