බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    අපි පොඩි උදාහරණයක් ගමු

    දොස්තර මහතෙක් ලෙඩෙකුට ප්‍රතිකාර කරනවා. වෛද්‍ය විද්‍යාව අනුව යම් කිසි බෙහෙතක් දෙනවා. (පෙනිසිලින්) කියමුකෝ. මේක මෙලොව ට අදාල, එදිනෙද ජීවිතයට අදාල දෙයක්. ඕකට බුදු දහම් එක්ක පටලවා ගත යුතු නැහැ. බුදුදහම කර්මය මත පදනම්ව ලෝකය විස්තර කරන නිසා. එක පැහැදිලියි.

    හැබැයි දොස්තර මහත්තය කියනවනම් පරම්පරගත පරණ සාස්තරයක් අනුව, මේක අපලක් නිසා තමයි හැදුනේ කියල. අන්න එතන පොඩි ප්‍රස්නයක් තියෙනවා. අපලය එන්නේ කොහොමද? ඕක පරණ කුසල අකුසල දෙයක් නිසාද (කර්මය වගේ ලගින් යන දෙයක් නිසා) ? ඔබතුම එක හරියට කියන්නේ කොහොමද? ඔය වගේ ප්‍රශ්න හිතට එනවා. මොකද බුදුදහම අනුව කර්මය, කුසල අකුසල ගැන, එක බලපාන ආකාරය ගැන බොහොම විස්තර කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ කරණය බුදුදහම අනුවත් බැලිය යුත්තේ. නැතිව වෙදමහත්තයා ලෙඩෙක් හොදකරනවා කියන්නේ එදිනෙද ජීවිතයට සම්බන්ද දෙයක්, බුදුදහම කියන්නේ ආගමක් (නිර්වාණය අරමුනුකරගත්) ඒ නිසා මේ දෙක පටලවාගත් යුතු නැහැ කියන එක වැරදියි.

    ජොතිශය ඇත්තනම්,
    (1) බුදු දහමේ විස්තර කරන කර්මය හෝ කර්මය ට සමාන දෙයක් පිළිගනී. එය යම් කිසි පුද්ගලයකුට බලපාන වෙලාව, යම්කිසි කාලයකදී mathematically predict කල හැක. බුදුදහමේ මිනිස්සුන්ට අතීතයේ සිදුවූ සුබ/අසුබ/කර්ම බලපාන වෙලාව ගැන අදහසක් නිශ්චිත නොදේ.

    (2) මිනිස්සුට එදිනෙද සුබ අසුබ වීම, බුදුදහමේ එන නියම ධර්ම වලට පිටින් බලපාන තව බලවේග තිබේද?

    (3) බුදුගේ ධර්මයෙන් උපකාරී වන්නේ පරලොව ජීවිතයට හෝ නිර්වාණයට පමණක්ද? මෙලොව ජීවිතයදී අපිට ලැබෙන සුබ අසුබ ගැන අවබෝදයක් ගත නොහැකිද? මෙලොව ජීවිතේ සුබ අසුබ ක්‍රියාත්මක වන යාන්ත්‍රනය බුදුන් දෙස නැද්ද? එහි අඩුපාඩුකම් තිබේද?

    (4) බුදුහාමුදුරුවෝ එදිනෙද ජීවිතයට mathematically සුබ අසුබ ලැබීමේ predict කරන විදිය දැන සිටියද? එහෙමනම් එක බුදුන් විස්තර කර කර්මය ඇසුරෙන් පැහැදිලි කර දිය නොහැකිද?

    (5) mathematically සුබ අසුබ ලැබීමේ predict කරන විදිය ගිහි පුද්ගලයන්ට නිර්වනබෝදය අරමුණට වැඩක් නැති නිසා බුදුන් දෙසුවේ නැති සිතමු. එත් mathematically කර්මය predict කරන්න පුලුවන්ද (බුදුදහමේ විස්තර කරන කර්මය ඇසුරෙන්)?
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    යාලු මේක හොද මාතෘකාවක්.. මේක අලුත් ත්‍රෙඩ් එකකින් දාන්න...
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    ඒ කියන්නේ උඹ බුද්ධ චරිතයේ තිබෙන සමහර තැන් උඹ පිළිගන්නේ නෑ කියන එකද??? :lol:

    මන් හිතන්නේ ඔබට අකුරු කියවගන්න ටිකක් අමාරුයි වගේ :lol::lol::lol::lol::lol:

    බුද්ධචරිතයේ තියන කතා ගොඩකට පසුව සාහිත්‍යමය අලංකාර එකතු වී ඇති නිසා ,
    සියට සියක් ඒ කතා එසේම උනා යැයි වාද කිරීමට වඩා ධර්ම කරුණු ගැන සිත යොමු කරන එක බෞද්ධයින්ට වැදගත් කියලයි මට හිතෙන්නේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ සංවාදයේ තියන ප්‍රධාන වරදක් තමයි ජෝතිෂ්‍යය නැකත් වලටයි කේන්දර වලටයි ඌනනය කරල තියන එක. ඒක වැරදියි. ජෝතිෂ්‍යය කියන්නේ නැකත් වලටයි කේන්දර වලටයි විතරක් නොවෙයි.

    උදා- "මම ජෝතිෂ්‍යය විශ්වාස කරන්නේ නෑ.." කියල කියන කෙනෙකුට අහවල් දවසේ චන්ද්‍රග්‍රහණයක් වන බව ජෝතිෂ්‍යයෙන් පෙන්වල දෙනවයි කියල හිතන්න. දැන් ඔහු ජෝතිෂ්‍යය විශ්වාස නොකරනවා නම් ඔහු චන්ද්‍රග්‍රහණය සිදුවන බව පිළි නොගත යුතුයි. නමුත් ඕන මෝඩයෙක් දන්නවා ජෝතිෂ්‍යයෙන් හදල කිව්වත් නවීන විද්‍යාවෙන් හදල කිව්වත් චන්ද්‍රග්‍රහණය වෙලාවට වෙනව කියල.

    බොහෝ දෙනා "මම ජෝතිෂ්‍යය විශ්වාස කරන්නේ නෑ.." කියන එකෙන් ඇත්තටම අදහස් කරන්නේ ඒකේ සමහර කෑලි විශ්වාස කරන්නේ නෑ කියන එක. ඉස්සෙල්ලම තමන් තමන්වම රවටා ගන්න එක නවත්වන්න.

    දැන් මේ සමහර අය විශ්වාස නොකරන කෑළි මොනවද? නැකත්, පොරෙන්දම්, කේන්දර වගේ දේවල්. සැළකිය යුතු පිරිසක් මේවා විශ්වාස කරන්නේ ජීවන අත්දැකීම් ආශ්‍රයෙන්.

    මගේ මව මේ ශාස්ත්‍රය දැඩිව විශ්වාස කරන කෙනෙක්. ඇගේ අත්දැකීම් වලින් දෙකක් කියනව නම්, 1. ඇගේ එක් සහෝදරයෙක් ඉපදුණු පසු කේන්දරය සාදා ගැනීමට කෙනෙක් පන්සලේ හාමුදුරුවන් හමුවට ගියා. හාමුදුරුවෝ ඔහු හරවා එවල තියනව තව සතියකින් එන්න කියල. සාමාන්‍යයෙන් කේන්දරය හදා ගන්න යවපු කෙනා හරවල එවන්නේ ඒ පුද්ගලයා ජීවත් නොවන බව වක්‍රාකාරයෙන් අඟවන්නයි. මේ නිසා දරුවාව බොහොම පරිස්සමෙන් බලා ගත්තත් සතියක් ඇතුළත ඔහු මිය ගියා. 2. මිතුරියකගේ දියණියක් පෙම් සබඳතාවයකින් විවාහ වීමට පෙර කෙන්දර බලව ගත්තා. බලපු හැම කෙනාම කීවේ විවාහය මනාලියට මාරාන්තිකයි කියල. නමුත් ඇය උත්සහය අත් නොහැර දුර බැහැර ඉතා ප්‍රකට ජෝතිෂ්‍යවේදියෙකු සොයා ගොස් කේන්දර පෙන්නුවා. ඔහු එකහෙළාම කීවේ විවාහය නිසා ඇය මිය යන බවයි. මෙතනදී කෝපයට පත් ඇය ඔහු ඉදිරිපිටම තමාගේ කේන්දරය දෙකට ඉරා පසුව දෙමාපිය විරෝධය නොතකා පෙම්වතා විවාහ කර ගත්තා. මේ තරුණිය පළමු දරු ප්‍රසූතියේදී මිය ගියා.

    මේ වගේ ජීවන අත්දැකීම් තිබෙන අය කවුරු මොන තර්කය ගෙනාවත් නැකත්, පොරෙන්දම්, කේන්දර විශ්වාස කරනවා. මේක වරදක්ද?

    ඒ වගේ අත්දැකීම් නැති අපි ඒවා තියන අයට
    ගැරහීම හරිද?

    මේකෙම අනිත් පැත්ත තමයි නැකත්, පොරෙන්දම්, කේන්දර වැරදිච්ච අය ඒවා විශ්වාස කරන්නේ නෑ. වරක් හතර කේන්දරයම පාළු කෙනෙක් කෝටිපතියෙක් වෙලා තිබුණා ඔහු කවදාවත් කේන්දර විශ්වාස කරයිද?

