මේ දන්නේ නැති හින්දා අහන්නේ සැටලයිට් වගේ දෙකින් ඔය එරියා එක මුහුද යට ස්කෑන් කොරල බලන්න බැරිද?![]()
අරුන් එක එක පැතිනේ බං පෙන්නන්නේ අරහේ ගියා මෙහෙ ගියා කියලා
මොනව කරන්නත් හරියට ඕක ගිය පැත්තක් හොයාගන්න එපැයි

මේ දන්නේ නැති හින්දා අහන්නේ සැටලයිට් වගේ දෙකින් ඔය එරියා එක මුහුද යට ස්කෑන් කොරල බලන්න බැරිද?![]()

එච්චර අසුභවාදී වෙන්න එපා යාළුවා...එහෙම නම් මුලු ලෝකයම සතුටුයි
ඒත් සමහර දේවල් තියනවා ඒවා කාටවත් වලක්වන්න බෑ
මේ 239 දෙනා ඒ වගේ පතාගෙන ඇවිල්ලා එකටම අවසන් ගමන් ගියා වෙන්නත් පුලුවන්. මොනා කරන්නද ?
ඉපදුනා වගේම කවදා හරි මැරෙන්නත් වෙනවා.
ko link eka deepan balanna![]()

පැටියා;16379123 said:Satellite Images චෙක් කලාට එහෙම Explosion එකක් වුනා කියන්න සාක්ෂි නෑ ලු.![]()

, ඇත්තටම ඔහොම ප්ලේන් ඒකක් තිබ්බද කියල හෙවුවනම් හරි දැන්
. ඔහොමත් කඩාවැටිලත් නෑලු පුපුරලත් නෑලු. 

මේ දන්නේ නැති හින්දා අහන්නේ සැටලයිට් වගේ දෙකින් ඔය එරියා එක මුහුද යට ස්කෑන් කොරල බලන්න බැරිද?![]()
මේ දන්නේ නැති හින්දා අහන්නේ සැටලයිට් වගේ දෙකින් ඔය එරියා එක මුහුද යට ස්කෑන් කොරල බලන්න බැරිද?![]()

පැටියා;16379123 said:Satellite Images චෙක් කලාට එහෙම Explosion එකක් වුනා කියන්න සාක්ෂි නෑ ලු.![]()

මමත් දැක්ක ඔය සීන් එක හැම තැනම . plane එක එහෙම ලේසියෙන් හරවන්න බැරිලු . හරවන්න හැදුවොත් පුපුරන්න තියෙන ඉඩ කඩ වැඩිලු . එක නිසා තමයි plane එක ඔටෝ පයිලට් දාන්නේඑතැනදී මොකක් හරි කේස් එකක් ගියාද දන්නෑ ...
![]()
ප්ලේන් එක අඩි 35000 ක් උඩදි ආපහු හරවලා තියනවා ඔටෝ පයිලට් තියෙද්දි.
එහෙම වෙලාවක ගොඩක් වෙලාවට යානය පුපුරන්න ඉඩකඩ වැඩියි කියලා අද ගොඩක් නිව්ස් සයිට් වල තිබ්බා.

එහෙමනම් කෑල්ලක් වත් හම්බෙන්න එපයි බන් ... මලක්ක වලින් රේඩාර් වලටත් අහු උනා කියන්නේ,, තාමත් උත්තර නැති ප්‍රශ්න ගොඩක් විතරක් ඉතුරු කටකතා එක එක්කෙනාගෙ මත,තියරි එක්ක වටේ යනව මිසක් වැදගත් තොරතුරක් එන්නෙම නෑනෙ,මම හිතුව තරම් තාස්සනේ දියුණු වෙලා නෑ වගේ![]()

මම නම් ඔය වගේ බලලා තියන සිරාම ෆිල්ම් එකක් "Panic in the skies" කියලා. එකේ ටොරන්ට් එකක්වත් හොයාගන්න අමාරුයි..
![]()
http://www.imdb.com/title/tt0122202/
http://all.fztvseries.mobi/videos/cartoon/Justice%20League%20Unlimited/JL_76_Panic_In_The_Sky_(U).avi

සුබ රාත්‍රියක් ඔක්කොටම . ත්‍රෙඩ් එක හිමින් යන තරමට සන්තෝසයි 
u turn eka gatthu gaman raider walin athurudahan une kohomadha kiyana eka hamotama problem ekak. U turn ekedi unbalance vela plane eka sea ekata vatunadha ?
yavapu un okkoma dan Australia we aththeතාම අපේ රජා ඩිංගි බෝට්ටු යවල නැද්ද?![]()