හැම ත්‍රීවිල් driver ම ඔහොම නැහැ මචං, එත් බහුතරය ඔය වගේ නිසා හොද එවුන්ටත් සමාජේ තැනක් නැහැ. ඕකුන් එකක් වාහන එලවනකොට නම් කේන්ති එන වෙලාවල් නම් අප්‍රමානයි මචං. මාත් දාවසක් පාන්දර 1ට වගේ දෙමටගොඩ අවිස්සාවේල්ල පාරට හැරෙන තැන colour ලයිට් එක ඉස්සරහින්ම ඉදන්, මට යන්න කොළ පත්තු උනාම කාර් එක දාල 70කට වගේ ස්පීඩ් කරපු ගමන්, එක වේ#ගේ පුතෙක් (ත්‍රීවිල්) U ටර්න් එකක් ගැහුවා බන්, මට ඇඩ්රස් නැහැ, අනිත් ලයින් එකෙත් එකා කෙළගෙන එන්නේ, කොහොම හරි අනු නමයෙන් බේරගත්ත, ඒ වෙලාවේ නම් ගෙදර ය සේරම හිටිය, මම උට හොදට ඇමතුවා බන්.
ඔය වගේ කාලකන්නි නිසා ත්‍රීවිල් කාරයන්ට මේ සමාජේ කිසිම සැලකීමක් නැහැ.