Malaysia Airlines missing plane 'at the bottom of the Indian Ocean'
Code:[URL]http://au.news.yahoo.com[/URL]/
මේ සීන් එක මැලේෂියාවේ එවුන් දැනගෙන ඉදලා නැහැනේ. එදා මැලේෂියාවේ Beach කොල්ලෝ සරුංගල් යවලා.
![]()

ඔන්න අදත් මම සෙට් වුනා ,,
කලින් වගේම කවුරු හරි පින්වතෙක් කියනවද ඊයේ රෑ ඉන්දියන් සාගරේ පැත්තට flight එක ආව කියන තොරතුරට පස්සේ තියෙන අලුත් අප්ඩේට්ස්.. ප්ලීස්![]()

ඊයෙ රෑ ඉන්දියන් සාගරේ පැත්තට යන්න ඇත්තෙ වෙන ප්ලේන් එකක්....![]()

ඔන්න අදත් මම සෙට් වුනා ,,
කලින් වගේම කවුරු හරි පින්වතෙක් කියනවද ඊයේ රෑ ඉන්දියන් සාගරේ පැත්තට flight එක ආව කියන තොරතුරට පස්සේ තියෙන අලුත් අප්ඩේට්ස්.. ප්ලීස්![]()
ko nedda thawamaenna beri wuna me peththe
![]()