    ඊළඟට වංගීසගේ කතාව ගත්තේ බුදුන් වහන්සේ ශාස්ත්‍ර වලට ගැරහීම එතරම් වැදගත් දෙයක් ලෙස නොසලකපු බව පෙන්වන්න. සිදුහත් කුමරා ශිල්ප 18 කුත් කලා 64 කුත් ඉගෙන ගත්තා. බුදු වීමෙන් පසු මේවාට ගරහන්න කාලය වෙන් කළේ නැහැ. වංගීස යම් ශිල්පයක් දැනගෙන හිටියා. එය තදින් විශ්වාස කළා. ඔහු කාටවත් බොරු කළෙත් නෑ. පඬුරු වෙනුවෙන් ඥාතියෙක් ඉපදුනු තැන අහන්න ආ කෙනාට බොරුවක් කීවේ නෑ. ප්‍රේතයෙක් නම් ඒක කිව්වා. රහතන් වහන්සේගේ හිස් කබල ගෙනා විට නිරුත්තර උනේ ශාස්ත්‍රය නිවැරදි නිසා (සහ ඔහු අවංක නිසා). නමුත් ඒ නිවැරදි ශාස්ත්‍රය ලාමක එකක්. නිවන් අවබෝධයට ප්‍රයෝජනයක් නෑ. බුදුන් වහන්සේ ඒ ශාස්ත්‍රයට වඩා වැදගත් දේවල් ඇති බව පෙන්වා වංගීසට නිවන් මඟ සොයා ගන්න උදව් කළා.

    අශ්වයන් හික්මවීම, ඇතුන් හික්මවීම කියන්නෙත් ඒ කාලේ තිබ්බ ලාමක ශාස්ත්‍ර. නමුත් ඒවා වැඩක් නෑ කියල කියන්නේ කොහොමද?

    ජෝතිෂ්‍යයත් ඒ වගේ තමා.
     
    • Like
    Reactions: MihiCherub

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අපි පොඩි උදාහරණයක් ගමු

    දොස්තර මහතෙක් ලෙඩෙකුට ප්‍රතිකාර කරනවා. වෛද්‍ය විද්‍යාව අනුව යම් කිසි බෙහෙතක් දෙනවා. (පෙනිසිලින්) කියමුකෝ. මේක මෙලොව ට අදාල, එදිනෙද ජීවිතයට අදාල දෙයක්. ඕකට බුදු දහම් එක්ක පටලවා ගත යුතු නැහැ. බුදුදහම කර්මය මත පදනම්ව ලෝකය විස්තර කරන නිසා. එක පැහැදිලියි.

    හැබැයි දොස්තර මහත්තය කියනවනම් පරම්පරගත පරණ සාස්තරයක් අනුව, මේක අපලක් නිසා තමයි හැදුනේ කියල. අන්න එතන පොඩි ප්‍රස්නයක් තියෙනවා. අපලය එන්නේ කොහොමද? ඕක පරණ කුසල අකුසල දෙයක් නිසාද (කර්මය වගේ ලගින් යන දෙයක් නිසා) ? ඔබතුම එක හරියට කියන්නේ කොහොමද? ඔය වගේ ප්‍රශ්න හිතට එනවා. මොකද බුදුදහම අනුව කර්මය, කුසල අකුසල ගැන, එක බලපාන ආකාරය ගැන බොහොම විස්තර කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ කරණය බුදුදහම අනුවත් බැලිය යුත්තේ. නැතිව වෙදමහත්තයා ලෙඩෙක් හොදකරනවා කියන්නේ එදිනෙද ජීවිතයට සම්බන්ද දෙයක්, බුදුදහම කියන්නේ ආගමක් (නිර්වාණය අරමුනුකරගත්) ඒ නිසා මේ දෙක පටලවාගත් යුතු නැහැ කියන එක වැරදියි.

    ජොතිශය ඇත්තනම්,
    (1) බුදු දහමේ විස්තර කරන කර්මය හෝ කර්මය ට සමාන දෙයක් පිළිගනී. එය යම් කිසි පුද්ගලයකුට බලපාන වෙලාව, යම්කිසි කාලයකදී mathematically predict කල හැක. බුදුදහමේ මිනිස්සුන්ට අතීතයේ සිදුවූ සුබ/අසුබ/කර්ම බලපාන වෙලාව ගැන අදහසක් නිශ්චිත නොදේ.

    (2) මිනිස්සුට එදිනෙද සුබ අසුබ වීම, බුදුදහමේ එන නියම ධර්ම වලට පිටින් බලපාන තව බලවේග තිබේද?

    (3) බුදුගේ ධර්මයෙන් උපකාරී වන්නේ පරලොව ජීවිතයට හෝ නිර්වාණයට පමණක්ද? මෙලොව ජීවිතයදී අපිට ලැබෙන සුබ අසුබ ගැන අවබෝදයක් ගත නොහැකිද? මෙලොව ජීවිතේ සුබ අසුබ ක්‍රියාත්මක වන යාන්ත්‍රනය බුදුන් දෙස නැද්ද? එහි අඩුපාඩුකම් තිබේද?

    (4) බුදුහාමුදුරුවෝ එදිනෙද ජීවිතයට mathematically සුබ අසුබ ලැබීමේ predict කරන විදිය දැන සිටියද? එහෙමනම් එක බුදුන් විස්තර කර කර්මය ඇසුරෙන් පැහැදිලි කර දිය නොහැකිද?

    (5) mathematically සුබ අසුබ ලැබීමේ predict කරන විදිය ගිහි පුද්ගලයන්ට නිර්වනබෝදය අරමුණට වැඩක් නැති නිසා බුදුන් දෙසුවේ නැති සිතමු. එත් mathematically කර්මය predict කරන්න පුලුවන්ද (බුදුදහමේ විස්තර කරන කර්මය ඇසුරෙන්)?

    හරි පිලිතුර තරමක් ගැඹුරුයි ඒත් මම සරලව ලියන්නම්.
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    තව

    මෙහෙමයි මචං ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනෙ අපි මොනවාගැනද? කතා කරන්නෙ කියන එක. මේ නූලදාපු කෙනා දාල තියෙන්නෙ බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන කියන එක. එතනදි වැදගත් වෙන්නෙ නැහැ ජෝතිෂ්‍යය ඇත්තද බොරුද කියන එක. මමත් මෙතන කරුණු කාරණා කීපයක් ගෙනහැරපෑවා, බුද්ධාගමට අනුව. නමුත් මම මගෙ කිසිම තැනක කිව්වෙ නැහැ ජෝතිෂ්‍යය අත්ත හෝ බොරු බව. මම හැමතිස්සෙම කරුණු ඉදිරිපත්කලේ ජෝතිෂ්‍යය බුදුදහමට එකඟ නැති බවමයි. ඒබව මෙතන හිටපු ජෝතිෂ්‍යය සරණකොටගෙන නෑකොටගෙන උපාදානකොටගෙන සිටින ගොඩක් අයට තෙරුම් ගන්න බැරි උනා. ඒ උත්තමයො එක එක එක හාමුදුරුවරුන්ගෙ සාකච්ඡා ගෙනහැරපාමින් උන්වහන්සේලා මෙහෙම කරණ නිසා ජෝතිෂ්‍යය බුදුදහමට එකඟය අපිටත් එහෙම කරන්ඩය කියමින් බැගෑපත් වෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනෙ. ඒක පිලිගන්න එකද? එහෙම නැත්නම් නුවණින් කල්පණාකරමින් ධර්මය ට එකඟද නැද්ද යන්න වටහාගැනීමද? ධර්මයට අනුව වටහා ගන්නවානම්, ලොව්‍තුරා අමාමහ බුදුරජානන් වහන්සේ දේශනා කොට වඳාල පරිදි යම් කෙනෙක් තවත් කෙනෙකුගේ රාග ද්වේශ මෝහ සිතිවිලි ඉස්මතුවන පරිදි කටයුතු කරන්නේනම් ඔහු අපා ගතවෙනබව. ඉතින් ජෝතිෂ්‍යය හරි හෝ වැරදි වේවා ඉන් කරන්නේ මිනිසුන්ගේ රාගය ද්වේශය සහ මෝහය වර්ධය කිරීමයි. නොවටනා දෙවියන් සරණ යන ලෙසය. ඒ වගේම එයපසුපස යන්නා දැණුවත්ව හෝ නොදැණුවත්ව කරණුයේ ජෝතිෂ්‍යයේ සරණ යෑමයි. නමුත් බෞද්ධයින් වශයෙන් අපේ ප්‍රතිපධාව වනුයේ නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, ධම්මෝ මේ සරණං වරං, සංඟෝ මේ සරණං වරං යන්නයි. එසේනම් අපි කෙසේද වෙනත් තාරකාවක හෝ වෘතයක සරණ යන්නෙ.
    එතනයි වරද තියෙන්නෙ. ඒනිසයි ලෝකයේ තිබෙණා නානාප්‍රකාර ශ්‍රාස්ත්‍රයන් පසුපස යෑම බුදු දහමට එකඟ නොවන්නෙ. එක ජෝතිෂ්‍ය උතුමෙක් ගෙනහැරපෑවෙ ජෝතිෂ්‍යය නිසා පන්චසීලය නොකැඩෙන බවයි. පන්චසීලය යනු බුදු දහම නොවේ. කෙනෙකු දිවි හිමියෙන් ජීවිතකාලයක් පුරා ලෝභයෙන් සහ ද්වේශයෙන් හා රාගයෙන් සිත පුරවමින් පන්චසීලය ආරක්ෂාකලේද ඉන් පලක් නැත්තේමය. ඒ අනුව කුමන තරාතිරමක පුද්ගලයෙකු උවද ජෝතිෂ්‍යය පෝෂණය කරන්ණෙද ඔහු අන් අයට එසේ කර්න්නැයි පවසන්නේද ඔහු මිත්යාදුෂ්ඨිකයෙක්ම වන්නේය. (ස්වාමීන්වහන්සේලා ඇතුලුව)

