ElaKiri Programmer's Club

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    menna me wage web application ekak machan desktop application ekak widiyata hadaganna mokadda karanna one ban unicode to dl fonts walata set wenna wage

    read the js of that page, it replaces english character combinations with unicode, as my understand (im not familier with DL Fonts with progamming, but pritty much with unicode) all you have to do is replace dl font character with english key combination.
    Other thing if the java script that convert singlish to english, very easy to port in to C or Java just hours of work i have ported that into java and objective c, i only got about 2-3 hours to port.
    if u need any help PM
    good luck
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    dangerous-things-infographic.jpg
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    machan mama accounts karanne.. bt mge side eka IT,electronic mata kiyanna accounts side ekata gelapena hoda programming or other course ekak... diploma or degree hari kamak nhe.. plz
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,138
    1
    13,011
    113
    Gotham City
    machan mama accounts karanne.. bt mge side eka IT,electronic mata kiyanna accounts side ekata gelapena hoda programming or other course ekak... diploma or degree hari kamak nhe.. plz
    එකවුන්ට් සයිඩ් එකට නම් මචං උබ කරපන් ඔය ජාවා Business Application ,එතකොට වෙබ් ඇප්ලිකේෂන්ස් වගේ දේවල් අන්තර් ගතෑන කොර්ස් එකක් .එහම්ත් නැත්තම් BIT කරපන් .අවුලක් වෙන එකක් නැහැ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එකවුන්ට් සයිඩ් එකට නම් මචං උබ කරපන් ඔය ජාවා Business Application ,එතකොට වෙබ් ඇප්ලිකේෂන්ස් වගේ දේවල් අන්තර් ගතෑන කොර්ස් එකක් .එහම්ත් නැත්තම් BIT කරපන් .අවුලක් වෙන එකක් නැහැ

    eth dan BIT new syllabus eka karanna A/L combine maths wath karala thiyenna one.:):)

    ehemath nathnam mula idanma maths igena ganna one.:):):):):)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,138
    1
    13,011
    113
    Gotham City
    eth dan BIT new syllabus eka karanna A/L combine maths wath karala thiyenna one.:):)

    ehemath nathnam mula idanma maths igena ganna one.:):):):):)
    අප්පා දැන් එහෙමත් සීන් තියෙනවද ? :shocked::shocked::shocked::shocked: ඉස්සර නම් එහෙම එකක් තිබ්බේ නැහැ .මොකද කොමර්ස් කරපු අපේ සෙට් එකෙ උන් එහෙම ඕඅ කරා .ඉතිං මූට ආසාව තියෙනවාළුනේ .එහෙනම් මුළ ඉඳන් මැත්ස් ටික අල්ලගන්න කියමු .මොකද මාස 6ක් වගේ නේ මැත්ස් කොර්ස් එක .මූට දැනුමට ඉගෙන ගන්න ඕනේ නම් oya කොහේවත් ඕනේ නැහැ ඉන්ටර්නෙට් එකේ ඕනාටත් වඩා දේවල් තියෙනවා .:):):):):):).ඒත් Paper Qualification එක ඕනේ නම් ඉතිං පිළිගත්ත තැනක ඩිප්ලොමාවක් හරි උපාධියක් හරි කරන්න වෙනවා .:(:(:(:(:(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අප්පා දැන් එහෙමත් සීන් තියෙනවද ? :shocked::shocked::shocked::shocked: ඉස්සර නම් එහෙම එකක් තිබ්බේ නැහැ .මොකද කොමර්ස් කරපු අපේ සෙට් එකෙ උන් එහෙම ඕඅ කරා .ඉතිං මූට ආසාව තියෙනවාළුනේ .එහෙනම් මුළ ඉඳන් මැත්ස් ටික අල්ලගන්න කියමු .මොකද මාස 6ක් වගේ නේ මැත්ස් කොර්ස් එක .මූට දැනුමට ඉගෙන ගන්න ඕනේ නම් oya කොහේවත් ඕනේ නැහැ ඉන්ටර්නෙට් එකේ ඕනාටත් වඩා දේවල් තියෙනවා .:):):):):):).ඒත් Paper Qualification එක ඕනේ නම් ඉතිං පිළිගත්ත තැනක ඩිප්ලොමාවක් හරි උපාධියක් හරි කරන්න වෙනවා .:(:(:(:(:(

    na na machan paper qulification ekak one na.

    kalin BIT eka commerce ,art,bio,maths karapu nokarapu onama kenekuta karanna puluwan.

    eth dan new syllabus eke,Maths papers 3k thiyenawa.

    1st and 2nd papers aulak na.pass wenna puluwan.eth 3rd papers eka nam pass wenn nam combine maths knowledge eka hodatama thiyenna one.

    dan optional kiyala select karaganna subject na 1st and 2nd year wala.

    okkoma karanna one.1k hari fail unoth degree eka denne na.

    third year eke optional thibuna ewath dan compulsory karala thiyenne.

    eka nisa dan (new syllabus BIT) BIT karanna register wenawanam 2parak hithala ballanna one A/L maths nowana kenk register wenawanam .

    nathnam SLIIT wage hodai.

