



![]()
Asia conference eka thiyenawa march 24-26 , registration 19500/=

oya image eka uda click kalama page ekakata yanawa , gihin balapan
@ Ila : sup ekak kiwwe click karala sup ekak . views gana wadi kara ganna. podiyata wade karan yanawa shape eka . loku wadak awoth help ekak illannnam .

aha ahamada ahanam elakirimama danna widihata express edition eka kiyanne free dena ekak ban

ඇයි ඒ ? 50, 60 වගේ නොම්බර ගැහුවහමත් 0 රිටර්න් වෙනව.. 
ප්‍රෝග්‍රෑමිං වලට අලුත්.. දන්න කෙනෙක් ඉන්නවනං මෙන්න මේ අවුල විසඳල දෙන්න
ක්‍රමාරෝපිත පිළිතුරක් ගන්න පාවිච්චි කරන ලූප් එක..
private static int kramaropitha (int nomber)
{
int pilithura = 1;
for (int i = 1; i <= nomber; i++)
{
pilithura = pilithura * i;
}
return pilithura;
}
මේකෙන් තුන හතර පහ 10 වගේ ඒවට හරියටම උත්තරේ ගත්තහැකි.. ඒත් 100 වගේ අංකයක් දාල ටෙස්ට් කලාම රිටර්න් වෙන්නෙ 0 යි කියල..ඇයි ඒ ? 50, 60 වගේ නොම්බර ගැහුවහමත් 0 රිටර්න් වෙනව..
20 ගැහුවහම "-2102132736" රිටර්න් වෙනව... සෘණ එන්න විදිහක් කොහෙත්ම නෑනෙ
එහෙම වෙන්න හේතුව පැහැදිලි කරල දෙන්න පුළුවන්නම් වටිනව.
ලැන්ග්වේජ් එක ජාව
ප්‍රෝග්‍රෑමිං වලට අලුත්.. දන්න කෙනෙක් ඉන්නවනං මෙන්න මේ අවුල විසඳල දෙන්න
ක්‍රමාරෝපිත පිළිතුරක් ගන්න පාවිච්චි කරන ලූප් එක..
private static int kramaropitha (int nomber)
{
int pilithura = 1;
for (int i = 1; i <= nomber; i++)
{
pilithura = pilithura * i;
}
return pilithura;
}
මේකෙන් තුන හතර පහ 10 වගේ ඒවට හරියටම උත්තරේ ගත්තහැකි.. ඒත් 100 වගේ අංකයක් දාල ටෙස්ට් කලාම රිටර්න් වෙන්නෙ 0 යි කියල..ඇයි ඒ ? 50, 60 වගේ නොම්බර ගැහුවහමත් 0 රිටර්න් වෙනව..
20 ගැහුවහම "-2102132736" රිටර්න් වෙනව... සෘණ එන්න විදිහක් කොහෙත්ම නෑනෙ
එහෙම වෙන්න හේතුව පැහැදිලි කරල දෙන්න පුළුවන්නම් වටිනව.
ලැන්ග්වේජ් එක ජාව

double use කරන්න.. එතකොට pc cal එකේ එන විදියටම උත්තරේ එනව.ප්‍රෝග්‍රෑමිං වලට අලුත්.. දන්න කෙනෙක් ඉන්නවනං මෙන්න මේ අවුල විසඳල දෙන්න
ක්‍රමාරෝපිත පිළිතුරක් ගන්න පාවිච්චි කරන ලූප් එක..
private static int kramaropitha (int nomber)
{
int pilithura = 1;
for (int i = 1; i <= nomber; i++)
{
pilithura = pilithura * i;
}
return pilithura;
}
මේකෙන් තුන හතර පහ 10 වගේ ඒවට හරියටම උත්තරේ ගත්තහැකි.. ඒත් 100 වගේ අංකයක් දාල ටෙස්ට් කලාම රිටර්න් වෙන්නෙ 0 යි කියල..ඇයි ඒ ? 50, 60 වගේ නොම්බර ගැහුවහමත් 0 රිටර්න් වෙනව..
20 ගැහුවහම "-2102132736" රිටර්න් වෙනව... සෘණ එන්න විදිහක් කොහෙත්ම නෑනෙ
එහෙම වෙන්න හේතුව පැහැදිලි කරල දෙන්න පුළුවන්නම් වටිනව.
ලැන්ග්වේජ් එක ජාව
1. අඩෝ ගමේ කලු සිංහලයො, මට 23 යි, මගුල් හොයන්න කරදර වෙන්න ඕන නැ, මම ඒවා කලට වෙලාවට කරගෙන තියෙන්නෙ,
2. මම දැනට ජොබ් නම් ගොඩාක් කරලා තියෙන්වා, පොලේ බඩු විකුනලත් තියෙන්වා, ලොරිවල එලවලු ගෙනල්ලා විකුනලත් තියෙන්වා, ටවුන් එකේ පොඩි කඩයක් දාගෙන පරන TV, Radio repair කරලත් තියෙන්වා,
මම මේ Subject එකට වැටුනෙ අහම්බෙන්, එක දවසක් මම ගියා Telecom එකට ADSL ගන්න, Line එක UP උනේ නැති නිසා මම පොඩිසද්දයක් දාලා මාව යැව්වා RT Manager ලගට, පොර කිව්වා settings අරවා මේවා ගැන, මමත් ඉතින් මමදන්න දේවල් ටික කිව්වා, පොරමාත් එක්ක ටිකක් කතා කරලා Line එකේ ඔක්කොම කරලාදීලා ටිකක් කතා කරලා මගෙන් ඇහුවා SLT එකේ වැඩ කරන්න කැමතිද කියලා. මම කිව්වා අකමැත්තක් නැ කියලා, පොර කිව්වා DGM හම්බ වෙන්න කියලා, මම DGM ලගට යනකොට RT Call කරලා, මගෙන් පොඩි පොඩි දේවල් ටිකක් අහලා හෙට ඉදන් එන්න කිව්වා, ඊලගට තියෙන Interview එකට ඔයාව පස්සෙ යවලා Staff එකට ගන්නම් කිව්වා,
ඔන්න ඔය විදියට තමයි මම මේ මේ පැත්තට ආවෙ.
ඒත් මට ඒකාලෙ Degree එක තිබ්බෙ නැ, ඉතින් කට්ටිය මාව තිය්යාගන්න ලොකු ගේමක් දුන්නත් මට ලොකු පෝස්ට් එකකට එන්න බැරි උනා, Call Center හරි, Sales වලට තමයි යන්න සුදුසුකම් ලැබුනෙ, මට එතන වැඩ කරනකොට මට වෙන තැනකින් offer එකක් ආවා, මාව ගත්ත RT එහෙම මාරුවෙලා හිටපු හින්දා මමත් මාරු උනා,
දනට වැඩ කරා ගොඩක් තැන්වල Institutes, Software Firms වල වගේ හැම තැනකම, ඒත් ඒ හැම තැනකින්ම මාව හොයාගෙන ආවා / නම්බ එක හොයාගෙන call කලා, මම එකතැනකට වත් හොයාගෙන ගියෙ නැ, ඒකට නම් මට සතුටුයිමං වගේ පොඩි මිනිහෙක්ට ඒ මිනිස්සු තැනක් දුන්න එකට
එක එකාට වැඩ කරලා එපා වෙලා, අන්තිමට තමයි තීරනය කලේ මම තනියම Software කරනවා කියලා, තාම 100%ක් සාර්තක නැතිඋනත් යම් කිසි තැනකට එන්න පුලුවන් උනා, දෙන්න පුලුවන් ගේමක් දෙනවා,මට නම් හිතෙන්නෙ 23 කට මේ මදි කියලා, මොකද ලංකාවෙම මට වඩා වයසින් අඩු පට්ට වැඩ කාරයො මට හම්බ වෙලා තියෙන්වා, එතකොට හිතෙනවා අපි පොල් ගැවාද කියලා
ඒත් ඒතනට එන්න මට උදව් උන එකම දෙයයි තියෙන්නෙ, ඒ මට හොද යාලුවො ටිකක් හම්බ උන එක. ඒත් ඒ දවස්වල EK හිටපු උන් තමයි,
ඒ යලුවො තමයි මාත් එක්ක Hacking Team එකක වැඩ කලේ, ඉතින් හැකිං ඉගෙන ගත්තා වැටි වැටී, හැම Language එකක්ම වගේ ඉගෙන ගන්න උනා, ආසාවට ඉගෙන ගැනුනා කිව්වොත් හරි,
කිසිම ගුරු මුශ්ටියක් නැතුව මට මගේ පලවෙනි අඩිය තියන්න උදව් කරපු ඒ යාලුවො ටික නම් කවදාවත් අමතක කරන්න බැ,
ලංකාවෙ යාලුවොන්ගෙන් Zer0thunder, Tx, Zonta වගේ උන් කවදාවත් ඇත්ත ජීවිතේ දැකලා තියා නම වත් දන්නෙ නැති උනත්, උන් දුන්න සප් එක නම් කියලා වැඩක් නැ.
අන්න ඒවගේ තමයි මචෝලා, උවමනාව තියෙන්වා නම් කරන්න බැරිදෙයක් නැ, තවත් මම දන්න දෙයක් තමයි, ඒලකිරියෙ ඉන්න ගොඩක් උන් ඒවගේ හොද ඔලුවක් තියෙන හොද පපුවක් තියෙන අය.
෴
උබලට වැරදින්නෙ නැ, හැම දේම ඉගෙන ගනින්, අල හිටවන හැටි හරි කමක් නැ, කවද හරි වැදගත් වෙයි.
ජය™




ade matath me awruddata 23i. Man hadala thiyenne user registration and validation witharai![]()
එහෙනම් උබට දළදා සමිදු පිහිටයි




double use කරන්න.. එතකොට pc cal එකේ එන විදියටම උත්තරේ එනව.
ලොක්කා INT වලට දන්නා පුළුවන් MAX අගේට වඩා වැටෙනවා .
එක නිසා උට පෙන්නන බැ. එකයි - විදිහට පෙන්නනේ . ඕකට කියන්නේ
Unsigned Integers kiyala. e padama balaganin hodata
oka wenuwata long or Decimal or Float kiyana types walin try korahan
ඒත් බං ඉන්ටිජර් වල සීමාව ක්‍රමාරෝපිත 20 වගේ සංඛ්‍යා වලට වඩා තව ගොඩක් ඈතට යනවනෙ.. ඒ කියන්නෙ ඉන්ටිජර් 20! ට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෙනෙ.. මෙහෙම වෙන්න හේතුව කව්ද දන්නෙ ?
adeee ehema kiyannepa bn. me paththen mane job ekak hoyanne. mata dan bayai mage future eka gana![]()
![]()
pissuda ban meewa ganna epa oowai eka eka eewa wada karanne na.
MS horu block karala thiyenne. wadi deyak karanna ba express version wala. horungen horkan karaata paw na machanla
Ultimate full version ekak torrent ekakin baganin crack ekak ekka.(oonnam hoyala dennam)
apoi dipanko virus nati akakaparaade data![]()