asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මෙච්චර කල් පාවිච්චි කලේ iphone 4 එකක්.. 5 or 5S එකකට යන්න කියල බැලුවෙ. කොහෙන්ද මචන්ලා iphone එකක් හොඳ? දැන් මේ දෙකේ ගාන කීයක් වගේ වෙනවද?

    used ගන්න එක අවුලක් නැද්ද? :nerd:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    5s eka nam 90-95 athara wei 5 eka nam 80k hari 70k hari mama hithane. Used awulak naha machan hodata hoyala balana gana. Samahru hodata pawchi karanwa ewagen gathata dukak naha. :D
     
    • Like
    Reactions: asiri_sl