මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    තාමත් වැදගත් ආරන්චියක් නෑ වගේ නේ...:no::no:
    ශිහ් ආයෙත් ත්‍රෙඩ් එක මිස් උනානෙ අප්පා..:baffled::baffled:
    තාම ඉන්නේ 226 පේජ් එකේ...
    :oo::oo:

    දවල්ට වැඩිය 4x ස්පීඩ් එකෙන් ‍රැට ත්‍රෙඩ් එක යනවා :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මිනිස්සු දෙසීය ගානක් හොයන්න රටවල් 10ක් එකතු වෙලා මහන්සි වෙනවනම් කෝටි ගානක් මිනිස්සු මැරෙන යුද්ද කරන්නෙ රෙද්දකටද.... :no::no::no::no:

    This is what we tried to pointed out to the world through our hijack. :yes:
    -Hijack Team-


    මේක තමයි මචන් නියමම point එක...
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ara site eke me tag ekata tiken tika awadaanaya yanawa wage :dull: mokak unath floating object ekak thama.
    e67m.jpg

    :shocked::shocked::shocked:
    :confused::confused:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ප්ලයිට් එකක නැතත් තව ටිකකින් ජීටී අයියා කියනවා මේකේ පාර්ට් 2 දාන්න කියලා :rofl:

    උඹේ ගමෙහ් අනාත කනෙක්ශන් එකෙන් මේක ලෝඩ් වෙන්න හැට පැයක් යනවද කුකුළොහ් ? :(

    ඇත්ත තමයි බං, පැලෙන්න ක්වෝට්ස්, ඉමේජස් :dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16378679 said:
    යකෝ MH 370 කට්ටියගේ පවුල් වල මිනිස්සු බලන් ඉන්නව තමන්ගේ කෙනා එනකන්... උඹල මොකුත් නැතුව පවුල් තරහ කරගන්නවා. පල ගිහින් පවුල නඩත්තු කරලා කවල පොවලා ආදරේ කරපිය :rofl:

    මේකේ අගක් මුලක් නැනේ බන්. වෙච්ච දෙයක් මොකක් උනත් නිගමනයකට එන්න තරම් සාක්ශි එක තියරියකටවත් නැ.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මිනිස්සු දෙසීය ගානක් හොයන්න රටවල් 10ක් එකතු වෙලා මහන්සි වෙනවනම් කෝටි ගානක් මිනිස්සු මැරෙන යුද්ද කරන්නෙ රෙද්දකටද.... :no::no::no::no:

    :(:(:(:(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113


    :(

    :nerd: umba muludawasama search karada?
    matanam epa una load wenna patta time ekak ganna
    man full time me wade hehe.ude hambune kalin damma ooka. ow load wenna wela yanawa.

    අඩේ.. එක පෙන්නේ හරියට බැක් වින්ග් එකේ කෑල්ලක් වගේ :shocked:
    welawakata bottuwak waget penawa hmm api hithana hindada danne ee.back wing eke shape eka thama poddak thiyennenam :dull: mekai muude one thrama debris ehata mehata pawenawa so hariyatama kiyanna thama bari :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට ඔෆිස් එකේ වැඩත් මිස් උනා බං...:nerd::nerd: ඊයෙයි පෙරේදයි දවස් දේකේම තව පොඩ්ඩෙන් වෑන් එකත් දාල යනවා...:baffled::baffled: අදත් අනිවා ඒක වෙනව ශුවර් එකටම...:rolleyes::rolleyes:
    රස්සාවත් නැති වෙයිද මන්ද...?:oo::oo:
    උඹල දන්නෑ මට උණ ආතල් එක. :lol::lol::lol: මේකේ තියෙන රෙද්දවල් සේරම මම ඔෆිස් එකේ උන්ට දවසම කිය කිය ඉඳල ඊයෙ අම්බානක චාටර් උනා හවස :rofl::rofl::rofl::rofl:

    උන් මාර කින්ඩියක් මට දැම්මෙ.:baffled: අන්තිමට කියපි යකෝ මැලේසියන් බලධාරීන්වත් මම තරන් ප්ලේන් එක හොයන්නෙ නැතුව ඇති කියල. අදත් සැරෙන් සැරේ අහනවා මචන් උඹ ප්ලේන් එක හොයාගත්තද මචන් කියල :growl::growl::growl:

    අද නං මම ඇමතුව උන්ට හොඳට. යකෝ මනුස්සයො කරදරේ වැටුනම හිත වෙව්ලනව අපේ මොක උනත්. :dull:
    මාත් එක්ක එකෙක් ඉන්නවා මන් වගේම මේ සිද්ධිය නිසා දුක් වෙන.
    දුකයි නෙ බන් කොහෙ උනත්. මිනිස්සුනෙ. :(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16378679 said:
    යකෝ MH 370 කට්ටියගේ පවුල් වල මිනිස්සු බලන් ඉන්නව තමන්ගේ කෙනා එනකන්... උඹල මොකුත් නැතුව පවුල් තරහ කරගන්නවා. පල ගිහින් පවුල නඩත්තු කරලා කවල පොවලා ආදරේ කරපිය :rofl:

    ෆුඩ්සිටි ගිහින් බොන කන දෙයක් ගෙනාවේ නැතෙයි :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol: බස් උස්සන්න ආවොත් ඉතින් යකඩ පොලු පාර තමා...... :P
    අශෝක් ලේලන්ඩ් නේද? ඇවටාර් එකෙත් ඔබාගනම ඉන්නෙ :rofl:
    ඔන්න බලපන් අයියෙ MH 370 වගේ හෙට දිහාට NA-**** අතුරුදහන් වෙන්නෙ නැද්ද කියල :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උඹේ ගමෙහ් අනාත කනෙක්ශන් එකෙන් මේක ලෝඩ් වෙන්න හැට පැයක් යනවද කුකුළොහ් ? :(

    ඇත්ත තමයි බං, පැලෙන්න ක්වෝට්ස්, ඉමේජස් :dull:
    බැල්ලි ටෝලර් එක අරං යද්දි ඉන්දියාවෙන් අල්ලගන්න තියෙන්නේ අනවසර ධීවර යාත්‍රාවක් කියලා :rofl::rofl: