මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    mama masekata serayak singapore colombo enawa..... dn nam bayeth ba... mokada hemadama yanna enna thiyenne .. UL306 vitharamayi.. plain ekakata kochchra piyasara kalayak thiyanwada machanla... ewa niyama welawata Srilankan airline eken replace karanwada?

    ශ්‍රී ලංකන් එයාර් ලයින් එකෙ සේරම ප්ලේන් නියමිත වෙලාවට රිපෙයාර් කරනව. අනික ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් වලට හොද රෙපියු ටෙශන් එකක් තියනව එයාර් බස් ගැන. ගොඩක් වෙලාවට සිංගප්පුරුවට යන්න යොදා ගන්නෙ A320. A320 වලට වෙනම සේෆ්ටි රෙකොර්ඩ් එකක් තියන එයාර් ලයින් එකක් තමා ශ්‍රී ලංකන් කියන්නෙ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    China's civil aviation chief 'cannot confirm' floating objects are linked to missing jet

    Bikl2UnCIAEQesj.png



    Satellite China effect 'three objects' suspected Malaysian aircraft lost

    BEIJING: China said its satellite detected three large objects floating in the MAS flight MH370 last reported losing contact.

    Administration of Science and Technology of China in late yesterday, said the satellite view objects suspected area where the plane disappeared 'in the South China Sea on March 9 with satellite images are analyzed.


    Objects suspected the plane was detected at 105.63 degrees East longitude and 6.7 degrees North latitude, according to the administrative center on its website.

    It adds objects scattered in a radius of 20 kilometer with sized 13 x 18 meters, 19 meters and 14 x 24 x 22 meters.
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේක ලො ඇල්ටිටියු ෆ්ලයි කරානම් ලන්කාවටත් උඩින් ක්‍රැශ් එකක් වෙන්න බැ , අනිවා හයිජැක් සීන් එකක්, ලන්කාව උඩින් යනවා කියන්නේ එක්කො සොමාලියාවට නැත්තම් අප්ටිකානු රටකට. මුන් ලො ෆ්ලයි කලේ මූදේ යනකොට ඩිටෙක්ට් වෙන්නේ නැති නිසානම් මාලදිවයින උන් හරි දකින්න ඔනා, ඒත් එච්චර වෙලා..


    ලංකාවට උඩින් ෆල්යි කරා නම් අනිව අපෙ ග්‍රවුන්ඩ් රේඩාර් වලට වදිනව. :dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    ඔන්න මැලේ උන් නාගන්න පටන් ගත්තා..........
    මීළග දින කීපයේදී මේ සම්බන්ධව පට්ට ආතල් එකක් බලාපොරොත්තු වන්න
    :shocked::shocked::shocked::rolleyes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවේ ඉන්න එළකිරි කව්රුහරි අන්ජනමක්වත් බලපල්ලකො බලන්න මොකද කියල කියන්නේ හනුමන්ත උන්නාන්සේ.