මචංලා මට පරණ ටෙලිනාට්‍ය ඕන කරලා තියෙනවා..ටොරානා එකේ තියෙන ඒවා එපා..ඒවා ඔක්කොම මං ළග තියෙනවා..original නොවුනට කමක් නැහැ DVD එකකට copy කරලා දෙන්න..එක ටෙලිනාට්‍යකට RS 1000/= ක් දෙන්න පුළුවන්.තියෙන අය ටෙලිනාට්‍යවල නම් pm කරන්න.

Last edited:
.tv series tikak nam athi english