හහඃ... පුස්වැල්ල!!!!එල එල... ඒකාලේ මරු ඔයි... ස්තුතියි මතක් කරලා දුන්නට

හහඃ... පුස්වැල්ල!!!!එල එල... ඒකාලේ මරු ඔයි... ස්තුතියි මතක් කරලා දුන්නට

උන් දෙන්නම හැම වෙලාවෙම ඔන්ලයින්.. හැමෝටම උදව් කරනවා. අලුතෙන් එකෙක් ආවොත් ඌව හදලා ගන්නවා. ඉතින් සර්වර් එහෙම ඉතුරුයි. මොකද කියන්නේ ඇඩ්මීන් දෙමුද?

උඹ බිස්නස් එකකුත් කරනවා කීව නේද අර සීන් එකෙන් පස්සේ facebookයාළුවා;16385381 said:
මෙයා සාරිය තෝරා ගනීද දැන් නැහැ 
උඹ එලකිරි එකේ එල්ලිලා ඉන්නව විතරයි, A/L වලට පාඩම් කරන්නෙ නෑ කියලා ආයෙ අම්ම බැන්නෙ නැද්ද මචන්?

උඹ බිස්නස් එකකුත් කරනවා කීව නේද අර සීන් එකෙන් පස්සේ facebookමෙයා සාරිය තෝරා ගනීද දැන් නැහැ
![]()

![]()
අනේ කොලුවෝ ඉස්සෙල්ලා පහ වසරට ගිහින් ශිෂ්ය්යත්වේ ගණන් ටික ඉගෙනගෙන ආවනම් මොකෝ බං.? අකවුන්ට් 314 ක් නම් රෙප් 27000 ක් නම් ඔක්කොම එක අකවුන්ට් එකක රෙප් තියෙන්නෙ 86 යි. රෙප් 100 පනින්න ඕනේ දන්න හැටියට රෙප් පවර් එකක් එන්න. උඹට එතකොට එක අකවුන්ට් එකකවත් රෙප් පවර් එක නෑ. නැත්නම් +1 ගානේ රෙප් පවර් එකක් තිබ්බත් ඔක්කොම ඒවලින් දුන්නම රෙප් 314 යි. එතකොට යන්තම් කොටු 3ක් පිරිලා තියෙයි. අනික අවුරුදු 4ක් තිස්සේ උඹ පෝස්ට් දාපු එව්වා බලද්දි පැයට 10 ක් අඩුම දාන්න ඕනේ.ඇත්ත අම්මා බනින එක සාධාරණයි ගිහින් ඒලේවල් වලට පාඩම් කරපන් කියලා.ඒකනෙමෙයි පෝය ලඟ නිසා වෙන්න ඇති කෙහෙල් වත්ත පැත්තට ගියානම් ඔය උණ හොඳ කරයි අපේ නිග්ගා..
ahahahaha LOL
pau yako
oya ekkama uta sariyakuth dunnanam hari
sada sari thamai, lidak unath aulk na

යාළුවා;16385287 said:
උඹට වෙන වැඩ නැද්ද බං එලකිරි එකේ එකවුන්ට් 314 රන් කරන්න. කාට නැතත් උඹට නම් Moderator පට්ටමක් දුන්නට පාඩු නෑ. 
![]()
අද දවසේ කරපු වැඩ හොඳින් බලලා පවරපු අභ්යයාස සියල්ල කරගෙන එනවාද එනවාමයිද.? (එනවාමයි)
වැඩ සියල්ල හොඳින් කරලා 201__ අපොස උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වෙනවාද වෙනවාමයිද.? (වෙනවාමයි)
විභාගෙ ඉහලින් සමත් වෙලා මේ රටේ ඉහළ තැන් වල රැකියාවන් කරමින් මේ රටේ දුප්පත් කම නැති කරන ගෞරවනීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද.?(වෙනවාමයි)
හරි පුතා එහෙනම් ජය වේවා. බුදු සරණයි.පරිස්සමින් ගිහිල්ලා එන්ට.

අද මම ක්ලාස් එකේ ඉඳන් එනකොට සැසිප් එකේ security අන්කල් මගෙන් ඇහුව ඇත්තටම සර් මොකක්ද ක්ලාස් එක ඉවර වුනහම ඇත උස්සල කෑගහල කියන්නේ කියල...මම ඒ කියන එකේ අර්ථය දන්නවා හොඳටම එත් ඉතින් ඔය වගේ වචන ගලපන්න බෑනේ...කොහොමද ඕයි ඕක උඹට ඔච්චර මතක තිබ්බේ ඒ විදියටම?
මොනා වුනත් මම ගොඩක්ම ගරු කරන සර් කෙනෙක්...![]()

මමත් ගොඩක්ම ගරු කරණ ආදරණීය ගුරුවරයෙක් බං.. 

![]()
අද දවසේ කරපු වැඩ හොඳින් බලලා පවරපු අභ්යයාස සියල්ල කරගෙන එනවාද එනවාමයිද.? (එනවාමයි)
වැඩ සියල්ල හොඳින් කරලා 201__ අපොස උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වෙනවාද වෙනවාමයිද.? (වෙනවාමයි)
විභාගෙ ඉහලින් සමත් වෙලා මේ රටේ ඉහළ තැන් වල රැකියාවන් කරමින් මේ රටේ දුප්පත් කම නැති කරන ගෞරවනීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද.?(වෙනවාමයි)
හරි පුතා එහෙනම් ජය වේවා. බුදු සරණයි.පරිස්සමින් ගිහිල්ලා එන්ට.

umba 24/7 online da inne ?to yaluva & ridila
mevata reply karala gothayo form karanna epa machan sicko kenek ne.

යාළුවා;16387145 said:මොනව කරන්නද බං ඌම ළිඳ කපාගෙන ඌම බැහැල අපිට අත වනනව වරෙන් කියල.
අපි ඉඳගන බෑ බෑ කියනවා.![]()

මුගේ computer ත්රෙඩ් එක දැක්කද බොල ?![]()
ඌට ළඟකදී හොඳ පොලු පාරක් හම්බවෙලා තියෙනව වගේ කොහාටහරි 
to yaluva & ridila
mevata reply karala gothayo form karanna epa machan sicko kenek ne.

යාළුවා;16387145 said:මොනව කරන්නද බං ඌම ළිඳ කපාගෙන ඌම බැහැල අපිට අත වනනව වරෙන් කියල.
අපි ඉඳගන බෑ බෑ කියනවා.![]()

බඩ රිදෙනව යකෝ.. 

යාළුවා;16387199 said:දැක්ක. ආය ඕකෙ පොස්ට් දාල විහින් චාටර් වෙන්න බෑ.ඌට ළඟකදී හොඳ පොලු පාරක් හම්බවෙලා තියෙනව වගේ කොහාටහරි
![]()