    Last edited:

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මෙහෙමයි මචං ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනෙ අපි මොනවාගැනද? කතා කරන්නෙ කියන එක. මේ නූලදාපු කෙනා දාල තියෙන්නෙ බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන කියන එක. එතනදි වැදගත් වෙන්නෙ නැහැ ජෝතිෂ්‍යය ඇත්තද බොරුද කියන එක. මමත් මෙතන කරුණු කාරණා කීපයක් ගෙනහැරපෑවා, බුද්ධාගමට අනුව. නමුත් මම මගෙ කිසිම තැනක කිව්වෙ නැහැ ජෝතිෂ්‍යය අත්ත හෝ බොරු බව. මම හැමතිස්සෙම කරුණු ඉදිරිපත්කලේ ජෝතිෂ්‍යය බුදුදහමට එකඟ නැති බවමයි. ඒබව මෙතන හිටපු ජෝතිෂ්‍යය සරණකොටගෙන නෑකොටගෙන උපාදානකොටගෙන සිටින ගොඩක් අයට තෙරුම් ගන්න බැරි උනා. ඒ උත්තමයො එක එක එක හාමුදුරුවරුන්ගෙ සාකක්ඡා ගෙනහැරපාමින් උන්වහන්සේලා මෙහෙම කරණ නිසා ජෝතිෂ්‍යය බුදුදහමට එකඟය අපිටත් එහෙම කරන්ඩය කියමින් බැගෑපත් වෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනෙ. ඒක පිලිගන්න එකද? එහෙම නැත්නම් නුවණින් කල්පණාකරමින් ධර්මය ට එකඟද නැද්ද යන්න වටහාගැනීමද? ධර්මයට අනුව වටහා ගන්නවානම්, ලොව්‍තුරා අමාමහ බුදුරජානන් වහන්සේ දේශනා කොට වඳාල පරිදි යම් කෙනෙක් තවත් කෙනෙකුගේ රාග ද්වේශ මෝහ සිතිවිලි ඉස්මතුවන පරිදි කටයුතු කරන්නේනම් ඔහු අපා ගතවෙනබව. ඉතින් ජෝතිෂ්‍යය හරි හෝ වැරදි වේවා ඉන් කරන්නේ මිනිසුන්ගේ රාගය ද්වේශය සහ මෝහය වර්ධය කිරීමයි. නොවටනා දෙවියන් සරණ යන ලෙසය. ඒ වගේම එයපසුපස යන්නා දැණුවත්ව හෝ නොදැණුවත්ව කරණුයේ ජෝතිෂ්‍යයේ සරණ යෑමයි. නමුත් බෞද්ධයින් වදයෙන් අපේ ඈඨ්ඊඈඳාව වනුයේ නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, ධම්මෝ මේ සරණං වරං, සංඟෝ මේ සරණං වරං යන්නයි. එසේනම් අපි කෙසේද වෙනත් තාරකාවක හෝ වෘතයක සරණ යන්නෙ.
    එතනයි වරද තියෙන්නෙ. ඒනිසයි ලෝකයේ තිබෙණා නානාප්‍රකාර ශ්‍රාස්ත්‍රයන් පසුපස යෑම බුදු දහමට එකඟ නොවන්නෙ. එක ජෝතිෂ්‍ය උතුමෙක් ගෙනහැරපෑවෙ ජෝතිෂ්‍යය නිසා පන්චසීලය නොකැඩෙන බවයි. පන්චසීලය යනු බුදු දහම නොවේ. කෙනෙකු දිවි හිමියෙන් ජීවිතකාලයක් පුරා ලෝභයෙන් සහ ද්වේශයෙන් හා රාගයෙන් සිත පුරවමින් පන්චසීලය ආරක්ෂාකලේද ඉන් පලක් නැත්තේමය. ඒ අනුව කුමන තරාතිරමක පුද්ගලයෙකු උවද ජෝතිෂ්‍යය පෝෂණය කරන්ණෙද ඔහු අන් අයට එසේ කර්න්නැයි පවසන්නේද ඔහු මිත්යාදුෂ්ඨිකයෙක්ම වන්නේය. (ස්වාමීන්වහන්සේලා ඇතුලුව)

    බුදු දහම හා අනෙකුත් සියලුම විද්‍යාවන් හා ක්‍රියාවන් සැලකීමේදී ඒ සෑම ක්‍රියාවක්ම පාහේ බුදු දහමට පටහැනි වේ. එනම් බුදු දහමේ මූලික හරය තෘෂ්ණාව ක්ෂය කරමින් නිවන අමුණු කරීමයි. සැබැවින්ම සලකන කළ බුදු දහම ස්වභාව ධර්මයට ද විරැද්ධව ගමන් කරන දර්ශනයකි. එනම් ස්වභාව ධර්මයට අනුව ස්වභාවිකවම නිර්මාණය වී ඇති සියලුම ජීවින් ( මිනිසා ද ඇතුලුව ) මූලික අවශ්‍යතා කිහිපයක් අවශ්‍ය වන ජීවින්.. එනම් ආහාර. ආරක්ෂාව හා ලිංගික අවශ්‍යතා.. මෙහිදී ආහාර පැවැත්ම සදහාත් ආරක්ෂාව තම ජීවිතය ආරක්ෂා කර ගැනීම සදහාත් ලිංගික අවශ්‍යතාව ප්‍රජනනය සදහාත් වේ.. මුලිකව සලකන කල ස්වභාව ධර්මය ජීවින් නිර්මාණය කර ඇත්තේ ඊළග පරම්පරාවක් ඇති කරමින් අඛණ්ඩව ජීවින් මිහි මත පවත්වා ගැනීම සදහා වේ.. එහෙත් බුදු දහමේ මූලික අරමුණ වනුයේ මෙම ක්‍රියාවලිය බිද දැමීම වේ.. එනම් නිවන් අරමුණු කරන්නා විවාහය ආදී සියලුම බැදීම් වලින් ඉවත් වේ.
    බුදු දහම අනෙකුත් ආගම් වලට විරැද්ධව ගමන් කිරීමට ද හේතුව මෙම කාරණය වේ. එමෙන්ම නිවැරදිව බුදු මග ගමන් කිරීමට පෘථග්ජනයින්ට අපහසු වීමට හේතුව ද මෙම කාරණය වේ. එනම් ස්වභාවිකවම පුද්ගලයා නිර්මාණය වී ඇත්තේ තෘෂ්ණාව වඩවමින් බැදීම් වර්ධනය කරමින් ජීවත් විමට ය. අප සියලුම පෘථග්ජනයින්ට පව් කිරීම තෘෂ්ණාව වර්ධනය කිරීම පහසුය. නූතන තාක්ෂණ දියුණුවත් සමගම ඒ තත්වය තවත් වැඩි වී ඇත. එනම් සුව පහසුව සොයා යෑමට සෑම පෘථග්ජනයාටම තම සිතම බල කරන තත්වයක් පවතී. අප වැඩි වැටුප් රැකියාවන් කෙරේ යොමු වීම, අන් අයට ඊර්ෂ්‍යා කිරීම ආදී සෑම දෙයක්ම කරනුයේ ස්වභාවයෙන්ම නිපදවී ඇති ‍කෙලෙස් වර්ධනයටම වැඩි නැඹුරැවක් ඇති පෘථග්ජන සිත සුවපත් කරනු පිණිසය.
    කරැණු මේ ආකාරයෙන් සලකා බැලීමේදි මේ මිහිපිට ඇති සියලුම විද්‍යාවන් බුදු දහමට පටහැනිව යන බැව් දැක්විය හැක. එනම් නිවන් අරමුණු කර බවුන් වැඩීමට යාන වාහන, පරිගණක, සද තරණය, ශල්‍ය වෛද්‍ය සේවය ආදී සියලුම දෑ අනවශ්‍ය වේ. මේ තර්කය අනුව සලකා බලන කල ජ්‍යොතිෂය ද අනෙකුත් විද්‍යාවන්ම මෙන්ම බුදු දහමට අනුව නිවන් අරමුණු කිරීමට අවශ්‍ය නොවේ.
    එහෙත් ලව්කික ජීවිතයට මුල් තැනක් ෙදන අයට අෙනකුත් විද්‍යාවන් වලින් ෙමන්ම ෙජ්‍යාතිෂ විද්‍යාෙවන්ද තම ජීවිතයට යම් යම් ප්‍ර ෙයා්ජන ලබා ගත හැකි බව පමණක් දැක්විය හැකිය

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මන් හිතන්නේ ඔබට අකුරු කියවගන්න ටිකක් අමාරුයි වගේ :lol::lol::lol::lol::lol:

