මට ජීවිතේ කලකිරිලා තියෙන්නේ...
මචන්ලා.. මම මේක කියන්නේ එලකිරි එකේ යාලුවෝ හොද ෆිට් එකේ ඉන්න එවුන් නිසා. මම් මේ වෙලාවේ අසරණයි.
මචන්ලා.. මම දැන් අවුරුද්දක වෙලේ ඉදලා ලන්ඩන් වල ඉන්න පුද්ගලයෙකු සමග සමලින්ගික ඇසුරක් පවත්වනවා. මේක මම මේ වෙනකම් අපේ අම්මලටවත් කිව්වේ නැහ. ඒත් අපේ අම්මා ඕපන් කෙනෙක් නිසා මම හිතුවා මේ ගැන අම්මට කිව්වට එයා බනින එකක් නැහ කියලා.
ඒ නිසා ඊයේ රැ මම අම්මට මගේ පෙම්වතා ගැන කිව්වා. අම්මා මුලින් හොදට අහගෙන ඉදලා කෝල් එක කට් කලා. ඊට පස්සේ මට කෝල් එක ආවේ තාත්තාගෙන්. තාත්තා මචන් බැන්නා බැනිල්ලක් මචන් මට කදුලු පැන්නා. එයා කියනවා මට ලන්ඩන් වල ස්ටඩීස් ඉවර කරන්නත් කලින් එන සතියෙම ටිකට් හදලා ලන්කාවට ගෙන්න ගන්නවා කියලා.
ඒත් යාලුවනේ මට ඒක කරන්න බැහ. මොකද මම මෙහේ ඉන්න මගේ යාලුවට හරිම ආදරෙයි. එයත් මට හරි ආදරෙයි. ගිය මාසේ කිව්වා එයා පුලුවන්නම් මාව කසාදත් බදිනවා කියලා. මම කොහොමද මචන් එයාව දාල යන්නේ?
අනික අම්ම ඊයේ රැ නවලෝක එකට ඇඩ්මිට් කරලලු කියලා නන්ගී කෝල් කරලා කිව්වා. අම්මගේ ප්රෙශර් නැගලා කියලා. ඒත් මට හිතෙනවා අම්මලා මේ කරන්නේ බොරුවක් කියලා.
ඇයි මචන් අම්මලට මගේ ජීවිතය ගැනත් හිතන්න බැරි?
මේ ගැන හිතලා මටනම් ජීවිතේත් එක්ක එපාවෙලා ඉන්නේ. හිතෙනවා පැනඩෝල් බීල බීලා මැරෙන්න!
මේ කතාව උඹලට කිව්වේ, මට වෙන කවුරුත් නැති නිසා… අහගෙන හිටියට උඹලට පින්.

siyadiwi haani karaganna epa ... waahanekata panapan highway eke