හැබැයි අපිව දැක්කම බයේ දුවනවාඅනිවා .. ස්ට්රෙස් රිලීස් කර ගන්න මරු place එක මේක ...
තියෙන්නේ කාව හරි අල්ලන් පලු යන්න බනින එක![]()

හැබැයි අපිව දැක්කම බයේ දුවනවාඅනිවා .. ස්ට්රෙස් රිලීස් කර ගන්න මරු place එක මේක ...
තියෙන්නේ කාව හරි අල්ලන් පලු යන්න බනින එක![]()

ඇයි බන් මේ කොල්ලෝ කෙල්ලෝ වගේ හැසිරෙන්නේ මටනම් මල අප්පිරියයි

බින්දු;16406481 said:මන්දා. එක එක්කෙනාගේ ආසාවල්![]()
![]()
බින්දු;16406487 said:මේක නේ, මම ශේප් එකේ ඉන්නේ. කවුරුවත් මාව වැඩිය දන්නෙත් නෑ. මම වැඩිය මොකුත් කියන්නෙත් නෑ.![]()

අනිවා .. ස්ට්රෙස් රිලීස් කර ගන්න මරු place එක මේක ...
තියෙන්නේ කාව හරි අල්ලන් පලු යන්න බනින එක![]()

යාළුවා;16406498 said:මොකද බන් තරහ වෙලා ඉන්නෙ. සේප් කරගන්න කියල බැලුවෙ![]()
යාළුවා;16406518 said:ඒ බං යටි හිත තමා. දැන් අපිම බලපන් ඇත්ත ජීවිතේ හැසිරෙන විදිය නෙමේ නෙට් එකේ. යටි හිතේ හිරවෙලා තියෙන නිදහස එලියට එන්නෙ මෙතනදී තමා.![]()

හිටු දවසක දෙන්නම් දොඩම්
මචන් අපි මැයි 1 වෙනිදා සෙට් වෙමුද?![]()

පෙලපාලි යන්නද?? 

යාළුවගේ ගෙදර සෙට් වෙන්නමොකෝ කියන්නේ
![]()

ඇයි අර නගා නොවැ කිවේ බෝල
![]()

කියක් යාවිද වැඩේට![]()

වෙන එකකට ගියත්.... උඹල අවුට්ලිමිට් නං ඔය ගණන් ටිකක් වැඩි වෙයි.