    බුද්ධචරිතයේ තියන කතා ගොඩකට පසුව සාහිත්‍යමය අලංකාර එකතු වී ඇති නිසා ,
    සියට සියක් ඒ කතා එසේම උනා යැයි වාද කිරීමට වඩා ධර්ම කරුණු ගැන සිත යොමු කරන එක බෞද්ධයින්ට වැදගත් කියලයි මට හිතෙන්නේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒ කියන්නේ ඔබතුමා බුද්ධ චරිතය සියට සියක් ඒ කතා එසේම උනා යැයි පිළිගන්නේ නැ... හික් මාරු බොහොම හොදයි....:lol:
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0

    බුදු දහම හා අනෙකුත් සියලුම විද්‍යාවන් හා ක්‍රියාවන් සැලකීමේදී ඒ සෑම ක්‍රියාවක්ම පාහේ බුදු දහමට පටහැනි වේ. එනම් බුදු දහමේ මූලික හරය තෘෂ්ණාව ක්ෂය කරමින් නිවන අමුණු කරීමයි. සැබැවින්ම සලකන කළ බුදු දහම ස්වභාව ධර්මයට ද විරැද්ධව ගමන් කරන දර්ශනයකි. එනම් ස්වභාව ධර්මයට අනුව ස්වභාවිකවම නිර්මාණය වී ඇති සියලුම ජීවින් ( මිනිසා ද ඇතුලුව ) මූලික අවශ්‍යතා කිහිපයක් අවශ්‍ය වන ජීවින්.. එනම් ආහාර. ආරක්ෂාව හා ලිංගික අවශ්‍යතා.. මෙහිදී ආහාර පැවැත්ම සදහාත් ආරක්ෂාව තම ජීවිතය ආරක්ෂා කර ගැනීම සදහාත් ලිංගික අවශ්‍යතාව ප්‍රජනනය සදහාත් වේ.. මුලිකව සලකන කල ස්වභාව ධර්මය ජීවින් නිර්මාණය කර ඇත්තේ ඊළග පරම්පරාවක් ඇති කරමින් අඛණ්ඩව ජීවින් මිහි මත පවත්වා ගැනීම සදහා වේ.. එහෙත් බුදු දහමේ මූලික අරමුණ වනුයේ මෙම ක්‍රියාවලිය බිද දැමීම වේ.. එනම් නිවන් අරමුණු කරන්නා විවාහය ආදී සියලුම බැදීම් වලින් ඉවත් වේ.
    බුදු දහම අනෙකුත් ආගම් වලට විරැද්ධව ගමන් කිරීමට ද හේතුව මෙම කාරණය වේ. එමෙන්ම නිවැරදිව බුදු මග ගමන් කිරීමට පෘථග්ජනයින්ට අපහසු වීමට හේතුව ද මෙම කාරණය වේ. එනම් ස්වභාවිකවම පුද්ගලයා නිර්මාණය වී ඇත්තේ තෘෂ්ණාව වඩවමින් බැදීම් වර්ධනය කරමින් ජීවත් විමට ය. අප සියලුම පෘථග්ජනයින්ට පව් කිරීම තෘෂ්ණාව වර්ධනය කිරීම පහසුය. නූතන තාක්ෂණ දියුණුවත් සමගම ඒ තත්වය තවත් වැඩි වී ඇත. එනම් සුව පහසුව සොයා යෑමට සෑම පෘථග්ජනයාටම තම සිතම බල කරන තත්වයක් පවතී. අප වැඩි වැටුප් රැකියාවන් කෙරේ යොමු වීම, අන් අයට ඊර්ෂ්‍යා කිරීම ආදී සෑම දෙයක්ම කරනුයේ ස්වභාවයෙන්ම නිපදවී ඇති ‍කෙලෙස් වර්ධනයටම වැඩි නැඹුරැවක් ඇති පෘථග්ජන සිත සුවපත් කරනු පිණිසය.
    කරැණු මේ ආකාරයෙන් සලකා බැලීමේදි මේ මිහිපිට ඇති සියලුම විද්‍යාවන් බුදු දහමට පටහැනිව යන බැව් දැක්විය හැක. එනම් නිවන් අරමුණු කර බවුන් වැඩීමට යාන වාහන, පරිගණක, සද තරණය, ශල්‍ය වෛද්‍ය සේවය ආදී සියලුම දෑ අනවශ්‍ය වේ. මේ තර්කය අනුව සලකා බලන කල ජ්‍යොතිෂය ද අනෙකුත් විද්‍යාවන්ම මෙන්ම බුදු දහමට අනුව නිවන් අරමුණු කිරීමට අවශ්‍ය නොවේ.
    එහෙත් ලව්කික ජීවිතයට මුල් තැනක් ෙදන අයට අෙනකුත් විද්‍යාවන් වලින් ෙමන්ම ෙජ්‍යාතිෂ විද්‍යාෙවන්ද තම ජීවිතයට යම් යම් ප්‍ර ෙයා්ජන ලබා ගත හැකි බව පමණක් දැක්විය හැකිය

    මේ පිලිබඳව දීර්ග වශයෙන් කථාකිරීමට අවශ්‍යනම් එය වෙනම නූලක් තුල කළයුතුය. එසේනොකොට මෙය තුල එය සුද්ධකරන්නේනම්, එය මෙමෙ නූල ආරම්භකළ පුද්ගලයාට කරන විශාල අසාධාරණයක් වන්නේය.
    නමුත් ඉතා කෙටි හදින්වීමක් කරන්ණේනම් ඉහත කරුණු ඉදිරිපත්කිරීම ධර්මය නොදැන අඳුරේ අතපතගෑමක් වනිය. බෝධිසත්වයෙකු බුද්ධත්වයට පත්වනවා යනු (ස්වභාව)ධර්මය අවබෝධකර්ගැනීම මිස අන් කිසිවක් නොවන්නේමය. විශාකා උපාසිකාව සෝවාන් ඵලයට පත්වන්නේ අව්රුදු හතේදීය. නමුත් ඉන්පසුව ඇය විවාහයට අතුල්වී දරුවන් විස්සක් ලැබුවාය. එසේනම් ඉහත කරුණු දැක්වීම ඉතා ලාමක වන්නේය; නිරර්ථක වන්නේය.

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අපි පොඩි උදාහරණයක් ගමු

    දොස්තර මහතෙක් ලෙඩෙකුට ප්‍රතිකාර කරනවා. වෛද්‍ය විද්‍යාව අනුව යම් කිසි බෙහෙතක් දෙනවා. (පෙනිසිලින්) කියමුකෝ. මේක මෙලොව ට අදාල, එදිනෙද ජීවිතයට අදාල දෙයක්. ඕකට බුදු දහම් එක්ක පටලවා ගත යුතු නැහැ. බුදුදහම කර්මය මත පදනම්ව ලෝකය විස්තර කරන නිසා. එක පැහැදිලියි.

    හැබැයි දොස්තර මහත්තය කියනවනම් පරම්පරගත පරණ සාස්තරයක් අනුව, මේක අපලක් නිසා තමයි හැදුනේ කියල. අන්න එතන පොඩි ප්‍රස්නයක් තියෙනවා. අපලය එන්නේ කොහොමද? ඕක පරණ කුසල අකුසල දෙයක් නිසාද (කර්මය වගේ ලගින් යන දෙයක් නිසා) ? ඔබතුම එක හරියට කියන්නේ කොහොමද? ඔය වගේ ප්‍රශ්න හිතට එනවා. මොකද බුදුදහම අනුව කර්මය, කුසල අකුසල ගැන, එක බලපාන ආකාරය ගැන බොහොම විස්තර කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ කරණය බුදුදහම අනුවත් බැලිය යුත්තේ. නැතිව වෙදමහත්තයා ලෙඩෙක් හොදකරනවා කියන්නේ එදිනෙද ජීවිතයට සම්බන්ද දෙයක්, බුදුදහම කියන්නේ ආගමක් (නිර්වාණය අරමුනුකරගත්) ඒ නිසා මේ දෙක පටලවාගත් යුතු නැහැ කියන එක වැරදියි.

    ජොතිශය ඇත්තනම්,
    (1) බුදු දහමේ විස්තර කරන කර්මය හෝ කර්මය ට සමාන දෙයක් පිළිගනී. එය යම් කිසි පුද්ගලයකුට බලපාන වෙලාව, යම්කිසි කාලයකදී mathematically predict කල හැක. බුදුදහමේ මිනිස්සුන්ට අතීතයේ සිදුවූ සුබ/අසුබ/කර්ම බලපාන වෙලාව ගැන අදහසක් නිශ්චිත නොදේ.

    (2) මිනිස්සුට එදිනෙද සුබ අසුබ වීම, බුදුදහමේ එන නියම ධර්ම වලට පිටින් බලපාන තව බලවේග තිබේද?

    (3) බුදුගේ ධර්මයෙන් උපකාරී වන්නේ පරලොව ජීවිතයට හෝ නිර්වාණයට පමණක්ද? මෙලොව ජීවිතයදී අපිට ලැබෙන සුබ අසුබ ගැන අවබෝදයක් ගත නොහැකිද? මෙලොව ජීවිතේ සුබ අසුබ ක්‍රියාත්මක වන යාන්ත්‍රනය බුදුන් දෙස නැද්ද? එහි අඩුපාඩුකම් තිබේද?

