Sinhala Old Teledrama DVD's Needed

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මචංලා මට පරණ ටෙලිනාට්‍ය ඕන කරලා තියෙනවා..ටොරානා එකේ තියෙන ඒවා එපා..ඒවා ඔක්කොම මං ළග තියෙනවා..original නොවුනට කමක් නැහැ DVD එකකට copy කරලා දෙන්න..එක ටෙලිනාට්‍යකට RS 1000/= ක් දෙන්න පුළුවන්.තියෙන අය ටෙලිනාට්‍යවල නම් pm කරන්න.:)
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹ ගාව කන්දේ ගෙදර තියෙනවද? තියෙනවනම් මට දීපන්කෝ..
    අසල් වැසියෝ එහෙමත් පට්ට..

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    උඹ ගාව කන්දේ ගෙදර තියෙනවද? තියෙනවනම් මට දීපන්කෝ..
    අසල් වැසියෝ එහෙමත් පට්ට..

    තියෙනවා..copy කරලා දෙන්නම්..උබ ගාව මොනාද තියෙන ටෙලිනාට්‍ය?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තියෙනවා..copy කරලා දෙන්නම්..උබ ගාව මොනාද තියෙන ටෙලිනාට්‍ය?

    මම ගාව අඹ යාලුවෝ, හිරු තනිවෙලා, හිරුට මුවාවෙන්, පලිඟු මැණිකේ, සබඳ පබිලිස්, සුසීමා තියෙනවා..
     
    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    mage yahaluvek karanawa.
    Umbata one ewaye Nam tika ewapan.
    Mama ahala balannam. 0755458400
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    machoo mata alla laga walawwa paligu manikee #d tika copy karala denna barida salli walata? plz mata pm ekak daapan
    thx
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර

    මම ගාව අඹ යාලුවෝ, හිරු තනිවෙලා, හිරුට මුවාවෙන්, පලිඟු මැණිකේ, සබඳ පබිලිස්, සුසීමා තියෙනවා..

    ඔය ඔක්කොම මං ගාව තියෙනවා බං..:)
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    machoo mata alla laga walawwa paligu manikee #d tika copy karala denna barida salli walata? plz mata pm ekak daapan
    thx

    ඇල්ල ළග වලව්ව නම් නැහැ..පලිගු මැණිකේ නම් තියෙනවා..සල්ලි ඕන නැහැ මම copy කරලා දෙන්නම්.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA

    මම ගාව අඹ යාලුවෝ, හිරු තනිවෙලා, හිරුට මුවාවෙන්, පලිඟු මැණිකේ, සබඳ පබිලිස්, සුසීමා තියෙනවා..

    macho abayaluwo hoda quality ekak thiyenawada.mat asama katawak.m man gawa telidram nam naha macho:(.tv series tikak nam athi english:).wistra kiyala pm ekak danawada:)