කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇයි බන් මේ කොල්ලෝ කෙල්ලෝ වගේ හැසිරෙන්නේ මටනම් මල අප්පිරියයි :dull::dull:

    ඒ බං යටි හිත තමා. දැන් අපිම බලපන් ඇත්ත ජීවිතේ හැසිරෙන විදිය නෙමේ නෙට් එකේ. යටි හිතේ හිරවෙලා තියෙන නිදහස එලියට එන්නෙ මෙතනදී තමා. :baffled::dull:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16406481 said:
    මන්දා. එක එක්කෙනාගේ ආසාවල් :rolleyes::rolleyes: :baffled::baffled:

    බින්දු;16406487 said:
    මේක නේ, මම ශේප් එකේ ඉන්නේ. කවුරුවත් මාව වැඩිය දන්නෙත් නෑ. මම වැඩිය මොකුත් කියන්නෙත් නෑ. :eek::eek:

    හිටු දවසක දෙන්නම් දොඩම් :lol::lol:
    මචන් අපි මැයි 1 වෙනිදා සෙට් වෙමුද? :rolleyes::rolleyes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :frown::frown:
    අනිවා .. ස්ට්‍රෙස් රිලීස් කර ගන්න මරු place එක මේක ...
    තියෙන්නේ කාව හරි අල්ලන් පලු යන්න බනින එක :D

    :frown::frown::rolleyes:
    දැන් එතකොට ඔයාගේ ස්ට්‍රෙස් වලට පලි යලුවද :lol::lol::lol:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16406518 said:
    ඒ බං යටි හිත තමා. දැන් අපිම බලපන් ඇත්ත ජීවිතේ හැසිරෙන විදිය නෙමේ නෙට් එකේ. යටි හිතේ හිරවෙලා තියෙන නිදහස එලියට එන්නෙ මෙතනදී තමා. :baffled::dull:

    නියම කතාව එකත් එක අතකට හොදයි නේ බන් :):)
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කියක් යාවිද වැඩේට :)
    :P
    චිකන් ඩෙවල් එකයි දැල්ලො ඩෙවල් එකයි පොටටෝ චිප්ස් එකයි බියර් ග්ලාසස් දෙකයි. 850ක් යයි උපරිම. ඔය මචං එකේ...
    1000යි මැක්සිමම් :baffled: වෙන එකකට ගියත්.... උඹල අවුට්ලිමිට් නං ඔය ගණන් ටිකක් වැඩි වෙයි.:P