මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    1781976_524190861029313_1963610818_n.jpg
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    I think this will be a problem for Malaysian Airlines over Boeing..
    This can be the end of the air line.

    As of now plane didn't crash due to a technical issue. So it won't be a big issue for Boeing.

    Well if it did crash or plunged into the ocean, then the equipment on the plane should send signals just before the impact, no matter how catastrophic the failure is. There were no sign of such signals emitted from the aircraft. So if that's the case, Boeing may not face legal sanctions, but the reliability of their equipment might be questioned.

    We can now safely rule out the possibility of pilot suicide as it has been flying for hours off course. The change of course happened just before the communications had dropped and then the aircraft's transponders went down, leaving the aircraft out of grid and unseen. In other words, pilots of the aircraft seemed to be manipulated to turn off the transponders and change the course. Then after losing communication, the aircraft popped up in one of the military radar confirming the change of trajectory. However the hijackers, if there were any, had forgotten to turn of the other com system of the aircraft, which is the one sent the aircraft, speed, altitude,etc information. Upon collecting and analyzing the data, the US experts concluded that the aircraft was flying under normal conditions.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    :lol::lol::lol::lol:

    වලාකුළු හා ජල තත්ත්ව..අයියෝ සල්ලි මොනවද බං මේ කියන්නේ බලං ගියාම කුරුම්බැට්ටියෝ ටික හොඳයි නේ..අපි අද ඔය කුරුම්බැට්ටියොන්ට හිනාවෙන විදියට ම තමා අපේ මිනිස්සුන්ටත් හිනා වෙන්නේ.. අපේ අර කුරුම්බා නෙමෙයි තැඹිලි පොල් පලතුරු වට්ටි පිටින් ඔළුවෙ තියන් කරන්නෙත් මේකම නෙමෙයි ද..ඒක කමක් නෑ තමන්ගේ විස්වාසෙනේ..

    කොහොමහරි එලකිරි එකේ ෆවුසි ගේ මේ සම්බන්ධ ඉදිරිපත් කිරීම මීට වඩ කොච්චර සරලද දියුණුද..මම හිතුවා මොකෙක් හරි ඒක උස්සලා කියුවා කියලා..

    මේවා සිංහලෙන් දාන එකම හොදයි.. නැත්නම් චීන්නු අපිටත් කෙලි මේ ජොතිශ්‍යවේදියෝ කියන විකාරවලට
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මැලේසියානු ගුවන් යානය පිළිබඳව ශ්‍රී ලංකික අපි පවා දුක් වුනු වෙලාවක.. රටවල් 10ක් දියුණුම තාක්ෂණික මෙවලම් බාවිතා කරණ අවස්ථාවක, මැලේසියා කාරයෝ ගුවන් යානය හොයන විදිහ
    මට පික්සු වගේ. මුන් මේ මොනවද කියා කියා හොයන්නේ...
    ඉවර වෙනකලින් බලන්න..
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P

    1
    https://www.facebook.com/photo.php?v=607097719379913

    2
    https://www.facebook.com/photo.php?v=10152041642814998


    1925293_10200822481038863_159950922_n.jpg

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අහසේ ,මුහුදේ ඔය හැටි ඉඩ තියෙනවද බොලවූ හැම රටකින්ම රින්ගලනේ ඕකෙන් වෙන්නේ තව එකක් දෙකක් අනාගන්න එක නිසා ශේප් එකේ ඇති .....අනික ලංකාවේ උනත් යුද්ද තියෙද්දී .ඔක්කොම යුද්ද කලේ නැහැනේ....අපෙත් බෝදි පුජා තියපු මිනිස්සු එහෙම මෙහෙම ෆොටෝ ගහලා අවමාන කරන එක හරි නැහැ නේද?
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    Could YOU solve the mystery of the missing Malaysia Airlines flight? Satellite images made public to help locate MH370 jet
    The high-resolution satellite images were captured by DigitalGlobe
    Over 25,000 people have already signed up to help search for the plane
    The popularity of the search has caused the site to repeatedly crash
    Approximately 1,300 sq miles of imagery has been uploaded onto the site
    More images are being added as and when they become available
    One user believes he has found what appears to be a underwater wreckage
    Sighting is now being investigated by experts to confirm its authenticity
    By VICTORIA WOOLLASTON


    Read more: http://www.dailymail.co.uk/sciencet...blic-help-locate-MH370-jet.html#ixzz2vwCcKdgc
    Follow us: @MailOnline on Twitter | DailyMail on Facebook

    moree
    http://www.dailymail.co.uk/sciencet...lite-images-public-help-locate-MH370-jet.html
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මැලේසියානු ගුවන් යානය පිළිබඳව ශ්‍රී ලංකික අපි පවා දුක් වුනු වෙලාවක.. රටවල් 10ක් දියුණුම තාක්ෂණික මෙවලම් බාවිතා කරණ අවස්ථාවක, මැලේසියා කාරයෝ ගුවන් යානය හොයන විදිහ
    මට පික්සු වගේ. මුන් මේ මොනවද කියා කියා හොයන්නේ...
    ඉවර වෙනකලින් බලන්න..

    1
    https://www.facebook.com/photo.php?v=607097719379913

    2
    https://www.facebook.com/photo.php?v=10152041642814998
    :rofl::rofl::rofl:
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    මේක දැක්කද. හයිජැක් කරන්න ගිහින් මොකක් හරි හුටපටයක් වෙලා වගේ.
    Man thanka dakka pilot anthimata "good night" kiyala thiyanawa connection lost wenna kalin. mata hithna widiyata ethana loku hint ekak thiyanawa. journey eka madadi "good night" kiyanna kisima hethuwak nane. ekko hijack karapu ekek thama anthimata katha karala thiyenne.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    හිරු නිව්ස් එකේ සෑහෙන්න පරණ අප්ඩේට් ටිකක් දෙන්නේ..
    CSN එකේ සිංහ FM එකේ නම් අළුත්ම නිව්ස් ටික යනවා..
    මේ වැඩෙන් මත්තල ගැනත් ලෝකේ කියවෙයි නේද..
    ඔය හොයන්න එන ඒවා ටිකත් වෙන දීහා වලට ගහනවට වඩා නිස්කලංක පරිසරයක් තියෙන මත්තලට බායි ද දන්නේ නෑ..
    වැඩේ තියෙන්නේ එයාර් බස් එක හොයන් ගිය කුඩා ගුවන් යානා 4ක් මත්තලට ලෑන්ඩ් කරන්නට ගොස් අතුරුදහන් වි ඇති අතර තෙල් ලබා ගැනීමට මාගම් බල යමින් තිබුන කුඩා නැව් 6ක් ද මේ වනවිට අතුරුදහන් වී ඇති අතර සිදු වූ දේ වාර්තා කිරීමට ගිය පිරිසද මේ වන විට අතුරුදහන් වී ඇත


    කියල හෙට හෙඩිමේ එයිද දන්නේ නෑ..
    :dull::dull::dull:

    ඒක එයාර් බස් එකක් නෙමෙ බොල බෝයින් එකක් :baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් පරම්පරාවේ උන්ට නම් ඉතාලි අම්මලා තාත්තලා හදලා ඩ් දුන්න නිසා එච්චර අගයක් නැ, ඒත් මුල් කාලේ කට්ට කාපු උන් දන්නවා කොයි තරම් අමාරුද කියලා වැඩේ, මුදෙන් ඉතාලි පැන ගත්තා කියලා ඉවර නැනේ, පොලිසියෙන් බෙරිලා අල්මාරු පුටු ගස් යට හැන්ගිලා ගෙවපු ජිවිත දන්න්වේ උන් තමා, කොලයක් (විසා) හදාගන්නකන් කාපු කටු තමා අද A/C ඇලියන් වලින් පිට වෙන්නේ.. හොරෙන් ගියත් උන් හම්බ කරන යුරො එකෙන් හම්ම කරපු මිල්ලෙන් අපේ රටේ වැඩක් උනා.. අදටහ් වෙනව :):)

    ඒ විතරක් යෑ හොර පාස් පෝට් වලට ගිය ඒවා :P
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ සීන් එක මැලේෂියාවේ එවුන් දැනගෙන ඉදලා නැහැනේ. එදා මැලේෂියාවේ Beach කොල්ලෝ සරුංගල් යවලා.

