ගෑණුන්ගෙන් ඇති වැඩේ මොකක්ද?
සිරාවටම ගෑණුන්ගෙන්/කෙල්ලොන්ගෙන් ඔය ඕන එකෙක්ගෙන් පිරිමින්ට ඇති වැඩේ මොකක්ද? හැමෝම ගෑනු වෙනුවෙන් මැරෙන්න හදනව.මේකෙත් හැමදාම කෙල්ලො නෑ කියල අඬන එවුන් කොච්චරනම් ඉන්නවද? ඔච්චර පොරකාලා ගන්න තරම් ගෑනුන්ගෙ ලඟ තියෙන පිරිමින්ට නැති වටිනකම මොකක්ද? ගෑනු ජීවිතේදි දුකට සැපට ලඟින් ඉන්නව කිව්වට පිරිමියෙක් කරදරේට පත්වුන වෙලාවට ගෑනුන්ට මොනවද කරන්න පුලුවන්? ඒ වගේ හුඟක් වෙලාවට පිරිමියව මරාගෙන කන්න හදන එකයි පලල් කරන එකයි ඇරෙන්න වෙන කිසිම දෙයක් ගෑනුන්ට කරන්න බැහැ.හුඟක් වෙලාවට ගෙදර ඉන්න බල්ලගෙ ලඟ ගෑනුන්ගෙන් නොලැබෙන ආදරයක් කරුනාවක් තියෙන්නව. කසාද බැඳපු උන් මේවගෙ දේවල්වලට අනන්තවත් මූන දීලා ඇති. ලන්කාවෙ කෙල්ලොන්ට කවදාවත් තනියම තමන්ට එන ප්රශ්නකෙට තනියම මුන දෙන්න බැහැ. කොහෙවත් ඉන්න පිරිමියෙක්ව කුලප්පු කරවල ඉස්සරහට දානව. ලන්කාවෙ පිරිමි තරම් ගෑනුන්ට රැවටෙන මෝඩ ජාතියක් වෙන කොහෙවත් නැහැ. කෙල්ලෙක් කියන දේ හරි වුනත් වැරදිවුනත් සේරම පිරිමි කෙල්ලගෙ පැත්ත අරගෙන වීරයො වෙන්න හදන්නෙ.තනිකරම උපන්ගෙයි මෝඩකම. ලන්කාවෙ නීතිය වුනත් එහෙමයි.පිරිමින්ට නැති විදියෙ අවස්ථාවක් රැකවරනයක් නීතියෙන් ගෑනුන්ට ලැබිලා තියෙනව. ඒත් නීතියට වුනත් එහෙම පක්ෂග්රාහී වෙන්න පුලුවන්ද? ලන්කාවෙ නීතියෙන් ගෑනුන්ට ලැබිල තියෙන රැකවරනයෙන් අයුතු ප්රයෝජන ගන්න ගෑනු කොච්චරනම් ලන්කාවෙ ඉන්නවද?ඒවගෙම හුඟක් වෙලාවට පිරිම්න්ට ලැබිලා තියෙන නිදහස ගැන කාන්තාවක් හුඟක් වෙලාවට ඉරිසියාවෙන් කුහකත්වයෙන් බලන්නෙ. ඒ නිසත් ප්රශ්න හුඟක් ඇතිවෙනව.
සිදුහත් කුමාරය වුනත් තමන්ගෙ බිරිදව අතෑරලා ගියෙ හේතුවක් ඇතුව.
මතු සම්බන්ධයි
උඹල ලන්කාවෙ ගෑනු/කෙල්ලො ගැන හිතන්නෙ කොහොමද?
ඒන්ජල්ල කියලද?

Last edited: