Ridila™ / යාළුවා දෙන්නට ඇඩ්මීන්ෂිප් දෙමුද?

demuda?

  • දෙන්නටම දෙමු!

    Votes: 7 33.3%
  • අපෝ ඕකුන් දෙන්නම පොන්සියෝ!

    Votes: 7 33.3%
  • DragonFire = Ridila™

    Votes: 7 33.3%

  • Total voters
    21
Status
Not open for further replies.

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    උන් දෙන්නම හැම වෙලාවෙම ඔන්ලයින්.. හැමෝටම උදව් කරනවා. අලුතෙන් එකෙක් ආවොත් ඌව හදලා ගන්නවා. ඉතින් සර්වර් එහෙම ඉතුරුයි. මොකද කියන්නේ ඇඩ්මීන් දෙමුද?

    උඹ එලකිරි එකේ එල්ලිලා ඉන්නව විතරයි, A/L වලට පාඩම් කරන්නෙ නෑ කියලා ආයෙ අම්ම බැන්නෙ නැද්ද මචන්?
    :lol::lol::lol::lol::lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16385381 said:
    උඹ බිස්නස් එකකුත් කරනවා කීව නේද අර සීන් එකෙන් පස්සේ facebook :nerd: මෙයා සාරිය තෝරා ගනීද දැන් නැහැ :rofl:

    උඹ එලකිරි එකේ එල්ලිලා ඉන්නව විතරයි, A/L වලට පාඩම් කරන්නෙ නෑ කියලා ආයෙ අම්ම බැන්නෙ නැද්ද මචන්?
    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹ බිස්නස් එකකුත් කරනවා කීව නේද අර සීන් එකෙන් පස්සේ facebook :nerd: මෙයා සාරිය තෝරා ගනීද දැන් නැහැ :rofl:

    :lol::lol:

    සාරියක් එක්කම ඕකාට හැට්ටෙකුත් දෙන්න ඕනෙ :(
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    s142et.jpg

    අනේ කොලුවෝ ඉස්සෙල්ලා පහ වසරට ගිහින් ශිෂ්ය්‍යත්වේ ගණන් ටික ඉගෙනගෙන ආවනම් මොකෝ බං.? අකවුන්ට් 314 ක් නම් රෙප් 27000 ක් නම් ඔක්කොම එක අකවුන්ට් එකක රෙප් තියෙන්නෙ 86 යි. රෙප් 100 පනින්න ඕනේ දන්න හැටියට රෙප් පවර් එකක් එන්න. උඹට එතකොට එක අකවුන්ට් එකකවත් රෙප් පවර් එක නෑ. නැත්නම් +1 ගානේ රෙප් පවර් එකක් තිබ්බත් ඔක්කොම ඒවලින් දුන්නම රෙප් 314 යි. එතකොට යන්තම් කො‍ටු 3ක් පිරිලා තියෙයි. අනික අවුරුදු 4ක් තිස්සේ උඹ පෝස්ට් දාපු එව්වා බලද්දි පැයට 10 ක් අඩුම දාන්න ඕනේ.ඇත්ත අම්මා බනින එක සාධාරණයි ගිහින් ඒලේවල් වලට පාඩම් කරපන් කියලා.ඒකනෙමෙයි පෝය ලඟ නිසා වෙන්න ඇති කෙහෙල් වත්ත පැත්තට ගියානම් ඔය උණ හොඳ කරයි අපේ නිග්ගා..

    ahahahaha LOL
    pau yako
    oya ekkama uta sariyakuth dunnanam hari
    sada sari thamai, lidak unath aulk na
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යාළුවා;16385287 said:

    :shocked: උඹට වෙන වැඩ නැද්ද බං එලකිරි එකේ එකවුන්ට් 314 රන් කරන්න. කාට නැතත් උඹට නම් Moderator පට්ටමක් දුන්නට පාඩු නෑ. :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    s142et.jpg

    අද දවසේ කරපු වැඩ හොඳින් බලලා පවරපු අභ්‍යයාස සියල්ල කරගෙන එනවාද එනවාමයිද.? (එනවාමයි)
    වැඩ සියල්ල හොඳින් කරලා 201__ අපොස උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වෙනවාද වෙනවාමයිද.? (වෙනවාමයි)
    විභාගෙ ඉහලින් සමත් වෙලා මේ රටේ ඉහළ තැන් වල ‍රැකියාවන් කරමින් මේ රටේ දුප්පත් කම නැති කරන ගෞරවනීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද.?(වෙනවාමයි)
    හරි පුතා එහෙනම් ජය වේවා. බුදු සරණයි.පරිස්සමින් ගිහිල්ලා එන්ට.

    අද මම ක්ලාස් එකේ ඉඳන් එනකොට සැසිප් එකේ security අන්කල් මගෙන් ඇහුව ඇත්තටම සර් මොකක්ද ක්ලාස් එක ඉවර වුනහම ඇත උස්සල කෑගහල කියන්නේ කියල...මම ඒ කියන එකේ අර්ථය දන්නවා හොඳටම එත් ඉතින් ඔය වගේ වචන ගලපන්න බෑනේ...කොහොමද ඕයි ඕක උඹට ඔච්චර මතක තිබ්බේ ඒ විදියටම?

    මොනා වුනත් මම ගොඩක්ම ගරු කරන සර් කෙනෙක්... :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    හෙ හෙ ඔතන හරියටම නැතුව ඇති බං. ඔය අවුරුදු 6 ක අතීතයක් පස්සට ගිහින් මතක් කරලා ලිව්වේ.මම 2008 A/L බං. පන්තිය එකම දවසක් වත් කට් නොකර හැමදාම අවුරුදු 2 හමාර පන්තියට ගියා. හැමදාම කියලා කියලා ඒක දීර්ඝ කාලීන මතකෙට ගිහින්. :lol::lol: මමත් ගොඩක්ම ගරු කරණ ආදරණීය ගුරුවරයෙක් බං.. :):)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    http://www.elakiri.com/forum/showthread.php?t=1604425
    6500 ට පරිඝනක
    මෙන්න මෙයාගේ තවත් වැඩක් :lol:
    පෙන්ටියම් IV පරිගනකයක් 6500යි
    120GB HDD
    2GB RAM
    9800GT VGA
    19 Flat monitor
    Wireless K/B & mouse
    Mic / Headset
    Ink Printer / Scanner
    Computer table and all cables

    ඔහොම සෙට් 100+ තියෙනවා.. ගන්න කැමති නම් ඉක්මනටම PM එකක් එවන්න. 10ට වැඩියෙන් ගන්නවා නම් එකක් 4500යි
     
    Last edited:

    exchanger

    Member
    Sep 19, 2013
    66
    4
    0
    තෝ ඉතින් නතාශාට දීපු පො*නයෙක් කියල අපි දන්නව.උඹ හිතේ දුකට ඒකිගෙන් වත් ඇඩ්මින් පට්ටමක් ඉල්ලගෙන පෙට්ටිය මුර කරපන්:lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    s142et.jpg

    අද දවසේ කරපු වැඩ හොඳින් බලලා පවරපු අභ්‍යයාස සියල්ල කරගෙන එනවාද එනවාමයිද.? (එනවාමයි)
    වැඩ සියල්ල හොඳින් කරලා 201__ අපොස උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වෙනවාද වෙනවාමයිද.? (වෙනවාමයි)
    විභාගෙ ඉහලින් සමත් වෙලා මේ රටේ ඉහළ තැන් වල ‍රැකියාවන් කරමින් මේ රටේ දුප්පත් කම නැති කරන ගෞරවනීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද.?(වෙනවාමයි)
    හරි පුතා එහෙනම් ජය වේවා. බුදු සරණයි.පරිස්සමින් ගිහිල්ලා එන්ට.

    314 accounts ? :shocked::shocked: umba 24/7 online da inne ?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    to yaluva & ridila

    mevata reply karala gothayo form karanna epa machan sicko kenek ne.

    මොනව කරන්නද බං ඌම ළිඳ කපාගෙන ඌම බැහැල අපිට අත වනනව වරෙන් කියල.:baffled::rofl:
    අපි ඉඳගන බෑ බෑ කියනවා.:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16387145 said:
    මොනව කරන්නද බං ඌම ළිඳ කපාගෙන ඌම බැහැල අපිට අත වනනව වරෙන් කියල.:baffled::rofl:
    අපි ඉඳගන බෑ බෑ කියනවා.:P

    මුගේ computer ත්‍රෙඩ් එක දැක්කද බොල ?:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුගේ computer ත්‍රෙඩ් එක දැක්කද බොල ?:lol:

    දැක්ක. ආය ඕකෙ පොස්ට් දාල විහින් චාටර් වෙන්න බෑ. :oo: ඌට ළඟකදී හොඳ පොලු පාරක් හම්බවෙලා තියෙනව වගේ කොහාටහරි :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    to yaluva & ridila

    mevata reply karala gothayo form karanna epa machan sicko kenek ne.

    ඒ උනාට මූ මාරම ආතල් එකක් මචං දුන්නේ. මූ ආතල් දෙද්දි බලන් ඉන්න එක හරි නැහැනේ බං. :):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16387145 said:
    මොනව කරන්නද බං ඌම ළිඳ කපාගෙන ඌම බැහැල අපිට අත වනනව වරෙන් කියල.:baffled::rofl:
    අපි ඉඳගන බෑ බෑ කියනවා.:P

    :lol::lol::rofl::rofl: බඩ රිදෙනව යකෝ.. :angry::angry::angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16387199 said:
    දැක්ක. ආය ඕකෙ පොස්ට් දාල විහින් චාටර් වෙන්න බෑ. :oo: ඌට ළඟකදී හොඳ පොලු පාරක් හම්බවෙලා තියෙනව වගේ කොහාටහරි :baffled:

    හැබෑටම උඹ උඹමද බන්? :lol::lol::P
     
    Status
    Not open for further replies.