මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    BBC

    flight එක පිපුරුනනම් අවට හෝ මුහුදේ කෝ සුන්බුන්?

    මුහුදට වැටුනානම් කෝ සලකුණු?

    එසේත් නැත්නම්,

    මුහුදට වැටුනානම්, තෙල් විසවී මියගිය මුහුදු ජීවින් හමු උනාද?

    බෝයින් වගේ flight එකක් ආඩි 35000 ඉහල අහසේ සිට එක වරම land කරන්න පුළුවන් තැනක් තියනවද?


    අහසේත් නැ, මුහුදේත් නැ, ගොඩබිමේත් නැ

    ඇත්තටම මොකක්ද උනේ මේකට. සිරාවටම ජෝක් එකට නෙවෙයි මෙකරුණු එක්ක බලන කොට හිතාගන්නත් අමාරු දේවල් තාම හිතෙන්නේ.

    පිටසක්වල ජීවින්ගේ බලපෑම...

    කිව්වත් වගේ CNN එක කියනවා..


    Jet was hundreds of miles off course:shocked::shocked:

    http://www.cnn.com/2014/03/11/world/asia/malaysia-airlines-plane/index.html?hpt=hp_t1
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    Indian Navy joins search for missing Malaysian plane in the Malacca Straits



    KOLKATA: Ships of the Indian Navy that are
    on patrol in the Malacca Straits are participating in Search and Rescue (SAR) operations for Malaysia Airlines Flight 370 that has been missing since Saturday with 239 people on board.

    The Indian Navy's satellite Rukmini or GSAT-7 has also been activated to try and pick up any clue that may lead investigators to the missing Boeing 777-200 aircraft.

    The Navy believes that this will also be a good opportunity to try out the Rukmini satellite, which became operational in 2013 and has put up a commendable performance during exercises.

    ඉන්දියාවේ නැවයි රුක්මනී තියල ඉදගන්න කියන්න තියෙන්නේ.... මෙච්චර දවස් ඉදල දැන් නිකන් අන්තිම හරියේදී සෙට් වෙන්න හදනවා ...

    "The Navy believes that this will also be a good opportunity to try out the Rukmini satellite" මුන්ට සිරාවට කොයිල්ද:growl::growl:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    search area එක Andaman Sea දක්වා වැඩි කරලලු, තව ටිකකින් කියයිද දන් නැ ලන්කාව උඩිනුත් ගිහින් කියල
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඉන්දියාවේ නැවයි රුක්මනී තියල ඉදගන්න කියන්න තියෙන්නේ.... මෙච්චර දවස් ඉදල දැන් නිකන් අන්තිම හරියේදී සෙට් වෙන්න හදනවා ...

    "The Navy believes that this will also be a good opportunity to try out the Rukmini satellite" මුන්ට සිරාවට කොයිල්ද:growl::growl:

    රුක්මනි සෝක් නම නේද :rofl: හිනා කාල පන යනවා.:lol::lol:ඔව් මුන් මිශන් එකේ අන්තිම හරියේ සෙට් වෙලා ක්‍රෙඩිට් එක ගන්න වගේ යන්නේ කපටි යක්කු :angry:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඉන්දියන් කාරයෝ මේ ජරමර අස්සේ උන්ගේ සැටලයිට් එකත් ටෙස්ට් කරන්න යනවා :baffled::baffled:

    බලපන්කො.. මහා අන්තිම ජරා යක්කු... කියන්න වචන නෑ බන් .... ලංකාව තල්ලු කරගෙන ගිහින් වියට්නාමේ හරියෙන් පාර්ක් කරගන්න බැරිවෙයිද බන්...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක මුල ඉඳන්ම අවුල් කතාවක් බන් මටනම් තේරෙන්නෙ නෑ මොකක් උනාද කියල :dull:

    පවර් කේස් එකක් නිසා ඔක්කොම Electronic Equipment අවුල් වෙලා පයිලට්ල දෙන්නට කරන්ට් වැදිල වගේ සිහි නැති වෙලා අන්තිමට කෘෘ එකේ එකෙක් කොක්පිට් එකට පැනලා වැඩ දාන්න ගිහිං බඩු අර ගල උඩට පතබෑ වෙන්න ඇති :(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    search area එක Andaman Sea දක්වා වැඩි කරලලු, තව ටිකකින් කියයිද දන් නැ ලන්කාව උඩිනුත් ගිහින් කියල

    ආරුගම්බේ පැත්තට ඇවිත් කියයිද දන්නෑ :dull::dull:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    පැටියා;16379434 said:
    වැඩ වැඩ ඒත් ඕෆ් කරන්න කියනවනෙ Take off එකේදි එහෙම. :rolleyes:

    සමහර විට ඔය රින්ග් වෙනව කියන phones නිසා communication ඩවුන් වුනාද දන්නෙත් නෑ.. :shocked::shocked:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    කවරේජ් එකේ ඉන්නවා නම් වැඩ

    පැටියා;16379434 said:
    වැඩ වැඩ ඒත් ඕෆ් කරන්න කියනවනෙ Take off එකේදි එහෙම. :rolleyes:

    එහෙනම් ඉතින් කෝල් එකක් වත් ගන්න වෙලාවක් තිබ්බේ නැද්ද .. නැත්නම් මිනිස්සු ප්ලේන් එක හැරෙව්වා කියලවත් දන්නේ නැතුව හිටියද දන්නේ නැ නේද
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සමහර විට ඔය රින්ග් වෙනව කියන phones නිසා communication ඩවුන් වුනාද දන්නෙත් නෑ.. :shocked::shocked:

    ඔය කිවුවට ෆෝන් එකකින් එහෙම interference එකක් ඇති වෙන්නෙ නෑ බං. කිසිම Risk එකක් ගන්න ඕනෙ නැති නිසා තමා Take off එකේදි එහෙම ෆෝන් ඕෆ් කරන්න කියන්නෙ. :)
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ලංකාවේ ධීවරයොන්ට හම්බවෙලා කියලා යයිද දන්නේ තව ටිකකින් ඇමරිකන් නැව් වගේද අපේ ට්‍රොලර් යාත්‍රා :cool::cool::cool:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මොනව වුනත් අදත් හම්බුනේ නැත්තන් මහ රජාට තියෙන්නෙ හෙට උදේම අපේ නැව් 2, 3කුයි, හෙලි 2ක් විතරයි යවන්න ඒ පැත්තට. ගිහින් වියට්නාම් එවුන් ලගින් ඉදන් උන් එක්ක හොදට ෆිට් වෙලා ෆුල් සප් එකක් දීල වියට්නාම් කාරයො සෙට් කරගත්තනම් ඉන්දියන් පරයින්ට ගේම ඉල්ලුවේකි බය නැතිව :rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හරි හරි 12යි වෙලාව, ආයේ උදේට සෙවිල්ල පටන්ගන්න ඕන

    සු. රා මචන්ලා