100% සිංහල render android වලට

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන්ලා මම මේක තාම test කරමින් යන්නේ. අත්හදා බලන්න කැමති අය flash කරලා වැඩ කරනවා නම් කියපල්ලා.. :frown: මේක ගොඩක් වටින්නේ XPERIA devices තියෙන සිංහල වැඩ නැති අයට.

    -ROOT තියෙන්න ඕනේ.
    -වැඩ කරන්නේ Ice Cream Sandwich (4.0) / Jelly Bean (4.1/4.2?/4.3?) වල විතරයි.
    -install කරන විදිය එකේ තියෙනවා.


    Link:
    HERE
     
    • Like
    Reactions: BarakOsama