    (4) බුදුහාමුදුරුවෝ එදිනෙද ජීවිතයට mathematically සුබ අසුබ ලැබීමේ predict කරන විදිය දැන සිටියද? එහෙමනම් එක බුදුන් විස්තර කර කර්මය ඇසුරෙන් පැහැදිලි කර දිය නොහැකිද?

    (5) mathematically සුබ අසුබ ලැබීමේ predict කරන විදිය ගිහි පුද්ගලයන්ට නිර්වනබෝදය අරමුණට වැඩක් නැති නිසා බුදුන් දෙසුවේ නැති සිතමු. එත් mathematically කර්මය predict කරන්න පුලුවන්ද (බුදුදහමේ විස්තර කරන කර්මය ඇසුරෙන්)?

    මෙහෙමයි කර්මය කියන එක බුදුහාමුදුරුවෝ විග්‍රහ කලේ චේතනාව මූලික වී සිතින්,කයින්,වචනයෙන් සිදුකරන ක්‍රියාවයි කියලයි බුද්ධ දර්ශනයේ තියෙන්නේ.

    දැන් ජ්‍යෝතිෂ්‍යයේ කර්මය යන්න පාදක කරගන්නේ හේතුපල න්‍යාය මත පෙර කරන ලද කුශලා අකුසල තත්වයන් හේතුකරගෙන සහ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව අතර ඇතිවන දෙයක් විදිහට.කොටින්ම කිව්වොත් ඇක්ෂන් රියැක්ෂන්.

    ඔන්න ඔය කියන කර්ම ශක්තිය ප්‍රෙඩික්ට් කරන්ඩ තමයි පරාශර සෘෂිවරය මූලික කරගෙන රාශි වලල්ල සංකේත විදිහට භාවිතා කරමින් ගණිතමය සංකල්පයක් විදිහට ජ්‍යෝතිෂ්‍ය ගොඩ නැගුවේ.

    ඊළඟ ප්‍රශ්නේ බුද්ධ දර්ශනයේ එන කර්මය විග්‍රහයයි ජ්‍යෝතිෂ්‍යයේ පාදක කරගන්නා කර්මය පිළිබඳ විග්‍රහයයි සමාන කරගෙන කතා කරන එක හරිද ?කියන එක.

    දැන් "චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි" සරලව කිව්වොත් දුබල නොවූ සිත පිරිසිඳු නම් ඕනෑම දෙයක් සාර්ථකව කලහැක.එය මෙලොව මෙන්ම පරලොවට හේතු වන්නේය කියන කතාව.එතකොට උන් වහන්සේ කෙලින්ම කර්මය පරලොව සැපතට හේතු වෙනව කියන එක කියනව..හැබැයි ඒක උන්වහන්සේ පොදුවේ ශ්‍රාවකයන් උදෙසා නිවන අරමුණු කර්‍රගෙන කරපු දේශනයක්.ඒක හරි.

    උදාහරණයක් විදිහට කාලයක්ඛිණී කතාවේදී බුදුහාමුදුරුවෝ කාලයක්ඤී විසින් කරන්ඩ ගිය අකුශල කර්මය චේතනාව වෙනස් කරවල නැවැත්තුව.

    දැන් ජ්‍යෝතිෂ්‍යයේ පාදක කරගන්නා කර්මය පිළිබඳ විග්‍රහයේදී "චේතනාව" කියන වචනයට පොදුවේ ලොකු බරක් දීල නැහැ.ජ්‍යෝතිෂ්‍යයේ භාවිතා වන වචනය තමයි "සිත" කියන එක.ජ්‍යෝතිෂ්‍යයේදී කියන්නේ සිතට පමණක් කර්මය වෙනස් කරන්ඩ බැහැ.ඒකට පූර්ව කුශල අකුශල ශක්තීනුත් හේතු වෙනව කියන කාරණය.මෙතනදි තමයි එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔය හිතේ එහෙම නැත්නම් මනසේ බල දුබලතා මනින්ඩ ජ්‍යෝතීර්ශාස්ත්‍රය භාවිතා වෙන්නේ.

    උදාහරණයක් විදිහට මෙහෙම හිතමු.දුබල හිතක්(බුද්ධ දර්ශනයේ මෙතන කියන්නේ චේතනාව කියන වචනය ) තියෙන පූර්ව වැඩ් අකුශල් ශක්තියක් හිමි කෙනෙකුට කර්මය වෙනස් කිරීම තරමක් අපහසුයි කියන අදහස තමයි ජ්‍යෝතීර්විද්‍යාවේදී සැලකෙන්නේ.

    දැන් ලෙඩ රෝග පිළිබඳ ගැටලුව

    "මෙඩිකල් ඇස්ට්‍රොලොජි" කියල වෙනම කොටසක් තියෙනව ජ්‍යෝතිෂ්‍යයේ.දැන් හෙම්බිරිස්සාව උණ වගේ දෙයක් කර්මයට විතරක්ම ලගු කරල කතාකරන්ඩ අමාරුයි.
    නමුත් ජ්‍යෝතිෂ්‍යයේ තදබල ලෙස සිතට දුක් දෙන ශරීර ආබාධ ගැන කතාබහ කෙරෙනව.ඒ කියන්නේ දරුණු රෝගාබාධ ,සන්ධි වෙන්වීම් සඳහා කර්මය හේතුපාදක කරගෙන තියෙනව.හැබැයි අවශ්‍ය නම් ( ඔන්න මෙතනදි අර පෙර කරන ලද කුශල ශක්තීන් ) හේතුකරගෙන රෝගාබාද පෙර තියා හඳුනාගෙන පාලනය කර ගැනීමේ ක්‍රමවේදයක් ජ්‍යෝතිශ්‍යයේ සඳහන් වෙනව.

    උදාහරණයක් විදිහට මම ගැනම කියන්නම්.මගේ කේන්දරේ දියවැඩියා යෝගයක් තියෙනව.ඉතින් මම මොකද කරන්නේ සීනි භාවිතය ඉතාම අඩු කරල තියෙනව.දැන් ඒ වගේ දේකට ජ්‍යෝතිෂ්‍යයේ තියෙන ප්‍රයෝජනය ගත්තහම වැරදිද? දැන් කියන්ඩ එපා සීනී ඕනෑවට ගන්න හැමෝටම දියවැඩියාව හැදෙනව කියල.ඒක මෙතනට සාධාරණ තර්කයක් නෙමේ.

    ඒ වගේ දේවල් කල් තියා හඳුනා ගැනීමේ ක්‍රම වේදයක් බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ නෑ.මොකද ඒක නිවන අරමුණු කරගෙන දේශනා කරන ලද දෙයක් නිසා.උදාහරණයක් විදිහට ගිරිමානන්ද සුත්‍රය ගන්ඩ.ඒකේ සූත්‍රය අහන ඕනේ කෙනෙකුට මේ ලෙඩ හැදෙන ශරීරය තවත් මොකටද කියල හිතෙනව.බුදුහාමුදුරුවන්ටත් අසනීප ඇතිවුනා.උන් වහන්සේට පුලුවන්කම තිබ්බ චිත්ත ශක්තියෙන් රෝග මැඩපවත්වගන්ඩ.නමුත් උන් වහන්සේත් මේ ශරීරයේ ස්ව්භාවය ගැන තේරුම් කරල දීල බෙහෙත් කර ගත්ත.

    අන්න ඒකයි මම කියන්නේ මේ දෙකේ වෙනස අඳුර ගන්ඩ කියන එක.

    ජොතිශය ඇත්තනම්,යටතේ අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු

    ජොතිශය ඇත්තනම්............100% සත්‍යතාවක් ඇතැයි ප්‍රකාශ කල නොහැක.

    (1) බුදු දහමේ විස්තර කරන කර්මය හෝ කර්මය ට සමාන දෙයක් පිළිගනී. එය යම් කිසි පුද්ගලයකුට බලපාන වෙලාව, යම්කිසි කාලයකදී මතෙමටිcඅල්ල්ය් ප්‍රෙඩිcට් කල හැක. බුදුදහමේ මිනිස්සුන්ට අතීතයේ සිදුවූ සුබ/අසුබ/කර්ම බලපාන වෙලාව ගැන අදහසක් නිශ්චිත නොදේ.

    ඉහත පිළිතුරු දී ඇත.

    (2) මිනිස්සුට එදිනෙද සුබ අසුබ වීම, බුදුදහමේ එන නියම ධර්ම වලට පිටින් බලපාන තව බලවේග තිබේද?

    මෙය වෙනත් ආකාරයකින් විස්තර කෙරේ.එය වෙනම කතාකල යුතු මාතෘකාවකි.

    (3) බුදුගේ ධර්මයෙන් උපකාරී වන්නේ පරලොව ජීවිතයට හෝ නිර්වාණයට පමණක්ද?
    නැත.මෙලොව ජීවිතය යහපත්ව ගත කිරීමට අවශ්‍ය ධර්මය උන් වහන්සේ දේශනාකර ඇත.හොඳම උදාහරණය සිඟාලෝවාද සූත්‍රය.

    මෙලොව ජීවිතයදී අපිට ලැබෙන සුබ අසුබ ගැන අවබෝදයක් ගත නොහැකිද?

    මෙය සරල ප්‍රශ්නයක් ලෙස ඇසුවද මෙය සරල පිළිතුරකින් පැහැදිලි නොකලයුතු ගැටලුවකි.හොඳක් කලොත් හොඳක් ලැබේ.හොඳින් හිටියොත් හොඳක් ලැබේ යන්න පවතින සමාජ ක්‍රමය තුල බොලඳ පිලිතුරක් වුවත් පරලොව සුගතිය උදෙසා එය හේතුවාසනා වේ.

