මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ දන්නේ නැති හින්දා අහන්නේ සැටලයිට් වගේ දෙකින් ඔය එරියා එක මුහුද යට ස්කෑන් කොරල බලන්න බැරිද? :oo::oo::oo:

    අරුන් එක එක පැතිනේ බං පෙන්නන්නේ අරහේ ගියා මෙහෙ ගියා කියලා

    මොනව කරන්නත් හරියට ඕක ගිය පැත්තක් හොයාගන්න එපැයි:dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එහෙම නම් මුලු ලෝකයම සතුටුයි
    ඒත් සමහර දේවල් තියනවා ඒවා කාටවත් වලක්වන්න බෑ
    මේ 239 දෙනා ඒ වගේ පතාගෙන ඇවිල්ලා එකටම අවසන් ගමන් ගියා වෙන්නත් පුලුවන්. මොනා කරන්නද ?:(:(:(:(:(
    ඉපදුනා වගේම කවදා හරි මැරෙන්නත් වෙනවා.
    එච්චර අසුභවාදී වෙන්න එපා යාළුවා...
    උඹ කතා කරන්නේ මේක කඩන් වැටුනා වගේනේ..
    තාම එහෙම කිසිම දෙයක් ගැන කිසිම තොරතුරක් නෑ..
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    පැටියා;16379123 said:
    Satellite Images චෙක් කලාට එහෙම Explosion එකක් වුනා කියන්න සාක්ෂි නෑ ලු. :dull:

    මාර වැඩක්නේ බන්:growl::growl:, ඇත්තටම ඔහොම ප්ලේන් ඒකක් තිබ්බද කියල හෙවුවනම් හරි දැන්:frown:. ඔහොමත් කඩාවැටිලත් නෑලු පුපුරලත් නෑලු. :baffled::baffled:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මේ දන්නේ නැති හින්දා අහන්නේ සැටලයිට් වගේ දෙකින් ඔය එරියා එක මුහුද යට ස්කෑන් කොරල බලන්න බැරිද? :oo::oo::oo:

    සැටලයිට් එහෙකින් නම් බෑ මචන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ දන්නේ නැති හින්දා අහන්නේ සැටලයිට් වගේ දෙකින් ඔය එරියා එක මුහුද යට ස්කෑන් කොරල බලන්න බැරිද? :oo::oo::oo:

    එහෙම Technology ඔකක් නම් නෑ දන්න තරමින්. Temperatures, Depth වගේ ගන්න පුලුවන්. :)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    u turn eka gatthu gaman raider walin athurudahan une kohomadha kiyana eka hamotama problem ekak. U turn ekedi unbalance vela plane eka sea ekata vatunadha ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;16379123 said:
    Satellite Images චෙක් කලාට එහෙම Explosion එකක් වුනා කියන්න සාක්ෂි නෑ ලු. :dull:

    ඔව් පිපිරුවනම් සැටලයිට් ඉමේජ් වල සටහන් වෙලා තියෙන්න එපැයි. ඔය කතාව රෑ හිරු නිව්ස් වලත් කිව්වා. ඒ නිසා හරවද්දි පිපිරුවා කියන මතය බැහැර කරන්න වෙනවා. ඒක් මට පුදුම අපේ අතේ තියන ෆෝන් එකේ ජීපීඑස් වලින් අපි ඉන්න තැන පෙන්වන එකේ ඔච්චර දියුනු තාක්ෂණයක් තියන ප්ලේන් එක සැටලයිට් වලින් හොයන්න බැරි ඇයිද කියන එකයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,722
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කටකතා එක එක්කෙනාගෙ මත,තියරි එක්ක වටේ යනව මිසක් වැදගත් තොරතුරක් එන්නෙම නෑනෙ,මම හිතුව තරම් තාස්සනේ දියුණු වෙලා නෑ වගේ :dull:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මමත් දැක්ක ඔය සීන් එක හැම තැනම . plane එක එහෙම ලේසියෙන් හරවන්න බැරිලු . හරවන්න හැදුවොත් පුපුරන්න තියෙන ඉඩ කඩ වැඩිලු . එක නිසා තමයි plane එක ඔටෝ පයිලට් දාන්නේ :shocked: එතැනදී මොකක් හරි කේස් එකක් ගියාද දන්නෑ ... :(:(:(

    එහෙම පුපුරන් නැ බන්, auto pilot mode එකෙ ඔය controls වැඩ නැ, manual mode දාල හරවන්න ඇත්තෙ බන් කිලො මීටර් ගානක යු ටර්න් එකක් වදින්නෙ
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ප්ලේන් එක අඩි 35000 ක් උඩදි ආපහු හරවලා තියනවා ඔටෝ පයිලට් තියෙද්දි.
    එහෙම වෙලාවක ගොඩක් වෙලාවට යානය පුපුරන්න ඉඩකඩ වැඩියි කියලා අද ගොඩක් නිව්ස් සයිට් වල තිබ්බා.

    :oo::oo::oo: එහෙමනම් කෑල්ලක් වත් හම්බෙන්න එපයි බන් ... මලක්ක වලින් රේඩාර් වලටත් අහු උනා කියන්නේ,, තාමත් උත්තර නැති ප්‍රශ්න ගොඩක් විතරක් ඉතුරු
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    මම නම් ඔය වගේ බලලා තියන සිරාම ෆිල්ම් එකක් "Panic in the skies" කියලා. එකේ ටොරන්ට් එකක්වත් හොයාගන්න අමාරුයි..

    MV5BMTY5NzE0NTMzN15BMl5BanBnXkFtZTcwMDQ4NDgxMQ@@._V1_SX214_.jpg


    http://www.imdb.com/title/tt0122202/


    Meykada?

    Code:
    http://all.fztvseries.mobi/videos/cartoon/Justice%20League%20Unlimited/JL_76_Panic_In_The_Sky_(U).avi

    :rolleyes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    හෙට උදේ වෙද්දී හැමෝගෙම ජීවිත එක්ක plane එකත් හම්බු වේවා කියල අපි යනවා එහෙනං
    :( සුබ රාත්‍රියක් ඔක්කොටම . ත්‍රෙඩ් එක හිමින් යන තරමට සන්තෝසයි :(
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    u turn eka gatthu gaman raider walin athurudahan une kohomadha kiyana eka hamotama problem ekak. U turn ekedi unbalance vela plane eka sea ekata vatunadha ?

    කඩන වැටුන නම් මෙලහට හම්බෙන්න ඕනි බන් .....
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    U turn eka gannakota explosion eka une nathath, unbalance vela sea ekata gediya pitin vatenna puluwan nedha ? Athakotath satellite pennane no explosion kiyala,