අපගේ ද්වන්ධ සටන කාරුනික ප්‍රේක්ශකයනි මේ ඔබලාගේ අවධානය පිනිසයි..
මට පිස්සා යැයි අමතන මාගේ උගත් බුද්ධිමත් පන්ඩිතමිත්රයාට අනුව යමක් විවේචනය කිරීමට නම් ඒ සදහා අඩු ගන්නනේ ඒ පිලිබද දිස්ත්‍රික් මට්ටමේ දක්ශතාවයක්වත් පෙන්න තිබිය යුතුය..මේ ඒ සදහා උදාහරන...
ඒත් මෙයාම ඒ දේ අපූරුවට කරන හැටි මෙන්න බලන්න...
ඉතින මම අහන්නෙ මෙයා මේ වගේ අදහසක් කරාටි ගැන දක්වන්න මෙයා දිස්ත්‍රික් මට්ටමින් වත් කරාටි සෙල්ලම් කරල තියෙනවද?
නැත්නම් මෙයාට විතරක් වෙනම නීතියක්ද?
දැන් අනිවාර්යෙන්ම ඔය සහෝදරය ඇවිත් කියයි මම ජාත්‍යන්තර කරතේ ටූනමන්ට් වලට සෙල්ලම් කරල තියෙනවයි කියල...මෙයා ඒ ජාතියේ...
අනික කරාටි ගහන්නෙ මැටි මෝල්ලු කියන්නෙ...ඇයි ක්‍රිකට් ගහන්නෙ උපධිධාරියොද?![]()
ඇයි උබ මේකට උත්තරයක් නොදී මග හැරියේ..දෙන්න උත්තරයක් නැත්ද?









..ඌට ක්ලබ් ක්‍රිකට් හරි ලීග් ක්‍රිකට් හරි ගහල නැවත දක්ශතා අතරට එන්න ඉඩ දෙන්න ඕනෙ කියල....