    :):):):):):):):):):)
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    එකවුන්ට් සයිඩ් එකට නම් මචං උබ කරපන් ඔය ජාවා Business Application ,එතකොට වෙබ් ඇප්ලිකේෂන්ස් වගේ දේවල් අන්තර් ගතෑන කොර්ස් එකක් .එහම්ත් නැත්තම් BIT කරපන් .අවුලක් වෙන එකක් නැහැ

    Thnks machan,

    mm A/L Commerce kale.. ai bn BCS hoda nedda.. mata igena ganna hodai kiyala hithenne, data base petta.. mokada ERP wage system ekakata data base godak use wenwa neda.. anek C language eka
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Echchara amaru ne bn oka. :lol:

    ඕව් බන්
    හැබැයි මම කරනකොට මගේ යාලුවෙක් maths 2 එක දෙපාරක් කරලා දෙපාරම කෙල උනා :baffled:
    යන්තම් තුන වෙනි පාර ගොඩගිය :nerd:
    මම කරනකොට maths 2 optional එකක් :rolleyes:
    දන් මොනවද දන් නැ තියෙන්නේ :oo:
    java application development පැත්ත කරනවා කියනවා ඇත්තද දන් නැ​
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඕව් බන්
    හැබැයි මම කරනකොට මගේ යාලුවෙක් maths 2 එක දෙපාරක් කරලා දෙපාරම කෙල උනා :baffled:
    යන්තම් තුන වෙනි පාර ගොඩගිය :nerd:
    මම කරනකොට maths 2 optional එකක් :rolleyes:
    දන් මොනවද දන් නැ තියෙන්නේ :oo:
    java application development පැත්ත කරනවා කියනවා ඇත්තද දන් නැ​

    ඉස්සර ජාව UI designing, jdbc වගේ මහ ගොඩක් තිබුනා දැන් ඒව අයින් කරල ගොඩක් හරිය. ඉස්සරට වඩා දැන් ලේසියි කියල තමයි මට නම් හිතෙන්නෙ. මම බයෝකරේ මට නම් එච්චර මැත්ස් අමාරු උනේ නෑ. කැප වීම විතරයි තියෙන්න ඕන. 4 years කරන්න යන කතාවකුත් තියෙනව.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඉස්සර ජාව UI designing, jdbc වගේ මහ ගොඩක් තිබුනා දැන් ඒව අයින් කරල ගොඩක් හරිය. ඉස්සරට වඩා දැන් ලේසියි කියල තමයි මට නම් හිතෙන්නෙ. මම බයෝකරේ මට නම් එච්චර මැත්ස් අමාරු උනේ නෑ. කැප වීම විතරයි තියෙන්න ඕන. 4 years කරන්න යන කතාවකුත් තියෙනව.

    machan uba 2nd year eke maths 2 paper ekath karada?:nerd::nerd::nerd::nerd:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕව් බන්
    හැබැයි මම කරනකොට මගේ යාලුවෙක් maths 2 එක දෙපාරක් කරලා දෙපාරම කෙල උනා :baffled:
    යන්තම් තුන වෙනි පාර ගොඩගිය :nerd:
    මම කරනකොට maths 2 optional එකක් :rolleyes:
    දන් මොනවද දන් නැ තියෙන්නේ :oo:
    java application development පැත්ත කරනවා කියනවා ඇත්තද දන් නැ​

    dan compulsory ban.:oo::oo::oo::oo:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,138
    1
    13,011
    113
    Gotham City
    Thnks machan,

    mm A/L Commerce kale.. ai bn BCS hoda nedda.. mata igena ganna hodai kiyala hithenne, data base petta.. mokada ERP wage system ekakata data base godak use wenwa neda.. anek C language eka
    මෙහෙමයි මචං ERP ekakata වගේම නොර්මල් Business App එකකටත් ඩේට බෙස් තියෙන්න ඕනේ අනිවා .උඹ ERP ගැන ඉගෙන ගන්නවානම් මම හිතන්නේ උඹ J2EE ගැන වැඩිදුර හදාරපන් .ඒ වගේම PHP ගැනත් ඉගෙන ගනින් .මොකද ලංකව වගේ රටක ටිකක් ලොකු බජට් වලට ප්‍රොජෙක්ට්ස් එහෙම කරනවා හරි අඩුයි නේ .ඒක නිසා ජාවා වල සවර් එක ගණන් නිසා ගොඩක් අය PHP වලින් තමා ඉල්ලන්නේ . ඒක නිසා ඒ ටික Follow Up කරපන් .අර මම කලිනුත් කිව්වා වගේ උඹ දැනුම වෙනුවෙන්ම පමණක් ඉගෙන ගන්නවානම් ,මේ කිව්ව එව්වා තනියම ගොඩ දාන්න පුළුවන් .මොකද ඉන්ටර්නෙට් එකේ ඕනේ තරම් රිසොසස් තියෙනවා .හැබැයි උඹ කොලිෆිකේෂන් හොයනවානම් ආණ්ඩුවේ පිළිගත්ත පෞද්ගලික හෝඅ රජයට අනුබද්ධ හෝ තැනකට සෙට් වෙයන් .BCS උනත් අවුලක් නැහැ මම හිතන්නේ .හැබැයි මම ඒ කොර්ස් එක ගැන වැඩිය දන්නේ නැහැ . :):):):)