මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
BihndtTIQAA0xid.jpg
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹට ඒව ඕන නෑ...දැවෙන ප්‍රශනෙ විසදලා ඉදපිය.......
    මගේ ලැප.........:angry::angry:

    :frown: අකුණු ගහන වෙලාවේ දාගෙන ඉදලා කෙලෝ ගත්තා නම්, පොඩ්ඩක් ඉවසලා හිටු..... දැනුයි දවල්ට කෑවෙත්....... :angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහොම හරි එක රොත්තට එකම ලෙවල් එකකට පව් කරපු සෙට් එකක් එකම විදියකට නැති උනා කියලා තමා කියන්න වෙන්නේ කර්මය කියන දේ කාටවත් වලක්වන්න බෑ..බලන්න ඒ ෆ්ලයිට් එකට ටිකට් අරගෙනත් නොගිය අය ඉන්නවා සමහරුන්ට මඟ ඇරිලා..තවත් අහක ඉන්න උන් ඇවිත් හොරාට ටිකට් අරන් ඒකටම නැඟලා.මේ හුය තුළ ‍රැඳි සිටි කාලවේලාව අවසානයි.. (එහෙම කියුවට හොරෙන් හරි ඇවිත් බලල යනවා..රිප්ලයි නොකලත්..)
     
    May 19, 2013
    1,864
    81
    0
    මගුලක් කතාකරනවා ඌටත් හොයාගන්න බැරුව ඉන්න ඌ යවපු සැටලයිට් එක උබ මේ ඒකෙන් ප්ලේන් හොයන්න හදනවා පුලුවන්නම් ඔය පේල්න් එකට කියලා සැටලයිට් එක හොයාන්න බලමු ඒක ලේසියි

    ලංකාවේ සැටලයිට් එක ගැන අලුත් විස්තරයක් හොයා ගන්න ඇත්තෙම නැද්ද ?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    කොහොම හරි එක රොත්තට එකම ලෙවල් එකකට පව් කරපු සෙට් එකක් එකම විදියකට නැති උනා කියලා තමා කියන්න වෙන්නේ කර්මය කියන දේ කාටවත් වලක්වන්න බෑ..බලන්න ඒ ෆ්ලයිට් එකට ටිකට් අරගෙනත් නොගිය අය ඉන්නවා සමහරුන්ට මඟ ඇරිලා..තවත් අහක ඉන්න උන් ඇවිත් හොරාට ටිකට් අරන් ඒකටම නැඟලා.මේ හුය තුළ ‍රැඳි සිටි කාලවේලාව අවසානයි..
    :dull::dull::oo:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නොදනික් අද දවල් කරන්ට් එක නෑ, මන් මේ ඊයේ නැවතුන තැනින් කියවන් එනගමන්.
    තාම බඩු හොයාගෙන නෑ නේද ?

    දැන් නම් හිතෙන්නේ මොකක් හරි කේස් එකකින් ඕකේ කමියුනිකේශන් අවුල් ගියා.
    පයිලට් කාරයා ආයේ හරවන් පහලින් ආවා එයාර්පෝට් එක හොයාගෙන බාන්න.
    සිවිල් රේඩාර් මොන මඟුලක් වෙලා තිබ්බත් මිලිටරි ඒවා වැඩ කරලා තිබ්බනෙ. උන් ගැහුවා මොකක්ද කියලා හොයගන්න බැරුව

    දැන් බඩු බනිස් මැලෙසියාවට:dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මොකාට උනත් එපා වෙනවනේ බන්.. මෙන්න වියට්නාම් කාරයො කිව්වලු, සර්ච් එක නවත්තනවා මැලේශියන් උන්ගෙන් සපොට් එකක් නැති න්සා කියලා, බොරු බහුබූත දේවල් කරකර ඉන්නකොට උන්ටත් එපා වෙන්න ඇති.

    උන් එහෙ මේහේ කියලා දැන් අන්දමන් දූපත්වල කිව්වම මුන්ට මල පනින්න ඇති.

    Missing Malaysia Airlines Flight MH370: Vietnam Partially Suspends Search as Malaysia Target Andaman Sea

    වියට්නාම් කාරයෝ මෙච්චර කල් ඉවසන් හිටිය... මුන්ටත් ඉතින් එපාවෙන එක සාදාරනයි... අපෝ වියට්නාම් කාරයෝ නැවත්තුවොත් ප්ලේන් එක හොයන එක අනාතයි.. අර ඉන්දියන් ගොබ්බයොනට පුලුවන්ද මේවා කරන්න..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Astrology Krisna murrthi method anuwa nam Plane eka sea eke. But Machan Astrology hundred percent sure karanna epa.
     
    May 19, 2013
    1,864
    81
    0
    නොදනික් අද දවල් කරන්ට් එක නෑ, මන් මේ ඊයේ නැවතුන තැනින් කියවන් එනගමන්.
    තාම බඩු හොයාගෙන නෑ නේද ?

    දැන් නම් හිතෙන්නේ මොකක් හරි කේස් එකකින් ඕකේ කමියුනිකේශන් අවුල් ගියා.
    පයිලට් කාරයා ආයේ හරවන් පහලින් ආවා එයාර්පෝට් එක හොයාගෙන බාන්න.
    සිවිල් රේඩාර් මොන මඟුලක් වෙලා තිබ්බත් මිලිටරි ඒවා වැඩ කරලා තිබ්බනෙ. උන් ගැහුවා මොකක්ද කියලා හොයගන්න බැරුව

    දැන් බඩු බනිස් මැලෙසියාවට:dull:

    දැන් ටික දවසක ඉඳන් දවසක් ඇර දවසක් වගේ මෙහෙටත් ලයිට් කපනවා.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    නොදනික් අද දවල් කරන්ට් එක නෑ, මන් මේ ඊයේ නැවතුන තැනින් කියවන් එනගමන්.
    තාම බඩු හොයාගෙන නෑ නේද ?

