මම යනවා බොල පිටිපන පැත්තෙන් ට්‍රෝලර් එකක් උස්සන්යාළුවා;16378102 said:හම්බුනේ නැතුව මිසින් ලිස්ට් එකට ගියොත් උඹල අපි සේරම අංගොඩ යමු![]()

මම යනවා බොල පිටිපන පැත්තෙන් ට්‍රෝලර් එකක් උස්සන්යාළුවා;16378102 said:හම්බුනේ නැතුව මිසින් ලිස්ට් එකට ගියොත් උඹල අපි සේරම අංගොඩ යමු![]()

පැටියා;16378118 said:මිනිස්සු යථාර්ථයට මුහුන දෙන්න බයයි. ඔය බොරු වෙන්න ඇති. ඔය මිනිස්සු පිලිගන්න කැමති නෑ ඒ අයගෙ නෑ හිතවතුන් මැරිලා කියලා. පවු ඉතිං මනුස්ස සොබාවයනෙ![]()




මම යනවා බොල පිටිපන පැත්තෙන් ට්‍රෝලර් එකක් උස්සන්![]()

පැසෙන්ජර්ලට කලින් එයාර්ලයින් එක ඝැන ඉන්ශුවරන්ස් ස්කැම් බලන්න ඔනාThe Malaysian police chief has refused to rule out the possibility of the missing plane being part of an elaborate insurance scam.
Khalid Abu Bakar addressed the world earlier today to provide an update on the investigation and revealed authorities are exploring every avenue.
"Maybe somebody on the flight has bought a huge sum of insurance, who wants family to gain from it or somebody who has owed somebody so
much money, you know, we are looking at all possibilities," he said at a news conference.
පැටියා;16378118 said:මිනිස්සු යථාර්ථයට මුහුන දෙන්න බයයි. ඔය බොරු වෙන්න ඇති. ඔය මිනිස්සු පිලිගන්න කැමති නෑ ඒ අයගෙ නෑ හිතවතුන් මැරිලා කියලා. පවු ඉතිං මනුස්ස සොබාවයනෙ![]()

යාළුවා;16378093 said:මෙන්න මෙච්චරයි වෙලා තියෙන්නෙ.....![]()
යාළුවා;16378126 said:මේ Aircraft Engineersල ටික මම පුඩ් සිටියට ගිහින් එන්නන්මොනව හරි ගේන්න ඕනෙ නං කියපන්.
![]()

මාත් එනවායාළුවා;16378131 said:මොකද කියන්නෙ යමුද? හම්බෙනකන් ඔය දූපත් වල ඉඳල කෑම එහෙම හොයාගන. මාළු ටිකක් අල්ලගන කාල ඉමු.![]()

anemanda ithin![]()
උඹ කියන එකත් ඇත්ත බං![]()

යාළුවා;16378131 said:මොකද කියන්නෙ යමුද? හම්බෙනකන් ඔය දූපත් වල ඉඳල කෑම එහෙම හොයාගන. මාළු ටිකක් අල්ලගන කාල ඉමු.![]()


මට මතක නැති එකාගේ චැනල් එකෙන් ප්ලේන් එක හොයාගෙනවත්ද?
මචං උන් දැන් දන්නේ ඒක ආපහු හැරුන කියන සීන් එක. උං ඒක හරියට කියන්නේ උං මේ හොට් නිව්ස් එකක් කියනව කියලා හිතාගෙන. පැටියා;16378171 said:ඔහොම බොරු කියනවනං ඒකෙ පාඩුවත් ඒ අයටමයි.
අර කොටියා කෑවෝ කෑවෝ කියලා බොරුවට කෑ ගහපු එකාට ඇත්තටම කොටියා කෑවත් මොකෙක් වත් බලුවෙ නෑ නොවැ.
ඒ වගේ හරි තොරතුරක් දෙන්න ගියත් පිලි ගන්නෙ නැති තත්වයක් ඇවිත් තියෙන්නෙ![]()




මාත් එනවා![]()



මැලේශියන් උන් වගේ උනුත් ටියුබ්ලයිට්ලොල් වැඩේමචං උන් දැන් දන්නේ ඒක ආපහු හැරුන කියන සීන් එක. උං ඒක හරියට කියන්නේ උං මේ හොට් නිව්ස් එකක් කියනව කියලා හිතාගෙන.
ලොල් වැඩේමචං උන් දැන් දන්නේ ඒක ආපහු හැරුන කියන සීන් එක. උං ඒක හරියට කියන්නේ උං මේ හොට් නිව්ස් එකක් කියනව කියලා හිතාගෙන.







