yanni live in srilanka ???

dinushamotion

Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    පට්ට අඩෝ..මම නම් හෙන ආසයි මුගෙ Music වලට...Ticket එකක් ඇති රැපියල් 20000ක් විතර :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    details kisima deyak anything eke na banz... kohomada hoya ganne? number walata katha karala balala vistharayak daanna
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පට්ට අඩෝ..මම නම් හෙන ආසයි මුගෙ Music වලට...Ticket එකක් ඇති රැපියල් 20000ක් විතර :(

    පට්ට මියුසික් ටිකක් අහන්න දීපංකො විසිදහක්... මේක තමා.. විසිදහවල් නැති අපිට සෞන්ඩ් ක්ලෞඩ් එකේ පිහිටයි :D
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලොක්කා ටිකට් 10ක් දෙනවා ලු එලකිරියෙ එවුන්ට:P
    :P:P



    සිරාද බන් ? මම ජැක් ස්පැරො දාල තිබ්බ ෆොන් නම්බර් එකට කතා කරා රොමින් දාල බන් එ නම්බර් එක ,

    පට්ට අඩෝ..මම නම් හෙන ආසයි මුගෙ Music වලට...Ticket එකක් ඇති රැපියල් 20000ක් විතර :(

    ඔව් එගානට ඇති එත් මම හිතන්නෙ අනිවර්යෙන් 1000/4000 අතර ටිකට් එකක් එනවාමයි , 5str හොටෙල් එකක ඩිනර් එහෙම ඉන්ක්ලුඩ් vip events නම් 50000 ටත් යනව , එත් අර්ටිස්ට් කෙනෙක් ගෙන්නද්දි වෙන්ම සීන් එකක් යන්නෙ , එකයි සුගතදාසෙ කරන්නෙ ...

    aviccii ලන්කාවට ආපු පාර්ටි එකෙම 2500 ට ටිකට් තිබුන, සුගතදාසෙ කරනව කියන්නෙ අනිවා ඇති ,

    කරන උන්ගෙ විස්තරයක් දැනගන්න විදිහක් නැනෙ බන්, අහන්න
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    තෝයි මායි මලක් ගසා යම.........විදින්න.......:baffled:
    434e350eb6f13bf32f2450d59ccba8fb.png

    :rolleyes: