උඹට ඒව ඕන නෑ...දැවෙන ප්රශනෙ විසදලා ඉදපිය.......යකෝ මොන මගුලක් උනාද මේ ප්ලේන් එකට......??![]()

උඹට ඒව ඕන නෑ...දැවෙන ප්රශනෙ විසදලා ඉදපිය.......
මගේ ලැප.........![]()
අකුණු ගහන වෙලාවේ දාගෙන ඉදලා කෙලෝ ගත්තා නම්, පොඩ්ඩක් ඉවසලා හිටු..... දැනුයි දවල්ට කෑවෙත්....... 
මගුලක් කතාකරනවා ඌටත් හොයාගන්න බැරුව ඉන්න ඌ යවපු සැටලයිට් එක උබ මේ ඒකෙන් ප්ලේන් හොයන්න හදනවා පුලුවන්නම් ඔය පේල්න් එකට කියලා සැටලයිට් එක හොයාන්න බලමු ඒක ලේසියි
කොහොම හරි එක රොත්තට එකම ලෙවල් එකකට පව් කරපු සෙට් එකක් එකම විදියකට නැති උනා කියලා තමා කියන්න වෙන්නේ කර්මය කියන දේ කාටවත් වලක්වන්න බෑ..බලන්න ඒ ෆ්ලයිට් එකට ටිකට් අරගෙනත් නොගිය අය ඉන්නවා සමහරුන්ට මඟ ඇරිලා..තවත් අහක ඉන්න උන් ඇවිත් හොරාට ටිකට් අරන් ඒකටම නැඟලා.මේ හුය තුළ රැඳි සිටි කාලවේලාව අවසානයි..

මොකාට උනත් එපා වෙනවනේ බන්.. මෙන්න වියට්නාම් කාරයො කිව්වලු, සර්ච් එක නවත්තනවා මැලේශියන් උන්ගෙන් සපොට් එකක් නැති න්සා කියලා, බොරු බහුබූත දේවල් කරකර ඉන්නකොට උන්ටත් එපා වෙන්න ඇති.
උන් එහෙ මේහේ කියලා දැන් අන්දමන් දූපත්වල කිව්වම මුන්ට මල පනින්න ඇති.
Missing Malaysia Airlines Flight MH370: Vietnam Partially Suspends Search as Malaysia Target Andaman Sea
- By Vasudevan Sridharan March 12, 2014 05:34 AM
නොදනික් අද දවල් කරන්ට් එක නෑ, මන් මේ ඊයේ නැවතුන තැනින් කියවන් එනගමන්.
තාම බඩු හොයාගෙන නෑ නේද ?
දැන් නම් හිතෙන්නේ මොකක් හරි කේස් එකකින් ඕකේ කමියුනිකේශන් අවුල් ගියා.
පයිලට් කාරයා ආයේ හරවන් පහලින් ආවා එයාර්පෝට් එක හොයාගෙන බාන්න.
සිවිල් රේඩාර් මොන මඟුලක් වෙලා තිබ්බත් මිලිටරි ඒවා වැඩ කරලා තිබ්බනෙ. උන් ගැහුවා මොකක්ද කියලා හොයගන්න බැරුව
දැන් බඩු බනිස් මැලෙසියාවට![]()

ඔව් මේකෙදි අනිත් රටවල් (විශේෂෙන් වියට්නාමය ) ට තියෙන උනන්දුව කැපවීම මැලේසියාවට නෑ![]()

මගුලක් කතාකරනවා ඌටත් හොයාගන්න බැරුව ඉන්න ඌ යවපු සැටලයිට් එක උබ මේ ඒකෙන් ප්ලේන් හොයන්න හදනවා පුලුවන්නම් ඔය පේල්න් එකට කියලා සැටලයිට් එක හොයාන්න බලමු ඒක ලේසියි

නොදනික් අද දවල් කරන්ට් එක නෑ, මන් මේ ඊයේ නැවතුන තැනින් කියවන් එනගමන්.
තාම බඩු හොයාගෙන නෑ නේද ?
දැන් නම් හිතෙන්නේ මොකක් හරි කේස් එකකින් ඕකේ කමියුනිකේශන් අවුල් ගියා.
පයිලට් කාරයා ආයේ හරවන් පහලින් ආවා එයාර්පෝට් එක හොයාගෙන බාන්න.
සිවිල් රේඩාර් මොන මඟුලක් වෙලා තිබ්බත් මිලිටරි ඒවා වැඩ කරලා තිබ්බනෙ. උන් ගැහුවා මොකක්ද කියලා හොයගන්න බැරුව
දැන් බඩු බනිස් මැලෙසියාවට![]()

නොදනික් අද දවල් කරන්ට් එක නෑ, මන් මේ ඊයේ නැවතුන තැනින් කියවන් එනගමන්.
තාම බඩු හොයාගෙන නෑ නේද ?
දැන් නම් හිතෙන්නේ මොකක් හරි කේස් එකකින් ඕකේ කමියුනිකේශන් අවුල් ගියා.
පයිලට් කාරයා ආයේ හරවන් පහලින් ආවා එයාර්පෝට් එක හොයාගෙන බාන්න.
සිවිල් රේඩාර් මොන මඟුලක් වෙලා තිබ්බත් මිලිටරි ඒවා වැඩ කරලා තිබ්බනෙ. උන් ගැහුවා මොකක්ද කියලා හොයගන්න බැරුව
දැන් බඩු බනිස් මැලෙසියාවට![]()

පැටියා;16382197 said:ලංකාෙව හැම තැනටම මාරුෙවන් මාරුවට කරන්ට් කපනවා. අපිටත් උ ෙද් ඉඳං කරන්ට් තිබ්ෙබ නෑ. ඉස්සර අාණ්ඩු කියලා ලයිට් කැපුවා දැං ෙනාකියම කපනවා. අෑස්චර්ය![]()