ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත.....
sangakkara නිසා.. හැමෝම මෙතැනදී උදවු කරා.. නමුත් සංගා තමයි අන්තිම වෙනකල් අරන් අවේ!!!
යකොව් ඉතින් ඌ කියලා තියෙන එක හරිනෙ මාලිංගය වෙනස් කරපු නිසා තම්යි ලගදි විකට් ආවෙ උබෙ කිකට් දැනුම අන්තිමයි


matada bn banne...
පිස්සුද බන් උබ කියලා තියෙනවා හරි උ යොකර්ම දාන නිසා තම්යි ඉන්දියන් උනුයි පක්කොයි උට ගැහුවෙ පස්සෙ වෙනස් කරා උ වෙනස් කරපු අලුත උට ටිකක් ගැහුවා නමුත් විකට් අවා අනික යොකර් ඔන ඩෙත් ඔවර වල එකත් මාලියා කරා එ කියන්නෙ උගෙ අඩුව ටික ටික දැන් හදාගෙන යනවා මාලියා උබ කියපුවා හරි බන්පිස්සුද බන් උබ කියලා තියෙනවා හරි උ යොකර්ම දාන නිසා තම්යි ඉන්දියන් උනුයි පක්කොයි උට ගැහුවෙ පස්සෙ වෙනස් කරා උ වෙනස් කරපු අලුත උට ටිකක් ගැහුවා නමුත් විකට් අවා අනික යොකර් ඔන ඩෙත් ඔවර වල එකත් මාලියා කරා එ කියන්නෙ උගෙ අඩුව ටික ටික දැන් හදාගෙන යනවා මාලියා උබ කියපුවා හරි බන්



all_most is on a distinguished road
all_most all_most is offline
Senior Member
Send Message User Lists
Last Activity: Today 05:23 PM
අහා.....උබ අද ඇවිල්ල නිකන් බලල ගියාද උත්තර නොදී....
ඇයි පුතේ දෙන්න උත්තර නෑද?
මම එදා වගේම අදත් කියනව ඩෝ වැඩ පෙන්නන්නෙ නැත්නම් ඌ කොච්චර මැච් ගහපු එකෙක් උනත් කොච්චර රෙකෝඩ් තිබ්බ එකෙක් උනත් ඌව ටීම් එකෙන් අයින් කරන්න ඕනෙ..මේ කියන්නෙ උට ආයෙ ජීවිතේටම ක්රිකට් ගහන්න දෙන්න එපා කියල නෙවේ
..ඌට ක්ලබ් ක්රිකට් හරි ලීග් ක්රිකට් හරි ගහල නැවත දක්ශතා අතරට එන්න ඉඩ දෙන්න ඕනෙ කියල....
ඒක තේරුම් ගනින්.....
sangakkara නිසා.. හැමෝම මෙතැනදී උදවු කරා.. නමුත් සංගා තමයි අන්තිම වෙනකල් අරන් අවේ!!!
මම මචෝ උබ කියන එක දෙයකට එකග වෙන්නෙ නෑ....මූ ඒ ෆයිනල් මැච් එකේ ගම කෑව තමා ඒත් ඒ තරගය ගැන විතරක් සලකල බනින්න හොද නෑ.....මම මේ මූව ටීම් එකෙන් අයින් කරන්න ඕනෙ කිව්වෙ මූ මාස ගානක් ෆෝම් එකේ ඉන්නෙ නැතිව අවුල් ගිය නිසයි....
අනික උබ කියන එක ඇත්තකුත් තියෙනව මූ ඉන්දියාවත් එක්ක ගහපු මැච් එකේ ලකුනු 58 කට විකට් ඒක්යි...මූ මාර විදිහට ඉන්දියාව ඉස්සරහ අසාර්තක වෙන්නෙ..
දැන් මේ මෙහෙම ත්රෙඩ් දාගෙන ඇවිත් කෑ ගැහුවට ඉන්දියාවත් එක්ක සීරීස් එකක් එහෙම තිබ්බට පස්සෙ මුන් හොයන්නත් නෑ![]()
"hector@troy" pons ta hodatama ridila.....
Me balapallako mama nati tike post dagena dagena gihilla tiyana hati...
Player kenekge form and out of form eka aduraganna Karate gahana Cricket Wicharakayek ekka mona tharkada bola



ඇයි උබ මේ ගැන කියන්නෙ නැත්තෙ....
එක්ස්පීරියන්ස් නැතිව මැච් දිනන්න බෑ කිව්වෙ...
මේ අපූරුවට මේ මැච් එක දින්නෙ..
http://www.espncricinfo.com/bangladesh-v-sri-lanka-2013-14/engine/match/690359.html
ඒවත් දාපන්..![]()