    1800480_646009248768684_1770163326_n.jpg
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    කියුපු දේ තේරුම් ගන්ඩ උබට මොලේ නැති උනාට මොනව කරන්ඩද.මොඩ මුසලයෙක් :confused::confused:
    අද උඹට රිදෙන්න ඇරලා වගේ:P
    කේන්ති ගන්න දෙයක් කිව්වේ නැනේ මම:lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන් නම් හිතන්නෙ ඔක වැටුනෙ නැ ඉස්සුව, වැටුනනම් වැටෙන්ඩ ඔනෙ යන්ඩ තිබ්බ මාර්ගය ආසන්නයෙ,නැතුව නියමිත ගමන් මාර්ගයෙන් හරොගෙන ගිහින් කියන්නෙ කඩන් වැටිල නෙමේ. එක්කො කිඩ්නැප් කේස් එකක් නැත්තන් ................... හදුනා නොගත් වෙනත් හේතුවක්.:shocked:

    එරො ඔයාව දැකපු නිසා මෙක ආපහු අහන්න හිතුන අම්මප ඔය නැතිවෙච්ච ප්ලේන් එකත්, කාලෙකට කලින් අභ්‍යවකාෂෙට ගිහින් අතුරුදහන් වෙච්ච චයිනා සැට් එකත්, ප්‍රදීප් එක්නැලිගොඩත් ඔක්කොම එකම තැනක ඉන්නවා වෙන්න බැරිද
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහසේ ,මුහුදේ ඔය හැටි ඉඩ තියෙනවද බොලවූ හැම රටකින්ම රින්ගලනේ ඕකෙන් වෙන්නේ තව එකක් දෙකක් අනාගන්න එක නිසා ශේප් එකේ ඇති .....අනික ලංකාවේ උනත් යුද්ද තියෙද්දී .ඔක්කොම යුද්ද කලේ නැහැනේ....අපෙත් බෝදි පුජා තියපු මිනිස්සු එහෙම මෙහෙම ෆොටෝ ගහලා අවමාන කරන එක හරි නැහැ නේද?
    මේකට හම්බෙලා තියෙන්නේ මරු රිප්ලයි එකක්


    මැලේසියානු ගුවන් යානයක්... 03-14-2014 07:03 PM pala pons yanna -254

    -254 ක් අඩු වෙන්න දැම්මහම 1ක් අඩුවෙන්නේ කොහොමද බන් :lol::lol::lol::lol:
     

    Brigadier

    Member
    Mar 14, 2014
    59
    6
    0
    Veer Savarkar International Airport
    F
    Veer Savarkar Airport,[4][5] commonly known as Port Blair Airport (IATA: IXZ, ICAO: VOPB), is an airport located 2 km (1.2 mi) south of Port Blair and is the main airport of the Andaman and Nicobar Islands of India. It is named after the Indian freedom fighter Vinayak Damodar Savarkar. It operates as a civil enclave, sharing airside facilities with INS Utkrosh of the Indian Navy. [6]
    Contents [hide]
    1 Overview
    2 New Terminal
    3 Airlines and destinations
    4 References
    5 External links


    800px-Veer_Savarkar_International_Airport_IXZ.PNG
     
    Last edited:

    Brigadier

    Member
    Mar 14, 2014
    59
    6
    0
    මේක මත්තලට අරගෙන ආවද දන්නේ නෑ.මේක නිසා මත්තලට ප්‍රසිද්දියක් අරගෙන බිස්නස් වැඩි කරගන්න පුලුවන්.එහෙම නැත්නම් ජිනීවා වලට බලපෑමක් කරන්න ගෙනාව්ද දන්නෙත් නෑ. අන්දමන් දූපත් වල තියෙන එයාර්පෝට් එකේ නැත්නම් මේක මත්තල ඇති.එහෙම නැත්තන් ලංකාව ආක්‍රමණය කරන්න විජාතික කුමන්ත්‍රනයක් වෙන්නත් පුලුවන්.ලංකාවයි චීනෙයි අතර විරසක කරන්න ඇමරිකාව කරා වෙන්නත් පුලුවන්.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,801
    2,648
    113
    Kadawatha, Sri Lanka
    mama kiyannada welaa thiyena scene eka.
    oya magula lankaava udin gihin thiyenava. ithin ara ekkenek kivva wage ape advanced radar systm ekata ahu welaa. kattiya hithanna athi kalin wagema US jet ekak kiyala. me paara dennam wade kiyala yavanna athi SAM ekak. okkoma vunaata passe news walin dakinna athi scene eka. dan mukuth nodanna babaa wage innava athi :P