Malinga ta banapu "hector@troy" innawa nam dan waren

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth

    sangakkara නිසා.. හැමෝම මෙතැනදී උදවු කරා.. නමුත් සංගා තමයි අන්තිම වෙනකල් අරන් අවේ!!!
    ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත.....
     

    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    යකොව් ඉතින් ඌ කියලා තියෙන එක හරිනෙ මාලිංගය වෙනස් කරපු නිසා තම්යි ලගදි විකට් ආවෙ උබෙ කිකට් දැනුම අන්තිමයි
     

    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    :oo::oo:
    matada bn banne...
    :rofl: පිස්සුද බන් උබ කියලා තියෙනවා හරි උ යොකර්ම දාන නිසා තම්යි ඉන්දියන් උනුයි පක්කොයි උට ගැහුවෙ පස්සෙ වෙනස් කරා උ වෙනස් කරපු අලුත උට ටිකක් ගැහුවා නමුත් විකට් අවා අනික යොකර් ඔන ඩෙත් ඔවර වල එකත් මාලියා කරා එ කියන්නෙ උගෙ අඩුව ටික ටික දැන් හදාගෙන යනවා මාලියා උබ කියපුවා හරි බන්
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    :rofl: පිස්සුද බන් උබ කියලා තියෙනවා හරි උ යොකර්ම දාන නිසා තම්යි ඉන්දියන් උනුයි පක්කොයි උට ගැහුවෙ පස්සෙ වෙනස් කරා උ වෙනස් කරපු අලුත උට ටිකක් ගැහුවා නමුත් විකට් අවා අනික යොකර් ඔන ඩෙත් ඔවර වල එකත් මාලියා කරා එ කියන්නෙ උගෙ අඩුව ටික ටික දැන් හදාගෙන යනවා මාලියා උබ කියපුවා හරි බන්

    :):):)
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    "hector@troy" pons ta hodatama ridila.....

    Me balapallako mama nati tike post dagena dagena gihilla tiyana hati...

    Player kenekge form and out of form eka aduraganna Karate gahana Cricket Wicharakayek ekka mona tharkada bola
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    all_most is on a distinguished road
    all_most all_most is offline
    Senior Member
    Send Message User Lists
    Last Activity: Today 05:23 PM

    අහා.....උබ අද ඇවිල්ල නිකන් බලල ගියාද උත්තර නොදී....

    ඇයි පුතේ දෙන්න උත්තර නෑද?:P:P:P


    Mama awa thamai bola last friday elakiri eth me thread eka udin tibune na mama ena eka welawakawat...

    Kauda ban danne ubata mechchara ridila duwagena awith post pita post dai kiyala...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman


    මම එදා වගේම අදත් කියනව ඩෝ වැඩ පෙන්නන්නෙ නැත්නම් ඌ කොච්චර මැච් ගහපු එකෙක් උනත් කොච්චර රෙකෝඩ් තිබ්බ එකෙක් උනත් ඌව ටීම් එකෙන් අයින් කරන්න ඕනෙ:frown:..මේ කියන්නෙ උට ආයෙ ජීවිතේටම ක්‍රිකට් ගහන්න දෙන්න එපා කියල නෙවේ:no:..ඌට ක්ලබ් ක්‍රිකට් හරි ලීග් ක්‍රිකට් හරි ගහල නැවත දක්ශතා අතරට එන්න ඉඩ දෙන්න ඕනෙ කියල....
    ඒක තේරුම් ගනින්.....

    Menna balapan muge parajaya piliganna bari kaalakanniyek kiyanna hodama sakshiya....

    Mu kiyanawa thamath malingayawa kapala domastic
    gahanna dala dakshatha atharata enna denna onelu...

    Mona buuuuuru kathawakda yako e??

    Uba asia cup eka baluwewat nathuwada me post
    danne??

    Yako malingaya asia cup eke hodata perform karanawa dakke
    nadda tho...

    Asia cup eke eka match ekak play karannet nathuwa wadima wicket
    gatte malingaya bola...

    Ehema wicket gatta ekawa kapala domastic gahanna danna kiyana ube
    cricket danuma gana mulu elakiriyatama hithaganna puluwan wei..
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    sangakkara නිසා.. හැමෝම මෙතැනදී උදවු කරා.. නමුත් සංගා තමයි අන්තිම වෙනකල් අරන් අවේ!!!

    Ow sangath ekkenek thamai... but final eka dinuwe Malingaya nisa kiyana eka na kiyanna ba katawat...

    Sanga,Malinga newei machan mulu team ekama thamai me cup eka dimuwe...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman


    මම මචෝ උබ කියන එක දෙයකට එකග වෙන්නෙ නෑ....මූ ඒ ෆයිනල් මැච් එකේ ගම කෑව තමා ඒත් ඒ තරගය ගැන විතරක් සලකල බනින්න හොද නෑ.....මම මේ මූව ටීම් එකෙන් අයින් කරන්න ඕනෙ කිව්වෙ මූ මාස ගානක් ෆෝම් එකේ ඉන්නෙ නැතිව අවුල් ගිය නිසයි....:yes::yes:

    අනික උබ කියන එක ඇත්තකුත් තියෙනව මූ ඉන්දියාවත් එක්ක ගහපු මැච් එකේ ලකුනු 58 කට විකට් ඒක්යි...මූ මාර විදිහට ඉන්දියාව ඉස්සරහ අසාර්තක වෙන්නෙ..
    දැන් මේ මෙහෙම ත්‍රෙඩ් දාගෙන ඇවිත් කෑ ගැහුවට ඉන්දියාවත් එක්ක සීරීස් එකක් එහෙම තිබ්බට පස්සෙ මුන් හොයන්නත් නෑ:P

    Yako ubage hati mata terenawa.... Uba lankawa match ekak dinanawata kamati ekek newei...

    Ewage ekek ekka tharka karala wadak na...

    Api ape cricket gana hoda naraka kata karanna one ape cricket walata hodak wenna.

    Tho wage match dinanakotat paradinna kiya kiya newei...

    Ponnayo indian channel ekak nikamata dala balapan... Un une cricket gana kochchara adambaren kata karanawada kiyala...

    Tho wage kana bath eke paharana ewun thamai me lankawe wadipura inne...

    Uba metharam india walata gotta allanne indian ewun ubata polimak wat dammada machan??
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Uba me rpy tika danakota ube hite ati una parajaya daraganna bari hagima ubata mathakada??

    Uba godak kalabalen.. mage post hoya hoya rpy karapu hati...

    Ube pattata wena kauru hari post ekak damma nam eka balala hithata punchi sathutak apu hati mathakada??

    Pau ban una... Ubata Maara widiyata ridila...

    Katate Parak gahagena hitiyanam ewarai ne kollo danne nati cricket ekak gana kiyawanna awe...


    Dan apahu awith burala palayan....
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    "hector@troy" pons ta hodatama ridila.....

    Me balapallako mama nati tike post dagena dagena gihilla tiyana hati...

    Player kenekge form and out of form eka aduraganna Karate gahana Cricket Wicharakayek ekka mona tharkada bola

    මට තේරෙන්නෙ නෑ උබේ මොලේ ක්‍රියත්මක වෙන හැටි...:oo:
    උපතිනම ආපු මන්ද මානසික කම හොද කරන්න බෑ මම දන්න විදිහට..:P
    උබට මම කලිනුත් මේකට උත්තර දීල තියෙනව..
    බොල තොට ක්‍රිකට් ගහල කරාටි ගැන විවේචනය කරන්න හොද නම් මම කරාටි ගහල ක්‍රිකට් විවේචනය කරපුවාම මොකද වෙන්නෙ කෙහුරෝ...:angry:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය


    ඇයි උබ මේ ගැන කියන්නෙ නැත්තෙ....
    එක්ස්පීරියන්ස් නැතිව මැච් දිනන්න බෑ කිව්වෙ...
    මේ අපූරුවට මේ මැච් එක දින්නෙ..
    http://www.espncricinfo.com/bangladesh-v-sri-lanka-2013-14/engine/match/690359.html
    ඒවත් දාපන්..:P

    ඇයි උබ මේකට උත්තරයක් නොදී මග හැරියේ..දෙන්න උත්තරයක් නැත්ද?:P:lol: