ටයි කෝට් ඇඳන් පොල් ගෙඩි උස්සන් උන්ට පිස්සුද කොහෙද![]()
... චීන්නු අතවරයක් කරොත් ඕකුන් හින්ද තමයිටයි කෝට් ඇඳන් පොල් ගෙඩි උස්සන් උන්ට පිස්සුද කොහෙද![]()
... චීන්නු අතවරයක් කරොත් ඕකුන් හින්ද තමයිලංකාවේ ඉන්න එළකිරි කව්රුහරි අන්ජනමක්වත් බලපල්ලකො බලන්න මොකද කියල කියන්නේ හනුමන්ත උන්නාන්සේ.

Satellite China effect 'three objects' suspected Malaysian aircraft lost![]()



China’s civil aviation chief said on Thursday that there was no proof that floating objects
in the South China Sea seen by satellite images were connected to a missing Malaysia Airlines aircraft.
"Chinese satellites have found smoke and floating objects ... At present we cannot confirm this is related to the missing aircraft," Li Jiaxiang told reporters on the sidelines of
China’s annual meeting of parliament.![]()


emirates EK348
Shanghai, China


ado singa walath oya ewunge tower eka oya wagemai. ela ela...
ara hamba wuna kali thuna balanna gihin nadda ban mun thama.

China says no proof satellite images linked to MH370
China's civil aviation chief said there was no proof that floating objects in the South China Sea captured in satellite images on Sunday were connected to the missing Malaysia Airlines plane, Reuters...
Meh place 1ken thamai search karana 1ka patan gatthe.Malaysian un case 1ka hanganna gihin mattuda manda![]()

මිහින් සිංගප්පුරු යන්නෙ නැහැ
වැඩ කරන මොළයක් තියෙන ඕනම කෙනෙකුට තේරෙන දෙයක්..නෙ මචන් ඕක..මේ කතාවෙනුත් ඌ නොකිය කින්ඩිය දානවා මිලිටරි එකට (උඹලා දන්නවනේ උඹලා ගැහුවම ප්ලේන් එක වැටුණේ කොහෙද කියලා.උඹලා කොළේ වහන්නේ අපිටනේ..අනේ @#$%^ නන්නනේ...) කොහොමත් චීනෙට මැලේසියාව මුල ඉඳන්ම ෂුවර් නැතුව තමා මේ සීන් එකට බැස්සේ. මැලේසියාව ඔය සීන් එක මෙච්චර හරි ඇදන් යන්නේ නැත්තම් චීනෙට තියෙන ඔය සැකේ වැඩිවෙන නිසා.කොහොමත් මුන්ට ලේසී වෙන්නේ නෑ.. ඕක අහු උනොත්..
විහිලුවට හරි හිතහන්කෝ මුන් ඇත්තටම උන දේ දන්නේ නෑ කියලා..එහෙම නම් ආයේ මැලේසියාවට යනව නම් යන්න තියෙන හොඳම විදිය සිංගප්පූරුවට ගිහින් බැහැලා බෝට්‍ටුවකින් හරි පාරුවකින් හරි යන එක තමා.මම දන්න විදියට මිහින් එයාර් ෆ්ලයිට් එකකුත් යනවද කොහෙද..