ගෑණුන්ගෙන් ඇති වැඩේ මොකක්ද?

exchanger

Member
Sep 19, 2013
66
4
0
ගෑණුන්ගෙන් ඇති වැඩේ මොකක්ද?

සිරාවටම ගෑණුන්ගෙන්/කෙල්ලොන්ගෙන් ඔය ඕන එකෙක්ගෙන් පිරිමින්ට ඇති වැඩේ මොකක්ද? හැමෝම ගෑනු වෙනුවෙන් මැරෙන්න හදනව.මේකෙත් හැමදාම කෙල්ලො නෑ කියල අඬන එවුන් කොච්චරනම් ඉන්නවද? ඔච්චර පොරකාලා ගන්න තරම් ගෑනුන්ගෙ ලඟ තියෙන පිරිමින්ට නැති වටිනකම මොකක්ද? ගෑනු ජීවිතේදි දුකට සැපට ලඟින් ඉන්නව කිව්වට පිරිමියෙක් කරදරේට පත්වුන වෙලාවට ගෑනුන්ට මොනවද කරන්න පුලුවන්? ඒ වගේ හුඟක් වෙලාවට පිරිමියව මරාගෙන කන්න හදන එකයි පලල් කරන එකයි ඇරෙන්න වෙන කිසිම දෙයක් ගෑනුන්ට කරන්න බැහැ.හුඟක් වෙලාවට ගෙදර ඉන්න බල්ලගෙ ලඟ ගෑනුන්ගෙන් නොලැබෙන ආදරයක් කරුනාවක් තියෙන්නව. කසාද බැඳපු උන් මේවගෙ දේවල්වලට අනන්තවත් මූන දීලා ඇති. ලන්කාවෙ කෙල්ලොන්ට කවදාවත් තනියම තමන්ට එන ප්‍රශ්නකෙට තනියම මුන දෙන්න බැහැ. කොහෙවත් ඉන්න පිරිමියෙක්ව කුලප්පු කරවල ඉස්සරහට දානව. ලන්කාවෙ පිරිමි තරම් ගෑනුන්ට රැවටෙන මෝඩ ජාතියක් වෙන කොහෙවත් නැහැ. කෙල්ලෙක් කියන දේ හරි වුනත් වැරදිවුනත් සේරම පිරිමි කෙල්ලගෙ පැත්ත අරගෙන වීරයො වෙන්න හදන්නෙ.තනිකරම උපන්ගෙයි මෝඩකම. ලන්කාවෙ නීතිය වුනත් එහෙමයි.පිරිමින්ට නැති විදියෙ අවස්ථාවක් රැකවරනයක් නීතියෙන් ගෑනුන්ට ලැබිලා තියෙනව. ඒත් නීතියට වුනත් එහෙම පක්ෂග්‍රාහී වෙන්න පුලුවන්ද? ලන්කාවෙ නීතියෙන් ගෑනුන්ට ලැබිල තියෙන රැකවරනයෙන් අයුතු ප්‍රයෝජන ගන්න ගෑනු කොච්චරනම් ලන්කාවෙ ඉන්නවද?ඒවගෙම හුඟක් වෙලාවට පිරිම්න්ට ලැබිලා තියෙන නිදහස ගැන කාන්තාවක් හුඟක් වෙලාවට ඉරිසියාවෙන් කුහකත්වයෙන් බලන්නෙ. ඒ නිසත් ප්‍රශ්න හුඟක් ඇතිවෙනව.
සිදුහත් කුමාරය වුනත් තමන්ගෙ බිරිදව අතෑරලා ගියෙ හේතුවක් ඇතුව.

මතු සම්බන්ධයි

උඹල ලන්කාවෙ ගෑනු/කෙල්ලො ගැන හිතන්නෙ කොහොමද?:frown: ඒන්ජල්ල කියලද?:lol:

Last edited:
  • Like
Reactions: sika2 and deanXX

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    හොද කෙල්ලෝ ඉන්නවා බං හොයාගන්න තමා අමාරු..හැබැයි ගොඩක්ම ඉන්නේ උබ ඔය කියන ජාතියේ අය තමා..:D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    vagina-meme-300x262.png
     
    exchanger

    Member
    Sep 19, 2013
    66
    4
    0
    හොද කෙල්ලෝ ඉන්නවා බං හොයාගන්න තමා අමාරු..හැබැයි ගොඩක්ම ඉන්නේ උබ ඔය කියන ජාතියේ අය තමා..:D
    පිටින් එහෙම පෙනුනට හැම ගෑනියෙක්ම ඔහොම තමයි බන්. පොඩ්ඩක් රිද්දවල බැලුවොත් සතාගෙ තරම පෙනෙයි. :frown:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පිටින් එහෙම පෙනුනට හැම ගෑනියෙක්ම ඔහොම තමයි බන්. පොඩ්ඩක් රිද්දවල බැලුවොත් සතාගෙ තරම පෙනෙයි. :frown:
    එතකොට උඹේ මව ගැන උඹ දක්වන අදහස මොකක්ද මචං?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ගෑනු ජාතිය ජරා ජාතිය ගලේ ගහලා මරා දාපිය :frown:
    එක්කො උඹ හොඳ කපටි කෙල්ලෙක්ගෙන් බූට් එකක් කාල ඇවිත් හැම ගෑනිටම බනිනවා. නැත්තන් උඹට පොඩි කාලෙ ඉඳන් අම්මගෙ ආදරේ හම්බෙලා නෑ:(:(
     
    exchanger

    Member
    Sep 19, 2013
    66
    4
    0
    එක්කො උඹ හොඳ කපටි කෙල්ලෙක්ගෙන් බූට් එකක් කාල ඇවිත් හැම ගෑනිටම බනිනවා. නැත්තන් උඹට පොඩි කාලෙ ඉඳන් අම්මගෙ ආදරේ හම්බෙලා නෑ:(:(
    නෑ. අපෙ උන් කෙල්ලො නිසා නැහෙන හැටි,කුක්කො වගේ කෙල්ලොන්ගෙ පස්සෙන් ගිහින් අඬන හැටි,ජිවීතේ නාස්ති කරගන්න හැටි දැක්කම කලකිරුන. අහවල් එක නිසා අපේ උන්ට වෙච්ච දෙයක්:baffled:
     
    • Like
    Reactions: thilan_perera

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නෑ. අපෙ උන් කෙල්ලො නිසා නැහෙන හැටි,කුක්කො වගේ කෙල්ලොන්ගෙ පස්සෙන් ගිහින් අඬන හැටි,ජිවීතේ නාස්ති කරගන්න හැටි දැක්කම කලකිරුන. අහවල් එක නිසා අපේ උන්ට වෙච්ච දෙයක්:baffled:
    :baffled::baffled::dull:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හා හොඳයි. කෙල්ලෙක් උඹ ලඟ තියෙන දෙයක් ඉල්ලුවොත් නොදී ඉන්න තරම් කොන්දක් උඹට තියෙනවද
    ඒක මචං ඉල්ලන දෙය, ඉල්ලන අවස්ථාව, ඉල්ලන්නෙ මොන කෙල්ලද කියන දේවල් අනුව වෙනස් වෙනව.:yes::yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    මොකා උනත් අම්ම ගැන කියපු ටික ඇරෙන්න ගෑණු ගැන කියපු ගොඩක් දේවල් ඇත්ත උබ. අම්ම උනත් අපේ අම්ම කියල නොබලනවනම් (නිරපේක්ශව බලනව නම්) උබ කියන ගොඩක් qualities තියනව.
    ගෑනු එපාවෙලා නෑ මටනම් බූට් කාල, ඒත් උන් මොක්කුද කියල හොදට study කරල තියනව. කවදහරි ඉතුරු වෙන්නේ කොල්ලෙක්ම තමයි කරදරේකදි.

    හැබැයි ලන්කාවට සාපේක්ශව බටහිර රටවල ගෑණු පිරිමි භේදය ගොඩක් අඩුයි ඒ මිනිස්සු මානසිකවත් දියුණු නිසා :)
     
    exchanger

    Member
    Sep 19, 2013
    66
    4
    0
    ඒක මචං ඉල්ලන දෙය, ඉල්ලන අවස්ථාව, ඉල්ලන්නෙ මොන කෙල්ලද කියන දේවල් අනුව වෙනස් වෙනව.:yes::yes:
    එහෙම හුඟක් හොඳයි. ලන්කාවෙ ගොඩක් පිරිමින්ට ගෑනු දෙයක් ඉල්ලුවම දෙන්න බෑ කියන්න තරම් කොන්දක් නැහැ. විශේෂයෙන්ම කොල්ලන්ට:growl:
     
    exchanger

    Member
    Sep 19, 2013
    66
    4
    0
    මොකා උනත් අම්ම ගැන කියපු ටික ඇරෙන්න ගෑණු ගැන කියපු ගොඩක් දේවල් ඇත්ත උබ. අම්ම උනත් අපේ අම්ම කියල නොබලනවනම් (නිරපේක්ශව බලනව නම්) උබ කියන ගොඩක් qualities තියනව.
    ගෑනු එපාවෙලා නෑ මටනම් බූට් කාල, ඒත් උන් මොක්කුද කියල හොදට study කරල තියනව. කවදහරි ඉතුරු වෙන්නේ කොල්ලෙක්ම තමයි කරදරේකදි.

    හැබැයි ලන්කාවට සාපේක්ශව බටහිර රටවල ගෑණු පිරිමි භේදය ගොඩක් අඩුයි ඒ මිනිස්සු මානසිකවත් දියුණු නිසා :)
    බූට් කෑවම ගෑනු එපාවෙන්නෙ නැහැ බන්.. ලව් සීන් නෙමෙයි. ලන්කාවෙ ගෑනු ගැන ඇත්ත කතාකරන්න බූට් කන්නම ඕන කියලා අපේ උන් හිතාගෙන ඉන්නෙ. කොච්චර එලියෙ පොර ටෝක් දුන්නත් ගෙදරදි හුඟක් වෙලාවට පිරිමි ගෑනුන්ට බයයි. එහෙමත් එකෙක් ඇරෙන්න.

    පිටරටවල මෙහෙම කතන්දර නැහැ