    දැන් නම් හිතෙන්නේ මොකක් හරි කේස් එකකින් ඕකේ කමියුනිකේශන් අවුල් ගියා.
    පයිලට් කාරයා ආයේ හරවන් පහලින් ආවා එයාර්පෝට් එක හොයාගෙන බාන්න.
    සිවිල් රේඩාර් මොන මඟුලක් වෙලා තිබ්බත් මිලිටරි ඒවා වැඩ කරලා තිබ්බනෙ. උන් ගැහුවා මොකක්ද කියලා හොයගන්න බැරුව

    දැන් බඩු බනිස් මැලෙසියාවට:dull:
    :shocked:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    නොදනික් අද දවල් කරන්ට් එක නෑ, මන් මේ ඊයේ නැවතුන තැනින් කියවන් එනගමන්.
    තාම බඩු හොයාගෙන නෑ නේද ?

    දැන් නම් හිතෙන්නේ මොකක් හරි කේස් එකකින් ඕකේ කමියුනිකේශන් අවුල් ගියා.
    පයිලට් කාරයා ආයේ හරවන් පහලින් ආවා එයාර්පෝට් එක හොයාගෙන බාන්න.
    සිවිල් රේඩාර් මොන මඟුලක් වෙලා තිබ්බත් මිලිටරි ඒවා වැඩ කරලා තිබ්බනෙ. උන් ගැහුවා මොකක්ද කියලා හොයගන්න බැරුව

    දැන් බඩු බනිස් මැලෙසියාවට:dull:

    එක තමයි බන්... මිනිස්සු ඉන්න එකට ගැහුවා කියන්න බැනේ.. දැන් මුකුත් උනේ නෑ වගේ ඉන්නවා... නැත්නම් බන් මෙච්චර අන්දර දෙමළයක් වෙන්න විදිහක් නැනේ ....
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් මේකෙදි අනිත් රටවල් (විශේෂෙන් වියට්නාමය ) ට තියෙන උනන්දුව කැපවීම මැලේසියාවට නෑ :angry::angry::dull:

    ඕකුන් කොහොමත් මහ කම්මැලි I&% ජාතියක්:angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගුලක් කතාකරනවා ඌටත් හොයාගන්න බැරුව ඉන්න ඌ යවපු සැටලයිට් එක උබ මේ ඒකෙන් ප්ලේන් හොයන්න හදනවා පුලුවන්නම් ඔය පේල්න් එකට කියලා සැටලයිට් එක හොයාන්න බලමු ඒක ලේසියි

    :lol:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    නොදනික් අද දවල් කරන්ට් එක නෑ, මන් මේ ඊයේ නැවතුන තැනින් කියවන් එනගමන්.
    තාම බඩු හොයාගෙන නෑ නේද ?

    දැන් නම් හිතෙන්නේ මොකක් හරි කේස් එකකින් ඕකේ කමියුනිකේශන් අවුල් ගියා.
    පයිලට් කාරයා ආයේ හරවන් පහලින් ආවා එයාර්පෝට් එක හොයාගෙන බාන්න.
    සිවිල් රේඩාර් මොන මඟුලක් වෙලා තිබ්බත් මිලිටරි ඒවා වැඩ කරලා තිබ්බනෙ. උන් ගැහුවා මොකක්ද කියලා හොයගන්න බැරුව

    දැන් බඩු බනිස් මැලෙසියාවට:dull:

    ehema wennath puluwan.habai ehema gahuwa nam machn kaali hoyaganna epai USA,Vietnam,China etc walin hari..ehema hoyagenath na..mokata me wenakota hoyaganna kal ne.. anika ehema hoyagena nam USA,China wage ratawal wala kata wahanath Malaysian unta kisima hakiyawak thiyenawa kiyala man hithan na. :no:

    mara prashnayak bn meka. :dull::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නොදනික් අද දවල් කරන්ට් එක නෑ, මන් මේ ඊයේ නැවතුන තැනින් කියවන් එනගමන්.
    තාම බඩු හොයාගෙන නෑ නේද ?

    දැන් නම් හිතෙන්නේ මොකක් හරි කේස් එකකින් ඕකේ කමියුනිකේශන් අවුල් ගියා.
    පයිලට් කාරයා ආයේ හරවන් පහලින් ආවා එයාර්පෝට් එක හොයාගෙන බාන්න.
    සිවිල් රේඩාර් මොන මඟුලක් වෙලා තිබ්බත් මිලිටරි ඒවා වැඩ කරලා තිබ්බනෙ. උන් ගැහුවා මොකක්ද කියලා හොයගන්න බැරුව

    දැන් බඩු බනිස් මැලෙසියාවට:dull:

    ලංකාෙව හැම තැනටම මාරුෙවන් මාරුවට කරන්ට් කපනවා. අපිටත් උ ෙද් ඉඳං කරන්ට් තිබ්ෙබ නෑ. ඉස්සර අාණ්ඩු කියලා ලයිට් කැපුවා දැං ෙනාකියම කපනවා. අෑස්චර්ය :angry:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    උඹ ගෙදරද ඉන්නෙ ? රස්සාවක් කරන්නෙ නැද්ද ?

    පැටියා;16382197 said:
    ලංකාෙව හැම තැනටම මාරුෙවන් මාරුවට කරන්ට් කපනවා. අපිටත් උ ෙද් ඉඳං කරන්ට් තිබ්ෙබ නෑ. ඉස්සර අාණ්ඩු කියලා ලයිට් කැපුවා දැං ෙනාකියම කපනවා. අෑස්චර්ය :angry: