## || Elakiri expert Predictions on MH370 || ##

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    ප්‍රෙඩික්ෂන් ඕනේ නැහැ බන් දැන් ඒ ෆ්ලයිට් එක හයිජැක් කරලා .ඒක කරලා තියෙන්නේ එකේ පයිලට් කෙනෙක් මයි .ඌ ඒක කරලා තියෙන්නේ මැලේසියානු රජයට එරහිව.රජය අපකීර්තිමත් කරන්න .ඒ පොර විපක්ෂෙට සපොර්ට් එකෙක් .ඌ ඒක කරලා තියෙන්නේ මොබයිල් ෆෝන් එකකින් පොඩි වැඩකෑල්ලක් දාලා .ea කිව්වේ මොබයිල් ෆෝන් එකේන් ප්‍රොග්‍රෑම් එකක් රන් කරවලා එකෙන් සිග්නල් බ්ලොක් කරවලා වගේ සීන් එකකින් .
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මෙතන මොකෝ වෙන්නේ :oo: ?
    ගොන් ආතල් ත්‍රෙඩ් 1ක්ද මේකත් :baffled:
    අනේ මන්ද :dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,718
    2
    115,619
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්‍රෙඩික්ෂන් ඕනේ නැහැ බන් දැන් ඒ ෆ්ලයිට් එක හයිජැක් කරලා .ඒක කරලා තියෙන්නේ එකේ පයිලට් කෙනෙක් මයි .ඌ ඒක කරලා තියෙන්නේ මැලේසියානු රජයට එරහිව.රජය අපකීර්තිමත් කරන්න .ඒ පොර විපක්ෂෙට සපොර්ට් එකෙක් .ඌ ඒක කරලා තියෙන්නේ මොබයිල් ෆෝන් එකකින් පොඩි වැඩකෑල්ලක් දාලා .ea කිව්වේ මොබයිල් ෆෝන් එකේන් ප්‍රොග්‍රෑම් එකක් රන් කරවලා එකෙන් සිග්නල් බ්ලොක් කරවලා වගේ සීන් එකකින් .
    දැන් ජැක් වෙච්ච බාන්ඩෙ මගියොත් එක්ක කොහෙද දන්නෑ තියෙන්නෙ..වෙන රටකනම් උන්ට ලෙඩ ගොඩක් වැටෙයි :rolleyes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තැන්ක්කු ඉබ්බා උම්ම උම්මා උම්මා. . .. දැන් මගේ අවතාරෙ යට කසර් එක තියල බලපං ආසවෙ බැ Known to all ඕක කරගන්න තමයි අද රෙප් 10 ක් හිගා කැවෙ :D

    ඊලග කනුව නම් දුර වැඩියි, ඒත් ඉබ්බෙක් එච්චර දුර ගිහින් නම් අපිට බැරිද :P

    1. :baffled: :baffled: :baffled: :rofl: :rofl: 3500 ගහපන් අල්ලන්න පුළුවන්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    I have read a article from internet regarding loss of Malaysian plane. It is very clear that Pilot wanted to get revenge from Malaysian government due to courts order for 5 years custody for opposition leader. So for getting revenge from Malaysian government, Pilot may want destroy the plane so that remains can not be found. So pilot would want to plane fly far away from the malaysian region and destroy . For that fuel is enough in the plane.So pilot fly the plane to indian ocean side. But he would have wanted to escape from lands and high height for escaping from radar and avoiding to fall to lands. Because pilot wanted destroy the plane so that it can not be found. So he knows well where radar is not working in the sea far away. So we can imagine , pilot had taken the plane on the sea from indian ocean to Australian side where far away and radar loss and until fuel finishing and let plane fall in to sea. Then pilot hopes no one can find the plane . That is what I guess . Please consider and give these guessing to others. thanks
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    ara mobile phone wagayak ring wenwaw kiwuwe ban.ewa thiyena than trace karanna baida.:rolleyes:...m yanaye kochchra indana thibunada dannawane ahasata naggana kota.ithin ban antimata rader signala eka labuna thanata asannawa yana fuel pramanaya hoyala ithiri tiken yanna puluwan uparaima dura hoyala..e dura araya thiyena wurtayak wage adagattanam antima rader labuna thana kendraya karagena e watema balann wenawa.mulin hithuna antiamata signala labunalune paya 4k ekalaya thula yanna puluwan dura balanna.ehema balalath thiyenawa wage ...eth eka wadak nati bawa hithuna .mokada e paya 4n passe giyada nadda api dan nane.fuel walin baluwama kadan watunath bawath oya adagatta wurtaya thula thiyenna one...:).ita passe e map eke thiyena ratawal saha muhudu chek karanna wenawa.map eka loku weine godak ahem unoth plane eka hijack karal athi kiyana tarkaya mata hoyana eka sadaranai.mokada signal labunalune paya 4k athi inform karanna godak durata.ara pilot karaya rajayata wirduuda wipakshe case ekanam deshapalan wasi ganna karapu ekak banz.onna keewa k zone ayye mata danena widyata.tama A/L kara campus set wenkan inna hode.loku degree naha.just my idea...:)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    9/11 වගේ කේස් එකකට ප්ලේන් එක උස්සලා. ඇතුලෙ හිටපු උන් සම්බන්ධයි. පයිලට්, ගිය ටෙක් ඔස්කාදි ලා, කෘ එක ඔක්කොම සෙට් වෙලා දීපු ගේමක්.
    අන්දමන් දූපත වගේ පාලු තැනක ටෙම්පරරි රන්-එ-වේ එකකට ලෑන්ඩ් කරල, බඩු ඩිස්මෙන්ටල් කරල මේ වෙන කොට ඇන්න ගිහින් ඇති ගෙනි යන්න ඕන තැන් වලට. (අර *කේ මැලේසියන්කාරයෙ අර රෙද්දයි, මේ රෙද්දයි කිය කිය කුරුම්බ කරකව කවා ඉන්දෙද්දී) හිටපු මිනිස්සු......ඌසි රවුන්ඩ්ස්3ක් උපරිම වියදම් ඇති......:dull:
    ළගදි ම එක්ස්ප්ලෝසිව් පුරවං, සමහර විට නියුක් වෝ හෙඩ් එකක් එක්ක අමෙරිකාව හරි, ප්‍රංශෙ හරි, බ්‍රිතාන්‍යෙය් හරි ලෑන්ඩ් කරයි..........
    (මේ පිළීතුර සීරියස් එකක්)

    රුපියල් 200 යි, කොත්තු පැකට් එකයි, ගල් කාලයි., ඔට්ටුද ?

    500න් 300 ක් යනවා ගෝල්ඩ්ලීෆ් වලට, බත් එක්ක ගල් ගහන්න මම තාම දන්නෙ නැ :baffled: එ නිසා කොත්තු,
    ගල් බාගෙන් බාගයක් මට, එ නිසා උබට කාලයි.

    එහෙනම් අපි බොන ගමන් කතා කරමු. . ..:P:P:P

    තව කට්ටිය සෙට් වෙනවා නම් දුමයි ගලුයි අරන් වරෙන් තව දෙන්නෙක්ට කොත්තුව නම් ඇති වෙයි, මම ෆුල් පෝශන් එකක් ගත්තෙ කිබුල් මස් එක්ක :P:P
    මේ මොන හුයන්නක් ද???????:angry::angry::angry::angry:
    ඇයි බොල මූදු හුකන්නො තොට කිඹුල්ලුන්ව ම ද පේන්නේ...........:angry::angry::angry:

    අනික මොන රෙද්දක් ද ගල් කාලක්.....තූ නොදකිං......:growl::growl::growl:
    වැට්9 එකක් වත් ඇන්න වර...........
    දුම නම් තිබේ.......ත්‍රෛයිලෝක විජයපත්‍ර එහෙම නම් හොයන්න වෙයි........දාපු තැන්වලින්............:dull::dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පුදු....................ම උගත් බුද්ධිමත් පිලිතුරක්,

    හොද වෙලාවට Dr.Padan ගෙ අද්‍යපන සුදුසුකම් කිරියෙ කවුරුත් දන්නෙ නැ :D දන්නවා නම් රට්ට්ටු මොනා නොකියයි ද ?
    tumblr_mqiaarlaHC1sp9fcho1_500.gif
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    9/11 වගේ කේස් එකකට ප්ලේන් එක උස්සලා. ඇතුලෙ හිටපු උන් සම්බන්ධයි. පයිලට්, ගිය ටෙක් ඔස්කාදි ලා, කෘ එක ඔක්කොම සෙට් වෙලා දීපු ගේමක්.
    අන්දමන් දූපත වගේ පාලු තැනක ටෙම්පරරි රන්-එ-වේ එකකට ලෑන්ඩ් කරල, බඩු ඩිස්මෙන්ටල් කරල මේ වෙන කොට ඇන්න ගිහින් ඇති ගෙනි යන්න ඕන තැන් වලට. (අර *කේ මැලේසියන්කාරයෙ අර රෙද්දයි, මේ රෙද්දයි කිය කිය කුරුම්බ කරකව කවා ඉන්දෙද්දී) හිටපු මිනිස්සු......ඌසි රවුන්ඩ්ස්3ක් උපරිම වියදම් ඇති......:dull:
    ළගදි ම එක්ස්ප්ලෝසිව් පුරවං, සමහර විට නියුක් වෝ හෙඩ් එකක් එක්ක අමෙරිකාව හරි, ප්‍රංශෙ හරි, බ්‍රිතාන්‍යෙය් හරි ලෑන්ඩ් කරයි..........
    (මේ පිළීතුර සීරියස් එකක්)

    මේ මොන හුයන්නක් ද???????:angry::angry::angry::angry:
    ඇයි බොල මූදු හුකන්නො තොට කිඹුල්ලුන්ව ම ද පේන්නේ...........:angry::angry::angry:

    අනික මොන රෙද්දක් ද ගල් කාලක්.....තූ නොදකිං......:growl::growl::growl:
    වැට්9 එකක් වත් ඇන්න වර...........
    දුම නම් තිබේ.......ත්‍රෛයිලෝක විජයපත්‍ර එහෙම නම් හොයන්න වෙයි........දාපු තැන්වලින්............:dull::dull:

    එහෙයි උතුමානෙනි. ත්‍රෛයිලෝක විජයපත්‍ර ඔබ සදහාම කේරලයෙන් ගෙන්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත, ඔබ දේශීය පත්‍ර සදහා කැමැත්තක් දක්වයි නම් මොනරාගල ළේලන්ඩ් එක හරහා බඩු සප්ලයි කරගැනීමටද කටයුතු සූදානම් උතුමානෙනි,

    මෙම ප්‍රශ්නය පිලිභදව සිතා බැලීමෙදි පවනේ සිට කල්පනා කිරීම වඩා සුදුසු බව මගේද හැගීමයි.

    මල් කිනිත්තක පහස විදිමින් පවනේ සිට කල්පනා කිරිමට අනිත් එලකිරි සහෝදර වරුන්ටත් ආරාධනා..

    මලේ ඇති අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනෝ දනිත්
    නොබොන අනුවණ දනෝ නොදනිත්

    ඔබට ජය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙයි උතුමානෙනි. ත්‍රෛයිලෝක විජයපත්‍ර ඔබ සදහාම කේරලයෙන් ගෙන්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත, ඔබ දේශීය පත්‍ර සදහා කැමැත්තක් දක්වයි නම් මොනරාගල ළේලන්ඩ් එක හරහා බඩු සප්ලයි කරගැනීමටද කටයුතු සූදානම් උතුමානෙනි,

    මෙම ප්‍රශ්නය පිලිභදව සිතා බැලීමෙදි පවනේ සිට කල්පනා කිරීම වඩා සුදුසු බව මගේද හැගීමයි.

    මල් කිනිත්තක පහස විදිමින් පවනේ සිට කල්පනා කිරිමට අනිත් එලකිරි සහෝදර වරුන්ටත් ආරාධනා..

    මලේ ඇති අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනෝ දනිත්
    නොබොන අනුවණ දනෝ නොදනිත්

    ඔබට ජය.
    :rofl::rofl::rofl::rofl::rofl:
    මා සතුව ඇත...........
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙයි උතුමානෙනි. ත්‍රෛයිලෝක විජයපත්‍ර ඔබ සදහාම කේරලයෙන් ගෙන්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත, ඔබ දේශීය පත්‍ර සදහා කැමැත්තක් දක්වයි නම් මොනරාගල ළේලන්ඩ් එක හරහා බඩු සප්ලයි කරගැනීමටද කටයුතු සූදානම් උතුමානෙනි,

    මෙම ප්‍රශ්නය පිලිභදව සිතා බැලීමෙදි පවනේ සිට කල්පනා කිරීම වඩා සුදුසු බව මගේද හැගීමයි.

    මල් කිනිත්තක පහස විදිමින් පවනේ සිට කල්පනා කිරිමට අනිත් එලකිරි සහෝදර වරුන්ටත් ආරාධනා..

    මලේ ඇති අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනෝ දනිත්
    නොබොන අනුවණ දනෝ නොදනිත්

    ඔබට ජය.

    Leyland eka missing unoth hoyala hamarai....:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    මගෙ guess එක..

    කව්රුත් උස්සල නැහැ පොපා සොන්නළුවො.. defa crash වෙලා.. මුහුදෙ ඇති පතුලෙ.. ඉදිරියේදී හොයාගනී මුහුද පතුලෙ තිබිල..

    7406919.gif

    4.gif

    9Y7qmQ3.png

    හැමදාම වගේ අදත් මම තමා හරි

    4.gif
    4.gif
    4.gif
    4.gif

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ----intelligence use karala Americavatath kalin Mama mea gana kiwwa.-------------------
    I have read a article from internet regarding loss of Malaysian plane. It is very clear that Pilot wanted to get revenge from Malaysian government due to courts order for 5 years custody for opposition leader. So for getting revenge from Malaysian government, Pilot may want destroy the plane so that remains can not be found. So pilot would want to plane fly far away from the malaysian region and destroy . For that fuel is enough in the plane.So pilot fly the plane to indian ocean side. But he would have wanted to escape from lands and high height for escaping from radar and avoiding to fall to lands. Because pilot wanted destroy the plane so that it can not be found. So he knows well where radar is not working in the sea far away. So we can imagine , pilot had taken the plane on the sea from indian ocean to Australian side where far away and radar loss and until fuel finishing and let plane fall in to sea. Then pilot hopes no one can find the plane . That is what I guess . Please consider and give these guessing to others. thanks

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    I have read a article from internet regarding loss of Malaysian plane. It is very clear that Pilot wanted to get revenge from Malaysian government due to courts order for 5 years custody for opposition leader. So for getting revenge from Malaysian government, Pilot may want destroy the plane so that remains can not be found. So pilot would want to plane fly far away from the malaysian region and destroy . For that fuel is enough in the plane.So pilot fly the plane to indian ocean side. But he would have wanted to escape from lands and high height for escaping from radar and avoiding to fall to lands. Because pilot wanted destroy the plane so that it can not be found. So he knows well where radar is not working in the sea far away. So we can imagine , pilot had taken the plane on the sea from indian ocean to Australian side where far away and radar loss and until fuel finishing and let plane fall in to sea. Then pilot hopes no one can find the plane . That is what I guess . Please consider and give these guessing to others. thanks
    This is the earlier one to this thread.