    මෙලොව ජීවිතේ සුබ අසුබ ක්‍රියාත්මක වන යාන්ත්‍රනය බුදුන් දෙස නැද්ද? එහි අඩුපාඩුකම් තිබේද?

    බෞද්ධයකු වශයෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු දීම මම ප්‍රතික්ෂේප කරමි.

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මේ පිලිබඳව දීර්ග වශයෙන් කථාකිරීමට අවශ්‍යනම් එය වෙනම නූලක් තුල කළයුතුය. එසේනොකොට මෙය තුල එය සුද්ධකරන්නේනම්, එය මෙමෙ නූල ආරම්භකළ පුද්ගලයාට කරන විශාල අසාධාරණයක් වන්නේය.
    නමුත් ඉතා කෙටි හදින්වීමක් කරන්ණේනම් ඉහත කරුණු ඉදිරිපත්කිරීම ධර්මය නොදැන අඳුරේ අතපතගෑමක් වනිය. බෝධිසත්වයෙකු බුද්ධත්වයට පත්වනවා යනු (ස්වභාව)ධර්මය අවබෝධකර්ගැනීම මිස අන් කිසිවක් නොවන්නේමය. විශාකා උපාසිකාව සෝවාන් ඵලයට පත්වන්නේ අව්රුදු හතේදීය. නමුත් ඉන්පසුව ඇය විවාහයට අතුල්වී දරුවන් විස්සක් ලැබුවාය. එසේනම් ඉහත කරුණු දැක්වීම ඉතා ලාමක වන්නේය; නිරර්ථක වන්නේය.

    මා අදහස් කළ අර්ථය ඔබ නිවැරදිව වටහාගෙන නැති ආකාරයක් පෙනේ. බුද්ධ දර්ශනය අනුව මේ ආත්ම භාවයේදීම නිවන් දැකීම සදහා සියලු කෙලෙසුන් නසා රහත් භාවයට පත් විය යුතු වේ. ලව්කික සැප සම්පත් පිළිබද තෘෂ්ණාවෙන් යුක්තව ඒවා රැස් කරමින් නිවන් දැකිය නොහැක. විශාඛාව සෝවාන් වූ බව සැබෑවකි. එහෙත් සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයෝ ආත්ම 7 අනතුරැව නිවන් දක්නා බැවි පොත් පත් වල අන්තර් ගත වේ. රහත් භාවයට පත් වන තෙක් තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම බැහැර නොවේ.
    කෙසේ වෙතත් ශාරීරික සැප වඩවන විද්‍යාවන් කෙරේ නැඹුරැ වෙමින් දීර්ඝායුෂ කෙරේ කෑදර වෙමින් ජීවත් වීම මේ ආත්ම භාවයේදී නිර්වාණාවභෝදයට බාධකයක්ම වන්නේය. බුද්ධිමත්ව බුදු දහම දෙස බලන්න. ස්වභාව ධර්මයට විරැද්ධව යාම බුදු දහමේ ක්‍රියාවලියයි. එබැවින්ම එය ඉතාමත් අසීරැ ක්‍රියාවලියකි.

    ප.ලි. තමා සියල්ලම දත්තෙක් යයි ප්‍රදර්ශනය කිරීමේ ‍හෝ නිරර්ථක තර්ක වලින් තමා දිනිය යුතුම වේ යන ලාමක තෘෂ්ණාවක් මා තුළ නොමැති බැවින් හා මේ නූලෙහි අර්ථයට පටහැනි වන බැවින් බුදු දහමේ අර්ථය පිළිබදව තර්ක කිරීමට යළිත් මෙම නූලට නොපැමිණෙමි. බුද්ධිමත්ව හා අපක්ෂපාතීව සිතා බුදු දහම වටහා ගන්න.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada

    මෙහෙමයි කර්මය කියන එක බුදුහාමුදුරුවෝ විග්‍රහ කලේ චේතනාව මූලික වී සිතින්,කයින්,වචනයෙන් සිදුකරන ක්‍රියාවයි කියලයි බුද්ධ දර්ශනයේ තියෙන්නේ.

    දැන් ජ්‍යෝතිෂ්‍යයේ කර්මය යන්න පාදක කරගන්නේ හේතුපල න්‍යාය මත පෙර කරන ලද කුශලා අකුසල තත්වයන් හේතුකරගෙන සහ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව අතර ඇතිවන දෙයක් විදිහට.කොටින්ම කිව්වොත් ඇක්ෂන් රියැක්ෂන්.

    ඊළඟ ප්‍රශ්නේ බුද්ධ දර්ශනයේ එන කර්මය විග්‍රහයයි ජ්‍යෝතිෂ්‍යයේ පාදක කරගන්නා කර්මය පිළිබඳ විග්‍රහයයි සමාන කරගෙන කතා කරන එක හරිද ?කියන එක.

    දැන් "චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි" සරලව කිව්වොත් දුබල නොවූ සිත පිරිසිඳු නම් ඕනෑම දෙයක් සාර්ථකව කලහැක.එය මෙලොව මෙන්ම පරලොවට හේතු වන්නේය කියන කතාව.එතකොට උන් වහන්සේ කෙලින්ම කර්මය පරලොව සැපතට හේතු වෙනව කියන එක කියනව..හැබැයි ඒක උන්වහන්සේ පොදුවේ ශ්‍රාවකයන් උදෙසා නිවන අරමුණු කර්‍රගෙන කරපු දේශනයක්.ඒක හරි.

    දැන් ජ්‍යෝතිෂ්‍යයේ පාදක කරගන්නා කර්මය පිළිබඳ විග්‍රහයේදී "චේතනාව" කියන වචනයට පොදුවේ ලොකු බරක් දීල නැහැ.ජ්‍යෝතිෂ්‍යයේ භාවිතා වන වචනය තමයි "සිත" කියන එක.ජ්‍යෝතිෂ්‍යයේදී කියන්නේ සිතට පමණක් කර්මය වෙනස් කරන්ඩ බැහැ.ඒකට පූර්ව කුශල අකුශල ශක්තීනුත් හේතු වෙනව කියන කාරණය.මෙතනදි තමයි එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔය හිතේ එහෙම නැත්නම් මනසේ බල දුබලතා මනින්ඩ ජ්‍යෝතීර්ශාස්ත්‍රය භාවිතා වෙන්නේ.

    උදාහරණයක් විදිහට මෙහෙම හිතමු.දුබල හිතක්(බුද්ධ දර්ශනයේ මෙතන කියන්නේ චේතනාව කියන වචනය ) තියෙන පූර්ව වැඩ් අකුශල් ශක්තියක් හිමි කෙනෙකුට කර්මය වෙනස් කිරීම තරමක් අපහසුයි කියන අදහස තමයි ජ්‍යෝතීර්විද්‍යාවේදී සැලකෙන්නේ.

    ඔබගේ පැහදිලිකිරීම ඉස්තුතියි. මේක කියෙව්වහම මට හිතෙන්නේ බුදුදහමේ කර්මයේ පොඩි කොටසක් ගැන තමයි ජ්‍යෝතීර්ශාස්ත්‍රය කතා කරන්නේ බොහොම ලාමක විදියට.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada

    බුදු දහම හා අනෙකුත් සියලුම විද්‍යාවන් හා ක්‍රියාවන් සැලකීමේදී ඒ සෑම ක්‍රියාවක්ම පාහේ බුදු දහමට පටහැනි වේ. එනම් බුදු දහමේ මූලික හරය තෘෂ්ණාව ක්ෂය කරමින් නිවන අමුණු කරීමයි. සැබැවින්ම සලකන කළ බුදු දහම ස්වභාව ධර්මයට ද විරැද්ධව ගමන් කරන දර්ශනයකි. එනම් ස්වභාව ධර්මයට අනුව ස්වභාවිකවම නිර්මාණය වී ඇති සියලුම ජීවින් ( මිනිසා ද ඇතුලුව ) මූලික අවශ්‍යතා කිහිපයක් අවශ්‍ය වන ජීවින්.. එනම් ආහාර. ආරක්ෂාව හා ලිංගික අවශ්‍යතා.. මෙහිදී ආහාර පැවැත්ම සදහාත් ආරක්ෂාව තම ජීවිතය ආරක්ෂා කර ගැනීම සදහාත් ලිංගික අවශ්‍යතාව ප්‍රජනනය සදහාත් වේ.. මුලිකව සලකන කල ස්වභාව ධර්මය ජීවින් නිර්මාණය කර ඇත්තේ ඊළග පරම්පරාවක් ඇති කරමින් අඛණ්ඩව ජීවින් මිහි මත පවත්වා ගැනීම සදහා වේ.. එහෙත් බුදු දහමේ මූලික අරමුණ වනුයේ මෙම ක්‍රියාවලිය බිද දැමීම වේ.. එනම් නිවන් අරමුණු කරන්නා විවාහය ආදී සියලුම බැදීම් වලින් ඉවත් වේ.
    බුදු දහම අනෙකුත් ආගම් වලට විරැද්ධව ගමන් කිරීමට ද හේතුව මෙම කාරණය වේ. එමෙන්ම නිවැරදිව බුදු මග ගමන් කිරීමට පෘථග්ජනයින්ට අපහසු වීමට හේතුව ද මෙම කාරණය වේ. එනම් ස්වභාවිකවම පුද්ගලයා නිර්මාණය වී ඇත්තේ තෘෂ්ණාව වඩවමින් බැදීම් වර්ධනය කරමින් ජීවත් විමට ය. අප සියලුම පෘථග්ජනයින්ට පව් කිරීම තෘෂ්ණාව වර්ධනය කිරීම පහසුය. නූතන තාක්ෂණ දියුණුවත් සමගම ඒ තත්වය තවත් වැඩි වී ඇත. එනම් සුව පහසුව සොයා යෑමට සෑම පෘථග්ජනයාටම තම සිතම බල කරන තත්වයක් පවතී. අප වැඩි වැටුප් රැකියාවන් කෙරේ යොමු වීම, අන් අයට ඊර්ෂ්‍යා කිරීම ආදී සෑම දෙයක්ම කරනුයේ ස්වභාවයෙන්ම නිපදවී ඇති ‍කෙලෙස් වර්ධනයටම වැඩි නැඹුරැවක් ඇති පෘථග්ජන සිත සුවපත් කරනු පිණිසය.
    කරැණු මේ ආකාරයෙන් සලකා බැලීමේදි මේ මිහිපිට ඇති සියලුම විද්‍යාවන් බුදු දහමට පටහැනිව යන බැව් දැක්විය හැක. එනම් නිවන් අරමුණු කර බවුන් වැඩීමට යාන වාහන, පරිගණක, සද තරණය, ශල්‍ය වෛද්‍ය සේවය ආදී සියලුම දෑ අනවශ්‍ය වේ. මේ තර්කය අනුව සලකා බලන කල ජ්‍යොතිෂය ද අනෙකුත් විද්‍යාවන්ම මෙන්ම බුදු දහමට අනුව නිවන් අරමුණු කිරීමට අවශ්‍ය නොවේ.
    එහෙත් ලව්කික ජීවිතයට මුල් තැනක් ෙදන අයට අෙනකුත් විද්‍යාවන් වලින් ෙමන්ම ෙජ්‍යාතිෂ විද්‍යාෙවන්ද තම ජීවිතයට යම් යම් ප්‍ර ෙයා්ජන ලබා ගත හැකි බව පමණක් දැක්විය හැකිය

    සරලව මම පැහැදිලි කරන්නම්

    ඔබ කියන දේ අපිට තේරෙයි. විද්‍යාවන් (වාහන, පරිගණක, සද තරණය, ශල්‍ය වෛද්‍ය සේවය ) කර්මය ගැන, සුබ අසුබ විපාක, කුසල් අකුසල් ගැන කතා නොකෙරේ.

    අපිට තියෙන ප්‍රශ්නය බුදුදහම තුල කතාවන කර්මය ගැන, සුබ අසුබ විපාක, කුසල් අකුසල් ජ්‍යොතිෂය තුලද කතා කිරීමයි. ඒ නිසා අපි කැමති උනත් අකමැති උනත් බුදුදහම සහ ජ්‍යොතිෂය බැදී පවතී.

    බුදුදහම නිවන් අරමුණු කරගෙන, ජ්‍යොතිෂය මෙලොව ජීවිතය අරමුණු කරගෙන (විද්‍යාවක්) නිසා මේ දෙක පටලවගත යුතු නැහැ කියන එක අපි අපිම රවටාගනීමක්. තව කාරණයක් බුදුදහම මෙලොව ජීවිතය ට කුසල් අකුසල් බලපාන හැටි පවා විස්තර කර ඇත.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    මේ සංවාදයේ තියන ප්‍රධාන වරදක් තමයි ......
    ...........
    ....ජෝතිෂ්‍යයත් ඒ වගේ තමා.
    තර්ක කරනවට වඩා මේ වගේ කරුණු ඉදිරිපත් කරන එක සෑහෙන්න වටිනව. නොදන්න ගොඩක් දේවල් දැනගත්ත.. ස්තූතියි.. 8+
    :)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ජ්‍යෝතිෂ්‍යය ගැන මේ නුලේ එක්කෙනෙක් දාල තිබ්බ කර්මය ගැන තමයි මේ කතා වෙන්නේ කියල. කර්මය predict කිරීමක් තමයි ජ්‍යෝතිෂ්‍යය තුලින් කරන්නේ කියල. එක ඇත්ත නේද? එහෙනම් බුදුදහමත් කතා කරන්නේ කර්මය ගැන නේද? ඒ නිසා මේ දෙක එකම දෙයක් පාදක කරගෙන දෙවිදියකට විස්තරකිරීමක් ද? ඒ දෙකේ අරමුණු දෙකක්, එක පැහැදිලියි.
    හරි අපි මොහොතකට එහෙම කරමය බලාගන්න ජොතිශයට පුලුවන් කියල හිතමු...
    එහෙම කර්ම ග්‍රහ ශාන්ති කිරීම මැණික් වරග පැලදීම මගින් මගහරවන්න පුලුවන් නම්.... බුදු හාමුදුරුවො දේශනා කරනවනේ නොපමාව කුසල් රැස් කරන ගමන් ග්‍රහයො ටිකත් ශේප් කරගන්න කියල....

    කර්මය මැණික් වලින් මගහරවන්න පුලුවන් කියල හිතනබෞද්ධයො අත උස්සන්න බලන්න.......

    answer-boy-color.gif
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    ඒ වගේ දේවල් කල් තියා හඳුනා ගැනීමේ ක්‍රම වේදයක් බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ නෑ.මොකද ඒක නිවන අරමුණු කරගෙන දේශනා කරන ලද දෙයක් නිසා

    බුදුදහමෙන් ඇත්තටම කර්මය ඇතිවන අයුරු, කර්මය බලපාන අයුරු, කර්මයේ ස්වබාවය තුලින් මෙලොව, පරලොව, සුබ අසුබ ඇතිවන අයුරු ඇතුළු එහි යාන්ත්‍රනය මනාව විස්තර කර තිබෙනවා. ඒ ගැබුරු යාන්ත්‍රනය තුලින් නිවන අවබෝද කරගැනීම පමණක් නොවේ, මෙලොවට, එලොවට කර්මය බලපාන අයුරු ඉතා සවිස්තරව විස්තරකර තිබෙනවා. එම ක්‍රමවේදය තුල කොයිම අවස්ථාවකවත් කර්මය බලපෑම ගනිතතානුකුලව කිවහකියයි සදහන් වන්නේ නැහැ. බුදුදහමේ කර්මයේ ගැබුරු අර්ථදැක්වීම තුල ගණිත ක්‍රමයක් ගැන කිසිම අර්ථකතනයක් හෝ පදනමක් නැත.

    අපිට කල හැකි එකම උපකල්පනය (ජ්‍යෝතිෂ්‍ය නිවැරදිනම්), එවන් ගණිත ක්‍රමයක් පවතින බවයි. බුදුන් එය වැඩක් නැති නිසා නොදෙසු බවයි. එහෙත් මේ උපකල්පනය ගැන සැක හිතෙන්නේ බුදුදහමේ කර්මය "අර්ථදැක්වීම තුල" කිසිම විදියකින් වත් ගණිතයක් ගැන සදහන් නොවන නිසා.

    මෙලොව ජීවිතේ සුබ අසුබ ක්‍රියාත්මක වන යාන්ත්‍රනය බුදුන් දෙස නැද්ද? එහි අඩුපාඩුකම් තිබේද?

    බෞද්ධයකු වශයෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු දීම මම ප්‍රතික්ෂේප කරමි.

    (ජ්‍යෝතිෂ්‍ය නිවැරදිනම්) , ඔව් එහි පැහැදිලිව අඩුපාඩුකම් තිබේ. බුදුන් සුබ අසුබ predict කරන ගණිත ක්‍රමය දෙස නැත
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    හරි අපි මොහොතකට එහෙම කරමය බලාගන්න ජොතිශයට පුලුවන් කියල හිතමු...
    එහෙම කර්ම ග්‍රහ ශාන්ති කිරීම මැණික් වරග පැලදීම මගින් මගහරවන්න පුලුවන් නම්.... බුදු හාමුදුරුවො දේශනා කරනවනේ නොපමාව කුසල් රැස් කරන ගමන් ග්‍රහයො ටිකත් ශේප් කරගන්න කියල....

    කර්මය මැණික් වලින් මගහරවන්න පුලුවන් කියල හිතනබෞද්ධයො අත උස්සන්න බලන්න.......

    answer-boy-color.gif

    :lol::lol::lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ සංවාදයේ තියන ප්‍රධාන වරදක් තමයි ජෝතිෂ්‍යය නැකත් වලටයි කේන්දර වලටයි ඌනනය කරල තියන එක. ඒක වැරදියි. ජෝතිෂ්‍යය කියන්නේ නැකත් වලටයි කේන්දර වලටයි විතරක් නොවෙයි.

    උදා- "මම ජෝතිෂ්‍යය විශ්වාස කරන්නේ නෑ.." කියල කියන කෙනෙකුට අහවල් දවසේ චන්ද්‍රග්‍රහණයක් වන බව ජෝතිෂ්‍යයෙන් පෙන්වල දෙනවයි කියල හිතන්න. දැන් ඔහු ජෝතිෂ්‍යය විශ්වාස නොකරනවා නම් ඔහු චන්ද්‍රග්‍රහණය සිදුවන බව පිළි නොගත යුතුයි. නමුත් ඕන මෝඩයෙක් දන්නවා ජෝතිෂ්‍යයෙන් හදල කිව්වත් නවීන විද්‍යාවෙන් හදල කිව්වත් චන්ද්‍රග්‍රහණය වෙලාවට වෙනව කියල.

    බොහෝ දෙනා "මම ජෝතිෂ්‍යය විශ්වාස කරන්නේ නෑ.." කියන එකෙන් ඇත්තටම අදහස් කරන්නේ ඒකේ සමහර කෑලි විශ්වාස කරන්නේ නෑ කියන එක. ඉස්සෙල්ලම තමන් තමන්වම රවටා ගන්න එක නවත්වන්න.

    දැන් මේ සමහර අය විශ්වාස නොකරන කෑළි මොනවද? නැකත්, පොරෙන්දම්, කේන්දර වගේ දේවල්. සැළකිය යුතු පිරිසක් මේවා විශ්වාස කරන්නේ ජීවන අත්දැකීම් ආශ්‍රයෙන්.

    මගේ මව මේ ශාස්ත්‍රය දැඩිව විශ්වාස කරන කෙනෙක්. ඇගේ අත්දැකීම් වලින් දෙකක් කියනව නම්, 1. ඇගේ එක් සහෝදරයෙක් ඉපදුණු පසු කේන්දරය සාදා ගැනීමට කෙනෙක් පන්සලේ හාමුදුරුවන් හමුවට ගියා. හාමුදුරුවෝ ඔහු හරවා එවල තියනව තව සතියකින් එන්න කියල. සාමාන්‍යයෙන් කේන්දරය හදා ගන්න යවපු කෙනා හරවල එවන්නේ ඒ පුද්ගලයා ජීවත් නොවන බව වක්‍රාකාරයෙන් අඟවන්නයි. මේ නිසා දරුවාව බොහොම පරිස්සමෙන් බලා ගත්තත් සතියක් ඇතුළත ඔහු මිය ගියා. 2. මිතුරියකගේ දියණියක් පෙම් සබඳතාවයකින් විවාහ වීමට පෙර කෙන්දර බලව ගත්තා. බලපු හැම කෙනාම කීවේ විවාහය මනාලියට මාරාන්තිකයි කියල. නමුත් ඇය උත්සහය අත් නොහැර දුර බැහැර ඉතා ප්‍රකට ජෝතිෂ්‍යවේදියෙකු සොයා ගොස් කේන්දර පෙන්නුවා. ඔහු එකහෙළාම කීවේ විවාහය නිසා ඇය මිය යන බවයි. මෙතනදී කෝපයට පත් ඇය ඔහු ඉදිරිපිටම තමාගේ කේන්දරය දෙකට ඉරා පසුව දෙමාපිය විරෝධය නොතකා පෙම්වතා විවාහ කර ගත්තා. මේ තරුණිය පළමු දරු ප්‍රසූතියේදී මිය ගියා.

    මේ වගේ ජීවන අත්දැකීම් තිබෙන අය කවුරු මොන තර්කය ගෙනාවත් නැකත්, පොරෙන්දම්, කේන්දර විශ්වාස කරනවා. මේක වරදක්ද?

    ඒ වගේ අත්දැකීම් නැති අපි ඒවා තියන අයට
    ගැරහීම හරිද?

    මේකෙම අනිත් පැත්ත තමයි නැකත්, පොරෙන්දම්, කේන්දර වැරදිච්ච අය ඒවා විශ්වාස කරන්නේ නෑ. වරක් හතර කේන්දරයම පාළු කෙනෙක් කෝටිපතියෙක් වෙලා තිබුණා ඔහු කවදාවත් කේන්දර විශ්වාස කරයිද?

    ඊළඟට වංගීසගේ කතාව ගත්තේ බුදුන් වහන්සේ ශාස්ත්‍ර වලට ගැරහීම එතරම් වැදගත් දෙයක් ලෙස නොසලකපු බව පෙන්වන්න. සිදුහත් කුමරා ශිල්ප 18 කුත් කලා 64 කුත් ඉගෙන ගත්තා. බුදු වීමෙන් පසු මේවාට ගරහන්න කාලය වෙන් කළේ නැහැ. වංගීස යම් ශිල්පයක් දැනගෙන හිටියා. එය තදින් විශ්වාස කළා. ඔහු කාටවත් බොරු කළෙත් නෑ. පඬුරු වෙනුවෙන් ඥාතියෙක් ඉපදුනු තැන අහන්න ආ කෙනාට බොරුවක් කීවේ නෑ. ප්‍රේතයෙක් නම් ඒක කිව්වා. රහතන් වහන්සේගේ හිස් කබල ගෙනා විට නිරුත්තර උනේ ශාස්ත්‍රය නිවැරදි නිසා (සහ ඔහු අවංක නිසා). නමුත් ඒ නිවැරදි ශාස්ත්‍රය ලාමක එකක්. නිවන් අවබෝධයට ප්‍රයෝජනයක් නෑ. බුදුන් වහන්සේ ඒ ශාස්ත්‍රයට වඩා වැදගත් දේවල් ඇති බව පෙන්වා වංගීසට නිවන් මඟ සොයා ගන්න උදව් කළා.

    අශ්වයන් හික්මවීම, ඇතුන් හික්මවීම කියන්නෙත් ඒ කාලේ තිබ්බ ලාමක ශාස්ත්‍ර. නමුත් ඒවා වැඩක් නෑ කියල කියන්නේ කොහොමද?

    ජෝතිෂ්‍යයත් ඒ වගේ තමා.

    ම මේකේ කලින් දාපු පොසට් එකක පිලිගත්තා ජොතිශ්ය වගේ ශාස්ත්‍ර හරියටම නිවැරදි වේලාවල් ,දින අවුරුදු ගනනයන් කලා කියන එක . චන්ද්‍රග්‍රහන වගේ එව්වත් ඒවගෙ ගනිතමය පදනමක ඉදල හදපු ක්‍රම. ඒවායේ සත්ය අසත්ය තාවය නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ...

    පලාපල කීම හා ඒවාට සම්බන්ද ශාන්ති ක්‍රම, දෙව පූජා වගේ ආගමික ලක්ශන තියෙන කොටස තමයි මොන නමින් කිව්වත් තියෙන ගැටලුව.
    1.) මේ කොටසේ පවා යම් සත්යතාවයක් තිබිය හැකි වුනත්, මෙයින් බෞද්ධයන් දෙව ඇදහිලි පසු පස ගොස් තිසරණයෙන් ඈත්ව අවසානයේ සාශනය පිරිහීමකට හෙතුවෙන් බව.(උදාහරණ හින්දු දෙව කොවිල් දැන් පන්සලේම කොටසක් වී ඇති ආකාරය බලන්න)

    2.) මගේ ඊලග ප්‍රශ්නෙ තමයි මේ ශාස්ත්‍රයේ(අදාල කොටසෙ ) තියෙන සත්යතාවය. සිදුහත් කුමරුට නම් තැබීමට ආපු 108 වෙච්ච බමුනන්ගෙන් හරියටම බුදුවන බව කිව්වේ 1 යි. එයත් පස්සේ කාලෙක බොදිසත්වයො දුශ්කරක්‍රියාව අත්හැරල ආහාර ගන්න පටන් ගත්තම එහෙනම් මෙයාට බුදු වෙන්න බෑ කියල යන්න ගියා.ඒ කලයේ පවා අපේ බොදිසත්වයන්වත් හරියට අදුනාගත නොහැකි වුනු සාස්ත්‍රයකට අදකාලේ මිනිසුන්ගෙ පලාපල කියන එක 99% බොරුවක් කියලයි මම කියන්නේ. මම පැහදිලිව අබියොග කරනවා අද ඔය කියන එකෙකුට වත්කිසිම පලාපලයක් කියාගන්න බැරි හොරු රැලක් කියල.අසරණ වුනු මිනිස්සු පිලිසරණක් හොයා ගෙන යන්න තියෙන හැම තැනකම යන්වනෙ, එහෙම මිනිස්සු මුලාවෙ දාලා බොරදියේ මාලු බාන කට්ට ආඩි මට පේන්න බෑ මචන්. ඒක වලක්වන්න එක එක කට්ටඩිය අරගෙන තොරල බේරලා පහර දෙන්න බෑ. Almost False වෙන මේ ලාමක සාස්ත්‍රයට පහර ගහන්නයි ඕනේ.

    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හරි අපි මොහොතකට එහෙම කරමය බලාගන්න ජොතිශයට පුලුවන් කියල හිතමු...
    එහෙම කර්ම ග්‍රහ ශාන්ති කිරීම මැණික් වරග පැලදීම මගින් මගහරවන්න පුලුවන් නම්.... බුදු හාමුදුරුවො දේශනා කරනවනේ නොපමාව කුසල් රැස් කරන ගමන් ග්‍රහයො ටිකත් ශේප් කරගන්න කියල....

    කර්මය මැණික් වලින් මගහරවන්න පුලුවන් කියල හිතනබෞද්ධයො අත උස්සන්න බලන්න.......

    answer-boy-color.gif

    :lol::lol::lol::lol:

    1. pawusi
    2. nakath raala
    3. bingu puta
    4. doggy10000
    5. sudu.putha22

    answer-boy-color.gif