මචන්ලා මම මේක තාම test කරමින් යන්නේ. අත්හදා බලන්න කැමති අය flash කරලා වැඩ කරනවා නම් කියපල්ලා..
මේක ගොඩක් වටින්නේ XPERIA devices තියෙන සිංහල වැඩ නැති අයට.
-ROOT තියෙන්න ඕනේ.
-වැඩ කරන්නේ Ice Cream Sandwich (4.0) / Jelly Bean (4.1/4.2?/4.3?) වල විතරයි.
-install කරන විදිය එකේ තියෙනවා.
Link:
HERE
මේක ගොඩක් වටින්නේ XPERIA devices තියෙන සිංහල වැඩ නැති අයට. -ROOT තියෙන්න ඕනේ.
-වැඩ කරන්නේ Ice Cream Sandwich (4.0) / Jelly Bean (4.1/4.2?/4.3?) වල විතරයි.
-install කරන විදිය එකේ තියෙනවා.
Link:
HERE